කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    එල බ්‍රෝ කෙල්ලො ගෙවල් වලට මෙහෙම අසංවර විදිහට කොට කලිසං අදිනවට විරුද්ධව සටන් කරන්න ඕන ඔහොම තමයි උබ ජාතික සේවයක් මේ කරන්නෙ මේ දාපු ෆොටෝ ටික අද අතේ වියදමට ඇති:yes::rofl::rofl::P ආයෙත් කොහෙහරි ගෙදරකට ගොඩ උන වෙලාවක කෙල්ලෙක් මෙහෙම ඇදගෙන ඉන්නවා දැක්කොත් හොරෙන් ෆොටෝ ටික ගහගෙන සෙනිකවම කිරියෙ දාපන් කෙල්ලො කොටකලිසං අදින එක නතර කරනකං දිගටම උබේ සටන උබ කිරියෙන් අරං පලයන්.....කොයිවෙලේවත් සටන පාවාදෙනවා එහෙම නෙවෙයි ඈ... #ඇබොලිශ් කොටකලිසං:lol:
     

    Amal66

    Member
    Jun 2, 2018
    19
    13
    3
    සායවල් අදිනවට වඩා නම්, ගවුම් අදිනවට වඩා නම් කොට කලිසම් සංවරයි මට නම්...

    ඒ කෙල්ලගෙ පහසුවට, නැත්නම් පොඩි කාලෙ ඉදන් ඇදලා පුරුදු නිසා අදින කෙල්ලෙකුයි, ලෝකෙට පොශ් කියලා පෙන්නන්න අදින කෙල්ලෙක්ගෙයි වෙනස බලාගන්න පුලුවන් ඒකි ඒක ඇදන් හැසිරෙන විදියෙන්,,

    ඇත්තම පොශ් කෙල්ලො කොටට අදින්නෙ ඒ වෙලාවට තැනට පහසු නිසා, ඒත් වෙන්න පොශ් කෙල්ලො අදින්නෙ කොල්ලොන්ට ගල් දෙක පෙන්න්න,

    ඇත්තම පොශ් කෙල්ලෙක් නම් ඒ ගල දිහා කැත විදියට බැලුවත් ඔරවන් යයි, ඇයි මීට කලින් දැකලා නැද්ද කියලා.

    වෙන්න පොශ් කෙල්ලෙක්ගෙ බැලුවොත් නම්, ඇබරෙයි ලැජ්ජවට වගේ, එහෙම එවා නම් ක්ශනිකව ගහන්න පුලුවන් ඒවා කියලයි අපේ මුතුන්මිත්තො කියලා තියෙන්නෙ.


    :p :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

    Heluwen giyath awulak na nadda bn..:rofl:
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.

    මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.

    මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.

    මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.

    පිරිමි අඳින ඒවා ගැන ගෑනු හොයන්නේ නැහැනේ.....Women wearing whatever they want is more than just to wear whatever, it’s part of their freedom of expression....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අඩෝ Travel Guy.... අනුන්ගේ ගෑනුන්ට රෙදි අන්දන්න කලින් තමාගේ හිත හදා ගනින්.
    උඹල වගේ උන් තමා ඕවා බලල අත පාවිච්චි කරන්නේ. ඇයි මනස තාම ලාමකයිනේ.
    මේ හම්බ ආක්රමයක් යන කාලේ ගෑනු ඔය වගේ යන එක ආශිර්වාදයක්.
     

    fitbuddy

    Member
    Mar 26, 2018
    128
    4
    0
    ගමේ බයියො කොලබ ආවම ඕම අදහස් පහල වෙනව ඉරිසියාවට වගේ...ලොල්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...
    :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:



    සමාජයේ හැමෝම දමනය උනේ නැති අය බව ඇත්ත. දමනය වෙනවා කියන්නේ මොකද්ද ? තමන්ගේ හිත කය වචනය පාලනය කරගන්නවා කියන එක. බාගෙට ඇඳං ඉන්න නිළියන්ගෙ ඇඳුමට අසංවර කතා කියන්නේ අසංවර කමෙන්ට් වැටෙන්නේ ඇයි ???

    එක එකාගේ මානසික මට්ටම නිසා.. ඒක තියෙන්නේ තමාගෙ හිත තුල මිසක් බාහිරව නෙවෙයි.

    දැං අපේ සමහර සිරිලාංකික කොලුවො ඉන්නවා බිකිණියක් ගහං ඉන්න සුද්දියක් දැක්කොත් කිසිම ලිංගික හැඟීමක් එන්නේ නෑ. හැබැයි ඒ බිකිනියම ගහගන ලංකාවෙ කෙල්ලෙක් හිටියොත් .... ආයේ රාගේ උතුරලා දෙගොඩතලා යන්නේ... ඇයි ඒ.... හිත .... හිතන විදහ...

    ඇයි ලස්සන කෙල්ලන් කොට කලිසං ගහගන ඉන්නවා දැකලා රාගය ඇවිස්සෙන කෙනෙකුට පට්ට කැත විරෑපී කෙල්ලක් කොට කලිසම් ගහගන ඉද්දි රාගය ඇවිස්සෙන්නෙ නැත්තේ ?

    හිත හිත.... බාහරි සාධක නෙවෙයි.

    තව සිම්පල් උදාහරණයක් දෙන්නං. පොර්න් බලන කෙනෙක් තනිමය හරි ෆිට් යාලුවෝ කීප දෙනෙක් හරි එක්ක පෝර්න් එකක් බලද්දි එයා කොහොමද ඉන්නේ. සමහර අය ස්වයං වින්දයනය කරනවා. නැත්තං රාගයෙන් ඇවිස්සිලා ඉන්නේ. හැබැයි ඔය අයටම තමන්ගෙ ගෙදර ඔක්කොම ඉන්න තැන හරි ගොඩක් සෙනග ඉන්න පබ්ලික් තැනක ඔක්කොටම පේන්න වැරදිලා ටීවී එකේ පෝර්න් එකක් ගියොත් මොකද වෙන්නේ ... අර විදිහටම රාගේ ඇවිස්සෙනවද ? නෑනේ..

    තේරුම් ගන්න සනා.... තමන්ගේ හිතේ තියන දේවල් වලට බාහිර සාධක වලට බැනලා හෝ ඒවා සීමා කරලා වැඩක් නෑ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    කලවයක් දැක්ක ගමන් නගිනවා නම් හිත පාලනය කරගන්න. මිනිස්සුන්ට තහන්චි දාන්න අපිට අයිතියක් නෑ උන් වරදක් නොකරනවා නම්.

    aniwa bro !
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    දැං අපේ සමහර සිරිලාංකික කොලුවො ඉන්නවා බිකිණියක් ගහං ඉන්න සුද්දියක් දැක්කොත් කිසිම ලිංගික හැඟීමක් එන්නේ නෑ. හැබැයි ඒ බිකිනියම ගහගන ලංකාවෙ කෙල්ලෙක් හිටියොත් .... ආයේ රාගේ උතුරලා දෙගොඩතලා යන්නේ... ඇයි ඒ.... හිත .... හිතන විදහ...

    ඇයි ලස්සන කෙල්ලන් කොට කලිසං ගහගන ඉන්නවා දැකලා රාගය ඇවිස්සෙන කෙනෙකුට පට්ට කැත විරෑපී කෙල්ලක් කොට කලිසම් ගහගන ඉද්දි රාගය ඇවිස්සෙන්නෙ නැත්තේ ?

    හිත හිත.... බාහරි සාධක නෙවෙයි.

    :lol: magulak kiyanawa meyaa...

    Bahira sadaka nemei wenne kohomada bn...kella kalu katha nisane naginne natthe :( hitha nemei eka baahira sadakayak..saadake thamai kellage katha..
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

    :yes: