කෙල්ලද අම්මාද

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම කිව්වෙ නැහැනේ හැම එකාම එක වගේ කියලා..:oo: බොක්කෙන්ම ආදරේ කරනවා කියන්නෙ කෙල්ලො 26ක් එක්ක යාළුවෙන එකද..:frown:
උඹට වයස 22ක් වගේ නේද වෙන්නෙ..? යකෝ එච්චර කෙටි කාලෙකදි කෙල්ලො 26ක් එක්ක යාලු වෙනවා කියන්නෙ එක කෙල්ලෙක් මාස දෙකක් වගේනේ ඉඳලා තියෙන්නෙ.. මාණ්ඩලිකයි බොල..:baffled:
ඒ කියන්නෙ උඹ සැබෑ ආදරවන්තයෙක් නෙමෙයිනේ..:dull:

නෑ මම කෙල්ලො දෙන්නෙක් එක්ක කවදාවත් එක වෙලාවෙ යාලුවෙලා හිටියෙ නෑ. ඒ වගේම මට ගැලපෙන්නැත්නම් මම කවදාවත් එයාව හදන්න යන්නෙ නෑ,, එයා මාව හදනවට කැමතිත් නෑ. උඹට කවදහරි කෙල්ලෙක් ආදරේ කලානම් ඒ කෙල්ල කවදාවත් උඹ දුක් විඳිනවට කැමති නෑ.අපි දුක් විඳිනකොට අපිට ආදරේ කරන අයට තමයි වැඩියෙන්ම රිදෙන්නෙ. ඒහින්දා අපි ඒ අය වෙනුවෙන්වත් සතුටින් ඉන්න ඕන. ඉතින් අපි අපිට පුලුවන් විදියට සන්තෝශෙන් ඉන්න එක තමයි හොඳම දේ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් කෙල්ල කැමති නැහැ තමයි කොල්ලා දුක් විඳිනවට.. මම කැමතිත් නැහැ කෙල්ල දුක් විඳිනවට.. ඉතින් ඳුක් විඳින්න හේතුවක් තියෙන්න එපැයි.. දුකක් එන්නෙ ප්‍රශ්නයක් ආවම.. ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ උඹලා දෙන්නගෙන් එකෙක්කෙ අවුලක් නිසා.. ඉතින් ඒ අවුල හදාගෙන සතුටින් ජීවිතේ ගෙනියන්න පුළුවන්නේ.. අඩුපාඩු හදාගෙන ඉන්න පුළුවන්නේ.. ජීවිතෙන් පැනලා ගිහින් වැඩක් නැහැනේ..:dull:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් කෙල්ල කැමති නැහැ තමයි කොල්ලා දුක් විඳිනවට.. මම කැමතිත් නැහැ කෙල්ල දුක් විඳිනවට.. ඉතින් ඳුක් විඳින්න හේතුවක් තියෙන්න එපැයි.. දුකක් එන්නෙ ප්‍රශ්නයක් ආවම.. ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ උඹලා දෙන්නගෙන් එකෙක්කෙ අවුලක් නිසා.. ඉතින් ඒ අවුල හදාගෙන සතුටින් ජීවිතේ ගෙනියන්න පුළුවන්නේ.. අඩුපාඩු හදාගෙන ඉන්න පුළුවන්නේ.. ජීවිතෙන් පැනලා ගිහින් වැඩක් නැහැනේ..:dull:

    ජන්ම ගති කාටවත් හදන්න බෑ.. මම ආදරේ කරන කෙනාගෙ හොඳ නරක දෙකටම මම ආදරේ කරනවා, ඉතින් එහෙම කරලත් එයා මට අවන්කව ආදරේ නැත්නම් මට වෙන විකල්පයක් නෑ. කොටින්ම කිව්වොත් මට ආදරේ කරනවනම් එයා මගෙ නරක ගතිගුන වලටත් ආදරේ කරන්න ඕන. එහෙම නැතුව අවස්ථාවාදීව මගෙ හොඳ ගති වලට විතරක් ආදරේ කරනවනම් එතන තියෙන්නෙ ආදරයක් නෙමෙයි වන්චාවක්. එහෙම වන්චාකාරියන්ට මම කැමති නෑ :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජන්ම ගති කාටවත් හදන්න බෑ.. මම ආදරේ කරන කෙනාගෙ හොඳ නරක දෙකටම මම ආදරේ කරනවා, ඉතින් එහෙම කරලත් එයා මට අවන්කව ආදරේ නැත්නම් මට වෙන විකල්පයක් නෑ. කොටින්ම කිව්වොත් මට ආදරේ කරනවනම් එයා මගෙ නරක ගතිගුන වලටත් ආදරේ කරන්න ඕන. එහෙම නැතුව අවස්ථාවාදීව මගෙ හොඳ ගති වලට විතරක් ආදරේ කරනවනම් එතන තියෙන්නෙ ආදරයක් නෙමෙයි වන්චාවක්. එහෙම වන්චාකාරියන්ට මම කැමති නෑ :nerd:

    ඔව් ඒක හරි.. ඒත් උත්සාහ කරපන් ඒ වැරැද්දෙන් මුදවගන්න.. උඹ කෙල්ලො 26ක් එක්ක යාලු වෙලත් එක කෙල්ලෙක්වත් උඹට හරිගියේ නෑ කියන්නෙ උඹ මහ පවු කාරයෙක්නේ.. මුල් ආදරේ නම් ඇණ ගන්නවා ගොඩක් එවුන්.. මොකෝ ඕක පටන් ගන්නෙත් අඩු වයසින්නේ.. අනික හරිහැටි තේරුමක් නැතුව.. විශේෂය වෙන්නෙ රැල්ලට ආදරේ කරන්නෙ එයාලා.. ඒක නිසා ටික කලක් යද්දි මොකක් හෝ කේස් එකක් නිසා ලවු එක හබක් වෙනවා..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සිරා මචන් ...
    උබට බොහොම පින් මේක කොපි කරලා හරි මෙතන දැම්මට .
    rep+++6 by anuja methsara
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඒක හරි.. ඒත් උත්සාහ කරපන් ඒ වැරැද්දෙන් මුදවගන්න.. උඹ කෙල්ලො 26ක් එක්ක යාලු වෙලත් එක කෙල්ලෙක්වත් උඹට හරිගියේ නෑ කියන්නෙ උඹ මහ පවු කාරයෙක්නේ.. මුල් ආදරේ නම් ඇණ ගන්නවා ගොඩක් එවුන්.. මොකෝ ඕක පටන් ගන්නෙත් අඩු වයසින්නේ.. අනික හරිහැටි තේරුමක් නැතුව.. විශේෂය වෙන්නෙ රැල්ලට ආදරේ කරන්නෙ එයාලා.. ඒක නිසා ටික කලක් යද්දි මොකක් හෝ කේස් එකක් නිසා ලවු එක හබක් වෙනවා..
    කෙල්ලො නෑ කියල මම මැරුනේ නෑ බන්. ආයෙ හොයාගන්නවනම් කැම්පස් කෙල්ලෙක් හරි නිර්මානශීලී කෙනෙක් හරි තමයි හැබැයි එහෙම කෙල්ලො අඩුයි. කොහොමවුනත් හොඳ නරක කියන්නෙ සාපේක්ෂ දේවල් ඕවා වෙනස් වෙනවා. ඒ හින්දා මට මනුස්සයෙක්ගෙ අයිතින් වලට සබඳතා ප්‍රචන්ඩත්වය තුලින් බාධා කරන්න ඕන කමක් නෑ.මම කලින් කිව්වා වගේ මම ආදරේ හොඳ නරක දෙකම සහිත පෞර්ෂයකට. එහෙම නැති කවුරුත් නෑ මේ ලෝකෙ. ඒ හින්දා මටනම් මගේ අවශ්‍යතාවයක් නිසා කාගෙවත් ජීවිත වෙනස් කරන්න බෑ:nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලො නෑ කියල මම මැරුනේ නෑ බන්. ආයෙ හොයාගන්නවනම් කැම්පස් කෙල්ලෙක් හරි නිර්මානශීලී කෙනෙක් හරි තමයි හැබැයි එහෙම කෙල්ලො අඩුයි. කොහොමවුනත් හොඳ නරක කියන්නෙ සාපේක්ෂ දේවල් ඕවා වෙනස් වෙනවා. ඒ හින්දා මට මනුස්සයෙක්ගෙ අයිතින් වලට සබඳතා ප්‍රචන්ඩත්වය තුලින් බාධා කරන්න ඕන කමක් නෑ.මම කලින් කිව්වා වගේ මම ආදරේ හොඳ නරක දෙකම සහිත පෞර්ෂයකට. එහෙම නැති කවුරුත් නෑ මේ ලෝකෙ. ඒ හින්දා මටනම් මගේ අවශ්‍යතාවයක් නිසා කාගෙවත් ජීවිත වෙනස් කරන්න බෑ:nerd:

    කැම්පස් කෙල්ලො හොයාගන්න උඹට කැම්පස් යන්නම වෙනවා.. නැත්නම් ඉතිං පරසතු මල් තමා බොහොමයක් තියෙන්නෙ..
    මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක්ට සහතිකයක් දෙන්න බැහැ ඌ 100% හොදයි කියලා.. හොද නරක දෙකම මැද්දෙ තමා අපි හැමෝම ඉන්නෙ.. ගොඩක් අයගෙ ඔයින් එක දෙයක් කැපිලා පේනවා.. හොඳ හෝ නරක.. මතක තියාගන්න ඕන හොද කෙනාගෙ ඇඟ ඇතුලෙ අපිට නොපෙනේනන නරක කියන කෙනකුත් ජීවත් වෙනවා කියලා.. නරක කෙනාගෙ නරක කියන දේ කැපිලා පෙනුනත් හොඳ කියන දේ එයාගෙ ඇඟ ඇතුලෙ ජීවත් වෙනවා කියලත්..
     
    කැම්පස් යන්නම ඕන නෑ මට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න. ඒ නැතත් මම එයා පරසතු මලක් කියන එක මට අදාල නෑ.. පරසතු මලක ආදරේ ආදරේ නෙමෙයිද? මම කවදාවත් මම 100% හොඳයි කිව්වෙ නෑ මම කිව්වෙ මගෙ නරක ගතිගුනවලටත් ආදරේ කරන කෙනෙක් හම්බුනොත් ඇති කියලා. කොහොමටත් හොඳ ලෝකෙට පේන්නලා නරක ගති හන්ගගන්නවට වැඩිය අවන්කව හොඳ නරක දෙකටම ආදරේ කරන ඒක තමයි වටින්නෙ.
     
    • Like
    Reactions: yasiru2k

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    me post eka gana kiyanawa nam ape wayasata therenne nathi dewal ammalata therenawa. E nisa e aya kiyanawa de consider karana eka thamantama honda deyak. Habai lipiya liyana eka over limit hithanawa. Adare karana kale outing ekakata kamakata yana eka maha pawak nevei. Thamange salli walin okkoma karanna giyoth api wage campus giya unta sahena kalak yanakan mokuth karanna wenne na. Anika hama detama salli thaman gewanne ai? Wagakeem bedaganna akamathi kellek ohoma ekka jeewithe ithuru tika hari yanawada? Habai thamange gonkamata katawath baninna eka boru wedak. Meke rachakaya karanne kellata banala gon kama wahaganna yana eka.

    Ithuru comment walin gaththama mama honest killer ekka ekangai. Kellek kollek na kiyala kawuruwath marenne na. Anika yalu wuna eka nogalapenawa nam anik ekawa wenas karanna hada hada duk windina eka therumak na.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    2s1vyi1.jpg