


ආයෙත් කොහෙහරි ගෙදරකට ගොඩ උන වෙලාවක කෙල්ලෙක් මෙහෙම ඇදගෙන ඉන්නවා දැක්කොත් හොරෙන් ෆොටෝ ටික ගහගෙන සෙනිකවම කිරියෙ දාපන් කෙල්ලො කොටකලිසං අදින එක නතර කරනකං දිගටම උබේ සටන උබ කිරියෙන් අරං පලයන්.....කොයිවෙලේවත් සටන පාවාදෙනවා එහෙම නෙවෙයි ඈ... #ඇබොලිශ් කොටකලිසං

විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.
මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.
මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.
මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.
විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...













සමාජයේ හැමෝම දමනය උනේ නැති අය බව ඇත්ත. දමනය වෙනවා කියන්නේ මොකද්ද ? තමන්ගේ හිත කය වචනය පාලනය කරගන්නවා කියන එක. බාගෙට ඇඳං ඉන්න නිළියන්ගෙ ඇඳුමට අසංවර කතා කියන්නේ අසංවර කමෙන්ට් වැටෙන්නේ ඇයි ???
එක එකාගේ මානසික මට්ටම නිසා.. ඒක තියෙන්නේ තමාගෙ හිත තුල මිසක් බාහිරව නෙවෙයි.
දැං අපේ සමහර සිරිලාංකික කොලුවො ඉන්නවා බිකිණියක් ගහං ඉන්න සුද්දියක් දැක්කොත් කිසිම ලිංගික හැඟීමක් එන්නේ නෑ. හැබැයි ඒ බිකිනියම ගහගන ලංකාවෙ කෙල්ලෙක් හිටියොත් .... ආයේ රාගේ උතුරලා දෙගොඩතලා යන්නේ... ඇයි ඒ.... හිත .... හිතන විදහ...
ඇයි ලස්සන කෙල්ලන් කොට කලිසං ගහගන ඉන්නවා දැකලා රාගය ඇවිස්සෙන කෙනෙකුට පට්ට කැත විරෑපී කෙල්ලක් කොට කලිසම් ගහගන ඉද්දි රාගය ඇවිස්සෙන්නෙ නැත්තේ ?
හිත හිත.... බාහරි සාධක නෙවෙයි.
තව සිම්පල් උදාහරණයක් දෙන්නං. පොර්න් බලන කෙනෙක් තනිමය හරි ෆිට් යාලුවෝ කීප දෙනෙක් හරි එක්ක පෝර්න් එකක් බලද්දි එයා කොහොමද ඉන්නේ. සමහර අය ස්වයං වින්දයනය කරනවා. නැත්තං රාගයෙන් ඇවිස්සිලා ඉන්නේ. හැබැයි ඔය අයටම තමන්ගෙ ගෙදර ඔක්කොම ඉන්න තැන හරි ගොඩක් සෙනග ඉන්න පබ්ලික් තැනක ඔක්කොටම පේන්න වැරදිලා ටීවී එකේ පෝර්න් එකක් ගියොත් මොකද වෙන්නේ ... අර විදිහටම රාගේ ඇවිස්සෙනවද ? නෑනේ..
තේරුම් ගන්න සනා.... තමන්ගේ හිතේ තියන දේවල් වලට බාහිර සාධක වලට බැනලා හෝ ඒවා සීමා කරලා වැඩක් නෑ.
කලවයක් දැක්ක ගමන් නගිනවා නම් හිත පාලනය කරගන්න. මිනිස්සුන්ට තහන්චි දාන්න අපිට අයිතියක් නෑ උන් වරදක් නොකරනවා නම්.
දැං අපේ සමහර සිරිලාංකික කොලුවො ඉන්නවා බිකිණියක් ගහං ඉන්න සුද්දියක් දැක්කොත් කිසිම ලිංගික හැඟීමක් එන්නේ නෑ. හැබැයි ඒ බිකිනියම ගහගන ලංකාවෙ කෙල්ලෙක් හිටියොත් .... ආයේ රාගේ උතුරලා දෙගොඩතලා යන්නේ... ඇයි ඒ.... හිත .... හිතන විදහ...
ඇයි ලස්සන කෙල්ලන් කොට කලිසං ගහගන ඉන්නවා දැකලා රාගය ඇවිස්සෙන කෙනෙකුට පට්ට කැත විරෑපී කෙල්ලක් කොට කලිසම් ගහගන ඉද්දි රාගය ඇවිස්සෙන්නෙ නැත්තේ ?
හිත හිත.... බාහරි සාධක නෙවෙයි.
magulak kiyanawa meyaa...
hitha nemei eka baahira sadakayak..saadake thamai kellage katha..විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...
