ඌටත් හරිඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!
![]()
නල දත් තියෙන අයගේ දත් ගලවන්න ලේසි නෑ

ඌටත් හරිඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!
![]()

![]()
අනේ... මේ..... පලයන් බන් යන්න...
මෙ දවස් වල බටකොළ ආච්චි යන්නෙ "තට්ටමෙන්"....


හැම බෑන්ක් එකේම එක ගානේ තියෙනවා ඔයාට ඕනි මොන බෑන්ක් එකේද?![]()

ඔක්කොම ගෙන්නකො.හැම බැන්ක් එකෙම තිබ්බට ඔවා ඇක්ටිව් ද කියලා දන්නෙ නැනෙ...නිකමට හරි බඩු අරන් බිල් එක ගෙවද්දි සර් මේක වැඩ නැ කිවුවොත්![]()



ශොපින් කරන්න එකයි
ලව් කරන්න එකයි
ටයිම් පාස් කරන්න එකයි
ස්ටෙට්ස් හදාගන්න එකයි
ජොලියට එකයි
ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..
තව මතක් වෙන විදිහට දාන්නම්![]()


ඇයි මේ සර් කියල කියවුනේ......![]()

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා. .
මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුනවත් කියලා. .![]()

ජොන් ස්නොව් කියන්නෙ කොල්ලෙක් කියලයි මම හිතන් ඉන්නෙ....මම බඩු ගත්තාට බිල ගෙවන්න කාඩ් එක දෙන්නෙ එයානෙ...එතකොට කවුන්ටර් එකෙ ඉන්න කෙනා කතා කරන්නෙ එයාට නෙ...![]()


oya nm kelkk ma thama![]()
You must spread some Reputation around before giving it to Sara531 again.
