කෙල්ලන්ට පමණයි

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    :shocked::shocked::shocked: 30 වෙනකන් අල ගැලෙවුවද යකෝ... සහරා කන්තාරෙ ඉන්න ඔටුවොත් 30 වෙද්දි ඔටුච්චියක් හොයාගෙන ..

    තියෙන පොන්න කම හින්ද තමා.. ගෑනු යාලුවෙක්වත් නෑ මට.. කෙල්ලෝ එක්ක කතා කරන්න හිතෙන්නේ නෑ ..අහම්ම්බෙන් හරි කතා කරන්න සෙට් උනොත් මුන් මහා අමුතු ජීවී කොටසක් වගේ හැගීමක් එනවා ...
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
    සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..

    මොනවා කරන්නද ..
    පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
    මොනවා කරන්නද
    දුක තද කරන් මහාමෙර තරම්... කියාගෙන ඉන්නවා...
    මට තෙරෙනව බ්‍රො !
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    අපි කොහොමහරි හොයාගමු බන්
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හුකනවා කියල target එකක් තියාගමු
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මගුලක් කතා කරනවා ,යකො මට 27ක් වෙලත් කෙල්ලෙක් නැ !
    මෙ ඉන්නෙ යස අගෙට

    උබේ අතේ රේඛා තියනවද? නැත්නම් මකිලද?
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    තියෙන පොන්න කම හින්ද තමා.. ගෑනු යාලුවෙක්වත් නෑ මට.. කෙල්ලෝ එක්ක කතා කරන්න හිතෙන්නේ නෑ ..අහම්ම්බෙන් හරි කතා කරන්න සෙට් උනොත් මුන් මහා අමුතු ජීවී කොටසක් වගේ හැගීමක් එනවා ...

    වට් ද ෆක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන්
    මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් බැරි උන්ට කෙල්ලෝ ඉන්නවා,
    එපා වෙනවා බන් ඒවා දැක්කම\

    ඒ විදිහට පොඩ්ඩක් හිටියනම් හරි යනව, ඔය ඕනවට වැඩිය විච්චූරන ඔනෙ නැ...කුඩ්ඩොත් උස්සන්නෙ සුපිරි කෑලි...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :yes::yes:කොල්ල හොදට හිටියොත් මරාගෙන කන්ඩ හදන්නෙ කෙල්ලො, ඒක නිසා හොදින් නම් ඉන්ඩ එපා..ඔය ත්‍රිවිල් කාරයෙක් වගේ උන්න නම් ආන්න 1000 විතර හොයා ගන්ඩ පුලුවන්..

    thiththa aththa thamai itin :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන පොන්න කම හින්ද තමා.. ගෑනු යාලුවෙක්වත් නෑ මට.. කෙල්ලෝ එක්ක කතා කරන්න හිතෙන්නේ නෑ ..අහම්ම්බෙන් හරි කතා කරන්න සෙට් උනොත් මුන් මහා අමුතු ජීවී කොටසක් වගේ හැගීමක් එනවා ...

    ඒකෙ වරදක් නැ කෙල්ලො අමුතු ජීවී කොට්ටාසයක් තමයි...:yes::yes: කතා කරන්ඩ නම් බය වෙන්ඩ දෙයක් නැ හැබැයි බොරුවයි වචාවයි විතරයි තියෙන්නෙ උන් ලග..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Simple case ekakne. Heta kello 10denekta number eka deepan. Aduma kello 4kwath number eka gannawa. E 4n aniwa ekek hri katha karanwa. Nondi unata awulak ne. Api unwa aduranneth ne aye hambeida kynnath bane
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
    සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..

    මොනවා කරන්නද ..
    පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
    මොනවා කරන්නද
    දුක තද කරන් මහාමෙර තරම්... කියාගෙන ඉන්නවා...

    me too
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0

    එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
    මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
    මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.

    කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.

    Poddak hitapan umbe kella thama ammage bade
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
    සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..

    මොනවා කරන්නද ..
    පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
    මොනවා කරන්නද
    දුක තද කරන් මහාමෙර තරම්... කියාගෙන ඉන්නවා...

    උබලට ගෙවල් වලින් හොයන් නැද්ද? මට නන් එකක් හිටියා ඒත් ඇවිදින්න ගියේ නෑ එකිගෙ ගෙදර විතරයි meet වෙන්න පුලුවන් :lol::lol:. Affair එකක් කියන්නත් බෑ ඒක. එකි ගිහිනුත් අවුරුදු 5ක් . ගෙදරින් හොයන එකක් තමා දැන් :(:(
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
    සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..

    මොනවා කරන්නද ..
    පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
    මොනවා කරන්නද
    දුක තද කරන් මහාමෙර තරම්... කියාගෙන ඉන්නවා...

    Mata 33 i. Matath ohoma thamai. Mata kello set wuna 2-3 ma.

    Mage type ekata unwa set wenne nethi nisa mn ba kiwwa. Life eke ithuru kalayath mehema yai wage.