කෙල්ලන්ට දෙකක් ඕනෙ

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113

    ඌටත් හරි :lol: ඔකාගේ දත් 32 ම ගලවන්න සරා ආ .... තව නල දතකුත් තිබුනා!:lol::lol:

    නල දත් තියෙන අයගේ දත් ගලවන්න ලේසි නෑ :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    53.gif

    අනේ... මේ..... පලයන් බන් යන්න...
    මෙ දවස් වල බටකොළ ආච්චි යන්නෙ "තට්ටමෙන්"....

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම බෑන්ක් එකේම එක ගානේ තියෙනවා ඔයාට ඕනි මොන බෑන්ක් එකේද? :D

    ඔක්කොම ගෙන්නකො.හැම බැන්ක් එකෙම තිබ්බට ඔවා ඇක්ටිව් ද කියලා දන්නෙ නැනෙ...නිකමට හරි බඩු අරන් බිල් එක ගෙවද්දි සර් මේක වැඩ නැ කිවුවොත් :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔක්කොම ගෙන්නකො.හැම බැන්ක් එකෙම තිබ්බට ඔවා ඇක්ටිව් ද කියලා දන්නෙ නැනෙ...නිකමට හරි බඩු අරන් බිල් එක ගෙවද්දි සර් මේක වැඩ නැ කිවුවොත් :rolleyes:

    ඇයි මේ සර් කියල කියවුනේ...... :baffled::baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:

    කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා. . :(
    මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුනවත් කියලා. . :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි මේ සර් කියල කියවුනේ...... :baffled::baffled::baffled:

    ජොන් ස්නොව් කියන්නෙ කොල්ලෙක් කියලයි මම හිතන් ඉන්නෙ....මම බඩු ගත්තාට බිල ගෙවන්න කාඩ් එක දෙන්නෙ එයානෙ...එතකොට කවුන්ටර් එකෙ ඉන්න කෙනා කතා කරන්නෙ එයාට නෙ...:oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා. . :(
    මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුනවත් කියලා. . :(

    අනුරාධ ට ඔනි කියන අය ගැන කිවිවෙ අනෙ......මට ඔනි අය නෙමෙයි...............................:)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ජොන් ස්නොව් කියන්නෙ කොල්ලෙක් කියලයි මම හිතන් ඉන්නෙ....මම බඩු ගත්තාට බිල ගෙවන්න කාඩ් එක දෙන්නෙ එයානෙ...එතකොට කවුන්ටර් එකෙ ඉන්න කෙනා කතා කරන්නෙ එයාට නෙ...:oo:

    oya nm kelkk ma thama :dull::rofl: :P
    You must spread some Reputation around before giving it to Sara531 again.