මම කිව්වෙ නැහැනේ හැම එකාම එක වගේ කියලා..බොක්කෙන්ම ආදරේ කරනවා කියන්නෙ කෙල්ලො 26ක් එක්ක යාළුවෙන එකද..
උඹට වයස 22ක් වගේ නේද වෙන්නෙ..? යකෝ එච්චර කෙටි කාලෙකදි කෙල්ලො 26ක් එක්ක යාලු වෙනවා කියන්නෙ එක කෙල්ලෙක් මාස දෙකක් වගේනේ ඉඳලා තියෙන්නෙ.. මාණ්ඩලිකයි බොල..
ඒ කියන්නෙ උඹ සැබෑ ආදරවන්තයෙක් නෙමෙයිනේ..
නෑ මම කෙල්ලො දෙන්නෙක් එක්ක කවදාවත් එක වෙලාවෙ යාලුවෙලා හිටියෙ නෑ. ඒ වගේම මට ගැලපෙන්නැත්නම් මම කවදාවත් එයාව හදන්න යන්නෙ නෑ,, එයා මාව හදනවට කැමතිත් නෑ. උඹට කවදහරි කෙල්ලෙක් ආදරේ කලානම් ඒ කෙල්ල කවදාවත් උඹ දුක් විඳිනවට කැමති නෑ.අපි දුක් විඳිනකොට අපිට ආදරේ කරන අයට තමයි වැඩියෙන්ම රිදෙන්නෙ. ඒහින්දා අපි ඒ අය වෙනුවෙන්වත් සතුටින් ඉන්න ඕන. ඉතින් අපි අපිට පුලුවන් විදියට සන්තෝශෙන් ඉන්න එක තමයි හොඳම දේ.
බොක්කෙන්ම ආදරේ කරනවා කියන්නෙ කෙල්ලො 26ක් එක්ක යාළුවෙන එකද..




true