කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

Travel_Guy

Member
Oct 4, 2016
35
21
0
ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi. :lol:

anunge kehelmal hoyan natiwa thamange wadak balan inna. :lol:

පිටරටවල නම් බීච් වල නිරුවතින් පවා ඉන්නවා. ගොඩක් රටවල ගැහැණු අය බීච් වල ඉන්නේ උඩුකය නිරුවතින්. ඒ නිසා ඔබත් මුහුදු වෙරළට යන්නේ ඒ වගේ ද? නැත්නම් ලංකාවේ සදාචාරයට ගැලපෙන විදියට උඩුකයට ඇඳුම් ඇඳගෙනද?
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඒ කතාව වැරදියි. ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා. ඒ නිසා තමයි පන්සල් යනකොට සුදු ඇඳුමක් අඳින්නේ. ඉස්කෝලේ යද්දී පාසල් නිල ඇඳුමක් අඳින්නේ. ගුරුවරියක් සාරිය අඳින්නේ. විනීත ඇඳුමක් ඇඳන් ඉන්නකොට ඇඳන් ඉන්න කෙනාගේත් හිතේ විනීත බවක් ඇති වෙනවා.

    ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා කියන එක වැරදියි. ඒක එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔබ දැඩි කාමාශාවකින් බලන කොට ඇඳුමක් අඳින තරුණිය සමහර විට ඇයට පහසු නිසා ඒ ඇඳුම ආවා වෙන්න පුලුවන්. නැත්තනම් කවුරුහරි කොල්ලෙක් දැලේ දාගන්න ආවා වෙන්නත් පුලුවනි. ඒ නිසා අපිට ඒක 100% කියන්න බෑ.

    මේකට මේ ඇඳුම අඳින්න,.... අරකට අර ඇඳුම අඳින්න කියලා නියම වුන එක සමාජසම්මතයක්.ඒක එහෙම වෙලා තියෙන්නේ සංවරකම කියන හේතුවටම නෙවෙයි. හේතු විශාල ප්‍රමාණයක් තියනවා.

    කාමුක ඇඳුමක් නිරුවත පෙනෙන ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාගෙත් එයා අවට සිටින අයගෙත් සිත්වලත් ඇතිවෙන්නේ කාමුක හැඟීමක්. හිතලා බලන්න එහෙම නෙමෙයිද කියලා. මම මුස්ලිම් නෙමෙයි. බුර්කා අඳින්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරන ඇඳුම් අඳින්න හොඳ නෑ කියලා.

    එහෙම නෙමෙයි. ඔබට දුවක් හෝ සහෝදරියක් ඉන්නවා නං ඇය කොට ඇඳුමක් ඇඳගන ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? ඔබේ අම්මා කොට ඇඳුමක් ඇඳන් ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? (එහෙම පහල වෙන අයත් ඉන්නවා. ඒ අයට නම් මානසික ප්‍රථිකාර කරන්න ඕන)

    නෑ නේ...

    එතකොට ඒ ජාතියේම කොට ඇඳුමක් ඇඳගන යන නාඳුනන කාන්තාවක් දැක්කාම ඔබට රාගය ඇතිවෙන්නේ ඇයි ? ඔබේ රාගය ඇවිස්සෙන්නේ ඇයි ??

    උත්තරේ සිම්පල්... ඔබ හිතන විදිහ... ඔබේ හැඟීම් ඇති වෙන විදිහ නිසා..

    ඒ කියන්නේ රාගය,කාමය, ඔය කිසිම දෙයක් තියෙන්නේ බාහිරව නෙවෙයි. තමා තුලමයි.
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා කියන එක වැරදියි. ඒක එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඔබ දැඩි කාමාශාවකින් බලන කොට ඇඳුමක් අඳින තරුණිය සමහර විට ඇයට පහසු නිසා ඒ ඇඳුම ආවා වෙන්න පුලුවන්. නැත්තනම් කවුරුහරි කොල්ලෙක් දැලේ දාගන්න ආවා වෙන්නත් පුලුවනි. ඒ නිසා අපිට ඒක 100% කියන්න බෑ.

    මේකට මේ ඇඳුම අඳින්න,.... අරකට අර ඇඳුම අඳින්න කියලා නියම වුන එක සමාජසම්මතයක්.ඒක එහෙම වෙලා තියෙන්නේ සංවරකම කියන හේතුවටම නෙවෙයි. හේතු විශාල ප්‍රමාණයක් තියනවා.

    එහෙම නෙමෙයි. ඔබට දුවක් හෝ සහෝදරියක් ඉන්නවා නං ඇය කොට ඇඳුමක් ඇඳගන ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? ඔබේ අම්මා කොට ඇඳුමක් ඇඳන් ඉන්නවා දැක්කාම ඔබට කාමුක හැඟීම් පහල වෙනවද ? (එහෙම පහල වෙන අයත් ඉන්නවා. ඒ අයට නම් මානසික ප්‍රථිකාර කරන්න ඕන)

    නෑ නේ...

    එතකොට ඒ ජාතියේම කොට ඇඳුමක් ඇඳගන යන නාඳුනන කාන්තාවක් දැක්කාම ඔබට රාගය ඇතිවෙන්නේ ඇයි ? ඔබේ රාගය ඇවිස්සෙන්නේ ඇයි ??

    උත්තරේ සිම්පල්... ඔබ හිතන විදිහ... ඔබේ හැඟීම් ඇති වෙන විදිහ නිසා..

    ඒ කියන්නේ රාගය,කාමය, ඔය කිසිම දෙයක් තියෙන්නේ බාහිරව නෙවෙයි. තමා තුලමයි.

    නැහැ යාලුවා. සමාජයේ හැමෝම දමනය වුණු අය නෙමෙයි. මේකේ වුනත් මම දැකලා තියෙනවා නිළියන්ගේ එහෙම පින්තුර දාල ඒවා ගැන කැත විදියට කොමෙන්ට් දානවා අනිත් අය. එහෙම කොමෙන්ට් වැටෙන්නේ ඇයි? ඒ නිළියන්ගේ ඇඳුම නිසා. සංවර විදියට අඳින කාන්තාවකට මිනිස්සු අසංවර කතා කියනවා අඩුයි.
     
    • Like
    Reactions: djfordj

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    නැහැ යාලුවා. සමාජයේ හැමෝම දමනය වුණු අය නෙමෙයි. මේකේ වුනත් මම දැකලා තියෙනවා නිළියන්ගේ එහෙම පින්තුර දාල ඒවා ගැන කැත විදියට කොමෙන්ට් දානවා අනිත් අය. එහෙම කොමෙන්ට් වැටෙන්නේ ඇයි? ඒ නිළියන්ගේ ඇඳුම නිසා. සංවර විදියට අඳින කාන්තාවකට මිනිස්සු අසංවර කතා කියනවා අඩුයි.

    උන් මොනව අැන්දත් උඹට පාන්ද බන්.මටනම් හිතෙන්නේ උඹ අතේ ගහලවත් නැති පොන්නයෙක්ද කොහෙද?:rofl::rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නැහැ යාලුවා. සමාජයේ හැමෝම දමනය වුණු අය නෙමෙයි. මේකේ වුනත් මම දැකලා තියෙනවා නිළියන්ගේ එහෙම පින්තුර දාල ඒවා ගැන කැත විදියට කොමෙන්ට් දානවා අනිත් අය. එහෙම කොමෙන්ට් වැටෙන්නේ ඇයි? ඒ නිළියන්ගේ ඇඳුම නිසා. සංවර විදියට අඳින කාන්තාවකට මිනිස්සු අසංවර කතා කියනවා අඩුයි.

    සමාජයේ හැමෝම දමනය උනේ නැති අය බව ඇත්ත. දමනය වෙනවා කියන්නේ මොකද්ද ? තමන්ගේ හිත කය වචනය පාලනය කරගන්නවා කියන එක. බාගෙට ඇඳං ඉන්න නිළියන්ගෙ ඇඳුමට අසංවර කතා කියන්නේ අසංවර කමෙන්ට් වැටෙන්නේ ඇයි ???

    එක එකාගේ මානසික මට්ටම නිසා.. ඒක තියෙන්නේ තමාගෙ හිත තුල මිසක් බාහිරව නෙවෙයි.

    දැං අපේ සමහර සිරිලාංකික කොලුවො ඉන්නවා බිකිණියක් ගහං ඉන්න සුද්දියක් දැක්කොත් කිසිම ලිංගික හැඟීමක් එන්නේ නෑ. හැබැයි ඒ බිකිනියම ගහගන ලංකාවෙ කෙල්ලෙක් හිටියොත් .... ආයේ රාගේ උතුරලා දෙගොඩතලා යන්නේ... ඇයි ඒ.... හිත .... හිතන විදහ...

    ඇයි ලස්සන කෙල්ලන් කොට කලිසං ගහගන ඉන්නවා දැකලා රාගය ඇවිස්සෙන කෙනෙකුට පට්ට කැත විරෑපී කෙල්ලක් කොට කලිසම් ගහගන ඉද්දි රාගය ඇවිස්සෙන්නෙ නැත්තේ ?

    හිත හිත.... බාහරි සාධක නෙවෙයි.

    තව සිම්පල් උදාහරණයක් දෙන්නං. පොර්න් බලන කෙනෙක් තනිමය හරි ෆිට් යාලුවෝ කීප දෙනෙක් හරි එක්ක පෝර්න් එකක් බලද්දි එයා කොහොමද ඉන්නේ. සමහර අය ස්වයං වින්දයනය කරනවා. නැත්තං රාගයෙන් ඇවිස්සිලා ඉන්නේ. හැබැයි ඔය අයටම තමන්ගෙ ගෙදර ඔක්කොම ඉන්න තැන හරි ගොඩක් සෙනග ඉන්න පබ්ලික් තැනක ඔක්කොටම පේන්න වැරදිලා ටීවී එකේ පෝර්න් එකක් ගියොත් මොකද වෙන්නේ ... අර විදිහටම රාගේ ඇවිස්සෙනවද ? නෑනේ..

    තේරුම් ගන්න සනා.... තමන්ගේ හිතේ තියන දේවල් වලට බාහිර සාධක වලට බැනලා හෝ ඒවා සීමා කරලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: The_Killer
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔන්න ඔහේ ඕන එකක් අන්දපුවවේ බන්
    මොකෝ අපි උන්ට කන්න අඳින්න දෙන්නේ නෑනේ

    බාගෙට ඇඳන් ඉන්න වෙලාවක එහෙන් මෙහෙන් පෙවුනොත් එකත් බලාගෙන වරෙන්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පිටරටවල නම් බීච් වල නිරුවතින් පවා ඉන්නවා. ගොඩක් රටවල ගැහැණු අය බීච් වල ඉන්නේ උඩුකය නිරුවතින්. ඒ නිසා ඔබත් මුහුදු වෙරළට යන්නේ ඒ වගේ ද? නැත්නම් ලංකාවේ සදාචාරයට ගැලපෙන විදියට උඩුකයට ඇඳුම් ඇඳගෙනද?

    man yanne mata ona eka adan misak oyata ona eka adan newene. :P
     
    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    man yanne mata ona eka adan misak oyata ona eka adan newene. :P

    ඒ කියන්නේ ඔබටත් වෙන රටකට ගිහින් මුහුදු වෙරළේ නිරුවතින් ඉන්න අවස්තාවක් ලැබුනොත් නිරුවතින් ඉන්නවා කියන එක නේ. ඒත් ලංකාවේ බීච් එකකට ගිහින් ඔබ සම්පූර්ණ නිරුවතින් හෝ උඩුකය නිරුවතින් ඉන්නේ නැත්තේ ඇයි? අන්න ඒ දේම තමයි මම කොට කලිසම් අඳින එක ගැනත් කියලා තියෙන්නේ.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    දැං මෙහෙම හිතමු.පට්ටම ලස්සන කෙල්ලෙක් අැග වැහෙන්න අැදන් ඉන්නවා.එතන ඉන්න එකෙක් එ් කෙල්ල දිහා වලත්ත විදියට බලනවා.
    තව කෙල්ලෙක් එනවා කොටට අැදන්.එ්ත් එ්කි දිහා තව එකෙක් බලනවා හැබැයි සාමාන්‍ය විිදහට මිසක් කුපාඩිකමට නෙවෙයි.

    ඉතින් උඹ කියන එක එතනම බොරුවක් වෙනවා.තමන් හිතන පතන විදිහ අනුවයි එ්ක වෙන්නේ.නැතුව සංවර අැදුම් අැන්ද කියල නෙවෙයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,189
    34,800
    113
    මේ උට්ටා හදන්නේ තනිකඩ අපිට ගල් දෙකක් බලාගන්නත් තියෙන චාන්ස් එක නැති කරන්න
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    මේ උට්ටා හදන්නේ තනිකඩ අපිට ගල් දෙකක් බලාගන්නත් තියෙන චාන්ස් එක නැති කරන්න

    මූ ගලක් කපාගන්න බැරුව අනාත වෙලා ඉන්න නාකියෙක්ද කොහෙද?නැත්තං සංවර අැදුම් ගැන කිය කිය මේකෙ ත්‍රෙඩ් දාන් දගලයිද:D
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මූ ගලක් කපාගන්න බැරුව අනාත වෙලා ඉන්න නාකියෙක්ද කොහෙද?නැත්තං සංවර අැදුම් ගැන කිය කිය මේකෙ ත්‍රෙඩ් දාන් දගලයිද:D

    අනිවාරෙන් තරුණ කාලේ ගන්න ඕනේ ආතල් ගත්තේ ඇති නාකියෙක් වෙන්නැති
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිටරටවල නම් බීච් වල නිරුවතින් පවා ඉන්නවා. ගොඩක් රටවල ගැහැණු අය බීච් වල ඉන්නේ උඩුකය නිරුවතින්. ඒ නිසා ඔබත් මුහුදු වෙරළට යන්නේ ඒ වගේ ද? නැත්නම් ලංකාවේ සදාචාරයට ගැලපෙන විදියට උඩුකයට ඇඳුම් ඇඳගෙනද?
    ලංකාවෙ සංස්කෘතියට අනුව ගෑනු උඩට නැතුව හිටිය. සුද්ද තමා ඇවිත් ගෑනුන්ට ඇදුම් ඇන්දුවෙ ලංකාවෙ ගෑනුන්ගෙ ඇගවල් කැත හින්ද. මේ පෝස්ට් දාන්න කලින් රටේ ඉතිහාසය ඉගනගෙන වරෙන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙන්න අපේ සදාචාරයට අනුව ගෑනු ඇදුම් ඇදපු විදිහ.
    http://lankapura.com/2008/08/rodiya-girl-ceylon-1910/
    http://lankapura.com/2009/02/portrait-of-a-native-girl-ceylon-c1890/

    ඔය රොඩී ගෑණු බන්
    රජ්ජුරුවන්ගේ මුදලිලාගේ රටේ මහත්තයලගේ ආරච්චිලාගේ ගොවියන්ගේ ගෑනුන්ගේ පොටෝස් එහෙනං දාහන්කො
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔය රොඩී ගෑණු බන්
    රජ්ජුරුවන්ගේ මුදලිලාගේ රටේ මහත්තයලගේ ආරච්චිලාගේ ගොවියන්ගේ ගෑනුන්ගේ පොටෝස් එහෙනං දාහන්කො
    රොඩී කියන්නෙත් සිංහලේම කුලයක් තමා.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පිරිමියා මිනිහෙක් නොවී, වයසින් වැඩුනත් පොඩි එකෙක් හෝ කොල්ලෙක් හෝ නැති එකෙක් හෝ වෙලා ඉන්න කොට ගනුන්ව ප්‍රශ්වෙනවා. මේක දාපු එකාට කෙල්ලෙක් දකිනකොටත් නගිනවා ඇති. දියුණු මිනිස්සුන්ට ගැහැණිය Sexual Object එකක් නෙමෙයි. මේ පෝස්ට් එක ගෝත්‍රික එවුන්ට අදාලයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිරිමියා මිනිහෙක් නොවී, වයසින් වැඩුනත් පොඩි එකෙක් හෝ කොල්ලෙක් හෝ නැති එකෙක් හෝ වෙලා ඉන්න කොට ගනුන්ව ප්‍රශ්වෙනවා. මේක දාපු එකාට කෙල්ලෙක් දකිනකොටත් නගිනවා ඇති. දියුණු මිනිස්සුන්ට ගැහැණිය Sexual Object එකක් නෙමෙයි. මේ පෝස්ට් එක ගෝත්‍රික එවුන්ට අදාලයි
    ලංකාවෙ ගෑනු ඇග පේන්න අදින එකට මන් සම්පූර්ණයෙන්ම විරුද්ධයි කෙහෙල්මල් සංස්කෘතියක්වත් සදාචාරයක්වත් හින්ද නෙමේ. ලංකාවෙ ගෑනුන්ගෙ ඇගවල් පට්ටම කැතයි. ලංකාවෙ ගෑනුන්ගෙ පොලොස් ගෙඩි වගේ කරෝල පාට ඇගවල් දැක්කම ඕක්කාරෙට එනව.
     
    • Like
    Reactions: Flicker84