කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

Travel_Guy

Member
Oct 4, 2016
35
21
0
කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

කාලෙන් කාලෙට එක එක ආකාරයේ මෝස්‌තර රට පුරා රැල්ලක් බවට පත් වේ. 70 දශකයේ අග භාගයේ මිනි ගවුම රැල්ලක් බවට පත් වූවාක් මෙන් මේ දිනවල රැල්ල බවට පත්ව ඇත්තේ කලවා නිරාවරණය වන ආකාරයේ කොට කලිසම් ඇඳීමයි. ගැහැණු ළමුන් කොට කලිසම් ඇඳීම එතරම් වරදක් නොවේ. එය සාමාන්‍ය ඇඳුමක් ලෙස හැඳින්විය හැක. නමුත් මේ වන විට රැල්ලක් බවට පත්ව ඇත්තේ කළවා සම්පූර්ණයෙන් නිරුවත් වී පෙනෙන ජංගි ආකාරයේ කොට කලිසම් ඇඳීමයි. මේ රැල්ල ඇතිවීම පිළිබඳ මදක් සොයා බැලීමට තීරණය කලේ ඒ නිසාය.

ලංකාවේ තරුණියන් දිග කලිසම් ඇඳීම සාමාන්‍ය දෙයක් බවට පත්වුයේ 2000 වසරෙන් පසු කාලීනවය. ඊට පෙර දිග කලිසම් අඳින තරුණියක් ඉඳ හිටවත් දක්නට ලැබුනේ කොළඹ තදාසන්න ප්‍රදේශවල පමණය. අනෙක් පලාත්වල තරුණියන් බොහෝවිට ඇන්දේ සාය හෝ ගවුම් විලාසිතාවන්ය. 2000 වසරේන් පසු ඇති වූ ගැහැණු දිග කලිසම් ඇඳීම ඉන්පසු මේ දක්වා වන කාලය තුල එම කලිසම ඇඟටම ඇලෙන ලෙස හිර වූවා පමණක් නොව ටිකෙන් ටික කොට වීමටද පටන් ගත්තේය. අද එළඹ ඇත්තේ එහි උච්චතම අවස්ථාවයි.

18443909_688112368047846_3873608966785204224_n.jpg

මෙකී විලාසිතාව රට පුරා ගැහැණු ළමුන් අතර ප්‍රචලිත වීමට ෆේස්බුක් මාධ්‍ය ප්‍රදාන හේතුවක් බවට පත්වී ඇත. මීට අවුරුදු කිහිපයකට පෙර පාසල් යන කාලයේ දණහිස පෙනෙන්නට පාසල් නිල ඇඳුම ඇඳි සිසුවියන්ගේ ගවුමේ වාටි ලිහා දික් කර ගෙදර යැවූ ආකාරය ඔබට තවමත් මතක ඇතැයි සිතමි. එවන් ශික්ෂණයකින් අකුරු කල බාලිකාවෝ අද ඒ සියල්ල අමතක කොට දමා වියතක්වත් නැති කොට කලිසම් වලින් සැරසී ෆේස්බුක් වල තමාගේ නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී.

කොළඹ ධනපති පන්තියේ පොෂ් යැයි සම්මත තරුණියන් අද බොහෝ විට තම එදිනෙදා ගමන් බිමන් වලදී අඳින ඇඳුම කොට කලිසම බවට පත්වී තිබේ. බම්බලපිටිය MC එක අවටින් එදිනෙදා ගමන් ගන්නා මට මෙය ඉතා හුරු පුරුදු දර්ශනයකි. නමුත් පොෂ් වීමේ මානසිකත්වයෙන් පෙලෙන රටේ අනෙකුත් පලාත්වල ගැහැණු දරුවන්ද අද මෙම කොට කලිසම් විලාසිතාවේ ගොදුරු බවට පත්වෙමින් සිටී. මෙම විලාසිතාව ෆේස්බුක් මාද්‍ය ඔස්සේ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

12289759_924240214310546_6954607457011272294_n.jpg

ගමේ ගොඩේ වෙසෙන යොවුන් වියට එළඹුණු ගැහැණු ළමුන් මෙම විලාසිතාව ආරම්බ කරන්නේ තම නිදන කාමරයෙනි. මෙතෙක් කල් නින්දට යන විට ඇඳි ගවුම පසෙක දමා ඔවුන් කොට කලිසම අඳින්නට පටන් ගනී. මේ වනවිට රට පුරා මෙවැනි ආකාරයේ ඉතා කෙටි කොට කලිසම් ප්‍රසිද්දියට පත් ඇඳුම් කඩවල විකිනීමටද තිබේ. මවගේ විරෝදතාවය නොතකා ඔවුන් මේවා මිලදී ගන්නේ "අනේ අම්මේ, නිදාගන්නකොට විතරනේ අඳින්නේ" යැයි පවසමින්. මුලින්ම නිදන කාමරයට පමණක් සීමා වන කොට කලිසම ටික කාලෙකින් ගෙදර අයට සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ඉන්පසු නිවසේ සිටින විට අඳින සාමාන්‍ය ඇඳුම බවට එම ජංගි කොට කලිසම් පත් වේ.

තම නිවසේ සිටින පවුලේ අය ඉදිරියේ මෙවැනි ඇඳුමක් ඇඳ සිටීම එතරම් වරදක් නොවේ යැයි සිතිය හැක. නමුත් නිවසට යන එන පිටස්තර පුද්ගලයින් සහ නිවස අවට සහ පාර තොටේ යන එන අයට නම් මෙය කදිම දසුනකි. ගැහැණු ළමයෙකුගේ නිරුවත් දෙපා දැක ගැනීමේ මහඟු අවස්ථාවකි. එසේම එවැනි කොට කලිසම් ඇඳ විවිද ඉරියව් වලින් සෙල්ෆි චායාරූප ගෙන ෆේස්බුක් හි දැමීමද සිදුවේ. රට පුරා සිටින නොහඳුනන දහසක් දෙනාට ඇගේ නිරුවත නොමිලයේම දැක බලාගැනීමේ අවකාශය මේ තුලින් උදාවේ.

එසේම දැන් ලාංකීය තරුණියන් විදේශ රටකට තම මදු සමය ගත කිරීමට හෝ නිවාඩුව ගත කිරීමට යන්නේ නම් ඔවුන් කරන පළමු ක්‍රියාව වන්නේ ප්‍රසිද්දියට පත් ඇඟලුම් සාප්පුවකට ගොඩ වැදී සරාගී කොට කලිසම් කිහිපයක් මිලදී ගැනීමයි. ඔවුන් තම නිවාඩුව විදෙස් රටක ගත කරන්නේ එම සරාගී කොට කලිසම් වලින් සැරසී ගෙනය. කුඩා කල සිට හැදුනු වැදුණු ශ්‍රී ලාංකීය සංස්කෘතියට විදෙස් රටකට පා තැබූ මොහොතේම පයින් ගසන්නේ ඒ ආකාරයෙන්ය. නොහඳුනන රටක මිනිසුන් ඉදිරියේ තම නිරුවත් කලවා ප්‍රදර්ශනය කරමින් මුළු නිවාඩුවම ගත කරන ඇය ඉන්පසු එම සරාගී කොට කලිසමින් ම සැරසී ගත් චායාරූප ෆේස්බුක් ඔස්සේ තම නෑදෑ හිතවතුන් අතර ප්‍රසිද්දියට පත් කරයි. තම සැමියා පමණක් දැකිය යුතු නිරුවත පොදු වස්තුවක් බවට පත් වන්නේ ඒ ආකාරයෙනි.

12509706_942284622523629_530796187729566018_n.jpg

ඔබ නිතර රට තොට ඇවිදින පුද්ගලයෙක්නම් ඔබට මා මේ කියන වෙනස පැහැදිලි වනු ඇත. අද නිවෙසකට ගොඩ වැදුනොත් ඒ නිවසේ සිටින ගැහැණු ළමයින් බොහෝ විට සිටින්නේ මෙවැනි ආකාරයේ ඉතා කෙටි කොට කලිසම් වලින් සැරසී ගෙනය. එසේම රාත්‍රී නිදන ඇඳුම බවටත් දැන් පත්වී ඇත්තේ මේ ආකාරයේම කොට කලිසම්ය.

පිරිහෙමින් යන මේ සමාජයේ මෙවැනි නිරුවත ප්‍රදර්ශනය කෙරෙන ඇඳුම් ඇඳීම තුලින් සිදු වන්නේ තව තවත් අසහනයෙක් පෙලෙන සමාජයක් නිර්මාණය වීමයි. මෙවැනි නිරුවත් විලාසිතා අප සමාජයෙන් ඈත් කරමු. සංවර ඇඳුම් ඇඳීමට අපේ දරුවන් හුරු කරවමු.

16299520_349780822057541_1041026536558644875_n.jpg

18425411_1486541384725378_5801327243955381374_n.jpg

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපිට ඕනනම් අපි කලිසම් අදිනවා නැත්නම් ගවුම් අදිනවා..නැත්නම් හෙළුවෙන් යනවා..

    මීට එහා ගෙදර නංගි
     
    Last edited:
    • Haha
    Reactions: sithija.h

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...
     
    • Like
    Reactions: Dhanushka.N

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png
    උඹට ලෙඩක් machan
     
    Last edited:
    • Haha
    Reactions: dhanuka kumara

    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

    ඒ කතාව වැරදියි. ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා. ඒ නිසා තමයි පන්සල් යනකොට සුදු ඇඳුමක් අඳින්නේ. ඉස්කෝලේ යද්දී පාසල් නිල ඇඳුමක් අඳින්නේ. ගුරුවරියක් සාරිය අඳින්නේ. විනීත ඇඳුමක් ඇඳන් ඉන්නකොට ඇඳන් ඉන්න කෙනාගේත් හිතේ විනීත බවක් ඇති වෙනවා. කාමුක ඇඳුමක් නිරුවත පෙනෙන ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාගෙත් එයා අවට සිටින අයගෙත් සිත්වලත් ඇතිවෙන්නේ කාමුක හැඟීමක්. හිතලා බලන්න එහෙම නෙමෙයිද කියලා. මම මුස්ලිම් නෙමෙයි. බුර්කා අඳින්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරන ඇඳුම් අඳින්න හොඳ නෑ කියලා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කතාව වැරදියි. ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා. ඒ නිසා තමයි පන්සල් යනකොට සුදු ඇඳුමක් අඳින්නේ. ඉස්කෝලේ යද්දී පාසල් නිල ඇඳුමක් අඳින්නේ. ගුරුවරියක් සාරිය අඳින්නේ. විනීත ඇඳුමක් ඇඳන් ඉන්නකොට ඇඳන් ඉන්න කෙනාගේත් හිතේ විනීත බවක් ඇති වෙනවා. කාමුක ඇඳුමක් නිරුවත පෙනෙන ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාගෙත් එයා අවට සිටින අයගෙත් සිත්වලත් ඇතිවෙන්නේ කාමුක හැඟීමක්. හිතලා බලන්න එහෙම නෙමෙයිද කියලා. මම මුස්ලිම් නෙමෙයි. බුර්කා අඳින්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරන ඇඳුම් අඳින්න හොඳ නෑ කියලා.

    ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi. :lol:

    anunge kehelmal hoyan natiwa thamange wadak balan inna. :lol:
     
    ප්‍රශ්නේ තියෙන්නේ මල්ලි මේ 2017
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi. :lol:

    anunge kehelmal hoyan natiwa thamange wadak balan inna. :lol:

    ටිචර්ස්ලා ශෝටක් ගහගෙන එනවනම් මම ආයෙත් ඉස්කෝලේ යනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ කතාව වැරදියි. ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා. ඒ නිසා තමයි පන්සල් යනකොට සුදු ඇඳුමක් අඳින්නේ. ඉස්කෝලේ යද්දී පාසල් නිල ඇඳුමක් අඳින්නේ. ගුරුවරියක් සාරිය අඳින්නේ. විනීත ඇඳුමක් ඇඳන් ඉන්නකොට ඇඳන් ඉන්න කෙනාගේත් හිතේ විනීත බවක් ඇති වෙනවා. කාමුක ඇඳුමක් නිරුවත පෙනෙන ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාගෙත් එයා අවට සිටින අයගෙත් සිත්වලත් ඇතිවෙන්නේ කාමුක හැඟීමක්. හිතලා බලන්න එහෙම නෙමෙයිද කියලා. මම මුස්ලිම් නෙමෙයි. බුර්කා අඳින්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරන ඇඳුම් අඳින්න හොඳ නෑ කියලා.

    උබ මොකක්ද දැන් ඇදන් ඉන්නේ? :rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...

    ඇත්ත කතාව කොටට අදින හැම කෙල්ලම වල් නෑ දිගට අදින හැම කෙල්ලම හොදත් නෑ ඒක දැනගෙන ඉන්න එක වැදගත් බං:yes:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ඒ කතාව වැරදියි. ඇඳුමකින් කෙනෙක්ගේ සංවරකම තීරණය වෙනවා. ඒ නිසා තමයි පන්සල් යනකොට සුදු ඇඳුමක් අඳින්නේ. ඉස්කෝලේ යද්දී පාසල් නිල ඇඳුමක් අඳින්නේ. ගුරුවරියක් සාරිය අඳින්නේ. විනීත ඇඳුමක් ඇඳන් ඉන්නකොට ඇඳන් ඉන්න කෙනාගේත් හිතේ විනීත බවක් ඇති වෙනවා. කාමුක ඇඳුමක් නිරුවත පෙනෙන ඇඳුමක් ඇඳන් ඉන්න කෙනාගෙත් එයා අවට සිටින අයගෙත් සිත්වලත් ඇතිවෙන්නේ කාමුක හැඟීමක්. හිතලා බලන්න එහෙම නෙමෙයිද කියලා. මම මුස්ලිම් නෙමෙයි. බුර්කා අඳින්න ඕනේ කියලා නෙමෙයි කියන්නේ. නිරුවත ප්‍රදර්ශනය කරන ඇඳුම් අඳින්න හොඳ නෑ කියලා.

    නිරුවත කියන්නේ මහා අමුතු දෙයක් කියල හිතන් ඉන්න උන්ට තමා ඔව හිතෙන්නේ.අනික කාමුක හැගීම් එන්නැත්තං එ්ක ලෙඩක්.එහෙම කාමුක හැගීම් අාව කියල මිනිස්සුන්ට පාලනය කරගන්න පුලුවන් වෙන්න ඔන.නිරුවත කියන්නේ සාමාන්‍ය දෙයක් උඹට අසාමාන්‍ය වුනාට.වැඩක් බලාගනිං මිනිහෝ කෙල්ලන්ගෙ කලිසං ගැන හොයන්නැතුව