කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

END OF THE 1ST LOVE STORY..

ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled:

දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo:

එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:(

kari vadak ne to karala tiyenne.
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ආ.. පෝ තෝ සිගරුටුත් බොනවද ?
    මොනා නැතත් ඒ කෙල්ලගෙ වාසනාව.. :lol:

    ලැජ්ජ නැද්ද යකෝ අරං දුන්න තෑග්ගෙ වටිනාකම ආයෙ ඉල්ලන්ඩ..
    උඹ නං මහ කයිචාන්ඩු ඩයල් එකක් :lol:

    මාර ලොකු වැඩක් කරල මිනිහ :lol:

    kari vadak ne to karala tiyenne.

    ඒක තමා බන් කිව්වෙ එවෙලෙට තරහට කරාට දැන් පසුතැවෙනව කියල..:baffled:

    විශේශයෙන්ම චොකෝ එකේ වටිනාකම ආපහු ඉල්ලුව එකට අවුල්.. :sorry:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    වටේම ඉන්න කොල්ලොන්ට msg කරන්න ගත්ත... කොච්චර එපා කිව්වත් ඇහුවෙ නෑ..
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    Boot ekak tibba anthimata matama boot eka weduna.boot eka tibbata passe tamai terune man ekita attata love kiyala:(

    කල කම් පල දේ :dull::dull:

    බූට් තියනව කියන්නෙ සම්බන්දෙ නවත්තන එකද, නැත්තං කෙල්ලව මට එපා කියල ද්වේශ සහගතව තනිකැමැත්තට අතහැරීමද ?

    මන් හිතන්නේ ද්වේශ සහගතව තනිකැමැත්තට අතහැරීම

    ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

    මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

    END OF THE 1ST LOVE STORY..

    ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled:

    දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo:

    එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:(

    හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන්

    ප්‍රධානම දේ.. නොගැලපීම්... සමහර නොගැලපීම් කවදාවත් හදාගන්න බැහැ.. අනික හිතට වදින්නෙ නැති ආදරයක් ළග හිත රැදෙන්නෙ නැහැ.. අපිට කොච්චර ආදරේ උනත් ඒ අපේ හිත බලාපොරත්තු වෙන ආදරය නෙවෙයි නම් එ් සම්බන්ධෙ පැවැත්ම Unstable .. (අසිථාවරයි)...හැබැයි එහෙම හිත හදාගෙන ජිවත්වෙන උනුත් ඉන්නවා... මටනම් බැහැ.. මන්නම් ගොඩක් එපෙයාර්ස් මන්ම නවත්තන්න හේතුවක් උනේ ඒක..ඒත් මන් ඒ කාගෙන්වත් කිසිම අයුතු ප්‍රෙයා්ජනයක් අරන් නැහැ.. :) අදටත් එ් සේරම වුනත් මට අයෙත් සැරයක් ආදරේ කරන බව මන් දන්නවා.. :) ඒත් අන්තිමට මගේ ජිවිතය ගොඩක්ම තෙරුම්ගත්තු කෙනෙක් මට හම්බවුනා... නොගැලපීම් එක්ක ජිවිතේ ඉස්සරහට යන්නෙ නැතිව තේරුම් කරලා දීලා අයින්වෙන එක තමයි සුදුසුම.. හැබැයි එහෙමත් අයින් වෙන්නෙ නැත්තන් පොඩි ට්‍රික්ස් එකක් කියන්නම්.. උබට දරුණු අසනීපයක් හැදීගෙන එනවා කියපන්.. හැබැයි ඒක සමාජෙ පිළිකුල් කරන එකක් වුනොත් තමයි ගොඩක්ම හොද .. හැබැයි මේ මොන දේ කිව්වත් උබව දාලා යන්න අකමැතිනම් උබ මත්තෙම මැරෙනවනම් .. ආයෙත් සැරයක් හිතලා බලපන් ඒ ආදරේ නැතිකරගන්න ඕනෙමද කියලා....

    :sorry::sorry::sorry::sorry::sorry:මේ වගේ සීන් එකක් තමයි මටත් වෙලා තියෙන්නේ ..ගහලවත් එලවන්න බැරි හැඩයි
     
    AnuradhaRa

    Well-known member
  • ප්‍රධානම දේ.. නොගැලපීම්... සමහර නොගැලපීම් කවදාවත් හදාගන්න බැහැ.. අනික හිතට වදින්නෙ නැති ආදරයක් ළග හිත රැදෙන්නෙ නැහැ.. අපිට කොච්චර ආදරේ උනත් ඒ අපේ හිත බලාපොරත්තු වෙන ආදරය නෙවෙයි නම් එ් සම්බන්ධෙ පැවැත්ම Unstable .. (අසිථාවරයි)...හැබැයි එහෙම හිත හදාගෙන ජිවත්වෙන උනුත් ඉන්නවා... මටනම් බැහැ.. මන්නම් ගොඩක් එපෙයාර්ස් මන්ම නවත්තන්න හේතුවක් උනේ ඒක..ඒත් මන් ඒ කාගෙන්වත් කිසිම අයුතු ප්‍රෙයා්ජනයක් අරන් නැහැ.. :) අදටත් එ් සේරම වුනත් මට අයෙත් සැරයක් ආදරේ කරන බව මන් දන්නවා.. :) ඒත් අන්තිමට මගේ ජිවිතය ගොඩක්ම තෙරුම්ගත්තු කෙනෙක් මට හම්බවුනා... නොගැලපීම් එක්ක ජිවිතේ ඉස්සරහට යන්නෙ නැතිව තේරුම් කරලා දීලා අයින්වෙන එක තමයි සුදුසුම.. හැබැයි එහෙමත් අයින් වෙන්නෙ නැත්තන් පොඩි ට්‍රික්ස් එකක් කියන්නම්.. උබට දරුණු අසනීපයක් හැදීගෙන එනවා කියපන්.. හැබැයි ඒක සමාජෙ පිළිකුල් කරන එකක් වුනොත් තමයි ගොඩක්ම හොද .. හැබැයි මේ මොන දේ කිව්වත් උබව දාලා යන්න අකමැතිනම් උබ මත්තෙම මැරෙනවනම් .. ආයෙත් සැරයක් හිතලා බලපන් ඒ ආදරේ නැතිකරගන්න ඕනෙමද කියලා....

    එළ එළ.. එහෙම තමා වෙන්ඩ ඕන..
     
    AnuradhaRa

    Well-known member
  • ඒක තමා බන් කිව්වෙ එවෙලෙට තරහට කරාට දැන් පසුතැවෙනව කියල..:baffled:

    විශේශයෙන්ම චොකෝ එකේ වටිනාකම ආපහු ඉල්ලුව එකට අවුල්.. :sorry:

    හ්ම්.. වැරදි කිරීම මනුස්ස ගතියක්.. පසු තැවීම දේව ගතියක්..
    පස්සෙ හරි තේරුනානං ඇති.. :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    First love අව්රුද්දක් තිබ්බ, යාලු උනාට පස්සේ දැක්කෙත් නෑ එක පාරක් වත්. එය Negombo මන් Kandy :lol: Negombo කොල්ලෝ කෙල්ලෝ ගැන දන්නවා ඇතිනේ.. 70% විතර අවු. 20 වෙද්දී ළමයි ඉන්නවා.. :rofl: පස්සේ අපේ ගෙදරින් මට්ටු වෙලා කැමති උනේ නෑ පොඩ්ඩක් වත්.. පස්සේ නැවැත්තුව.

    ඔය එක්කම වගේ නංගි කෙනෙක් එක්ක msg කරා අවු. 1 විතර.. පස්සේ එයත් එක්ක යාලු උනා.. ඒ කෙල්ල නැත්නම් මන් අද ජිවතුන් අතරවත් නැතිවෙන්න තිබ්බ, තිබ්බ ප්‍රශ්න හැටියට..තාමත් ඒක.

    1st love ගැන no regrets no worries
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    සමහර නොගැලපීම් නිසා අතාරින්න සිද්දවුන වෙලාවල් තියෙනව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රධානම දේ.. නොගැලපීම්... සමහර නොගැලපීම් කවදාවත් හදාගන්න බැහැ.. අනික හිතට වදින්නෙ නැති ආදරයක් ළග හිත රැදෙන්නෙ නැහැ.. අපිට කොච්චර ආදරේ උනත් ඒ අපේ හිත බලාපොරත්තු වෙන ආදරය නෙවෙයි නම් එ් සම්බන්ධෙ පැවැත්ම Unstable .. (අසිථාවරයි)...හැබැයි එහෙම හිත හදාගෙන ජිවත්වෙන උනුත් ඉන්නවා... මටනම් බැහැ.. මන්නම් ගොඩක් එපෙයාර්ස් මන්ම නවත්තන්න හේතුවක් උනේ ඒක..ඒත් මන් ඒ කාගෙන්වත් කිසිම අයුතු ප්‍රෙයා්ජනයක් අරන් නැහැ.. :) අදටත් එ් සේරම වුනත් මට අයෙත් සැරයක් ආදරේ කරන බව මන් දන්නවා.. :) ඒත් අන්තිමට මගේ ජිවිතය ගොඩක්ම තෙරුම්ගත්තු කෙනෙක් මට හම්බවුනා... නොගැලපීම් එක්ක ජිවිතේ ඉස්සරහට යන්නෙ නැතිව තේරුම් කරලා දීලා අයින්වෙන එක තමයි සුදුසුම.. හැබැයි එහෙමත් අයින් වෙන්නෙ නැත්තන් පොඩි ට්‍රික්ස් එකක් කියන්නම්.. උබට දරුණු අසනීපයක් හැදීගෙන එනවා කියපන්.. හැබැයි ඒක සමාජෙ පිළිකුල් කරන එකක් වුනොත් තමයි ගොඩක්ම හොද .. හැබැයි මේ මොන දේ කිව්වත් උබව දාලා යන්න අකමැතිනම් උබ මත්තෙම මැරෙනවනම් .. ආයෙත් සැරයක් හිතලා බලපන් ඒ ආදරේ නැතිකරගන්න ඕනෙමද කියලා....

    love subject eka gena nam wadiya danne na, habai meka nam hari kiyala hithenawa matath. kella dala yanna kemathi nathnam atharinna epa bn
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    :sorry::sorry::sorry::sorry::sorry:මේ වගේ සීන් එකක් තමයි මටත් වෙලා තියෙන්නේ ..ගහලවත් එලවන්න බැරි හැඩයි

    සින්දගී නා මිලේන්ගි දෝබ්රා ( ජිවිතය දෙපාරක් හම්බවෙන්නෙ නැහැ වගේ තේරුමක්) රිතික් රෝෂන් ඉන්නෙ නිකමට අරන් බලපන් ඉන්න ගමන්.. පිල්ම්ස් වලට එච්චර කැමැත්තක් මාත් නැහැ ඒත් චේන්ජබල් මුවි එකක්..උබේ ප්‍රසන්ට් සිටුවේෂන් එකට සූට් වෙනවා :):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..

    මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..

    END OF THE 1ST LOVE STORY..

    ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..:baffled:

    දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..:oo:

    එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..:(

    උබ නම් මහ චාටර්ම ඩයල් එකක්