උබ නම් මහ චාටර්ම ඩයල් එකක්
හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන්
[/QUOTE]
මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..

අනික මම ඒකිව අනාත කරෙත් නෑ..

පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?




Last edited:





මුලදී ඒකිගේ හොඳම යාලුවා උදැල්ල දැම්මා 


අවුරුදු 6ක් විතර වැඩිමල්. උදව් කරල වැඩි වෙලා ඒක ලව් එකට පෙරලුනා. නොකරපු දෙයක් නෑ