කෙල්ලන්ට

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,942
    3,522
    113
    නෑ කමක් නෑ..... කොහොමත් මම නම් open private session කරල තමයි internet යන්නෙ... ඒ නිසා ඔක හොඳයි...
    ඔහොමම යවපන්

    :lol::lol::lol:

    මේකේ තියෙන විදියට අපි ඉන්ටර්නේට් ලොග් වෙන්නෙම වැල බලන්න වගේ:dull::P



    :lol::lol::lol::lol:

    එතකොට කෙල්ල රිප්ලයි කරයි ඩලෝ උයාට එකක් මඟ ඇරිලා
    මෙන්න මම වැ‍රැද්ද හැඳුවා..කියලා

    ​

    :rofl:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol:සිරා බන්..
    මුල් එක delete කරලා අනිත් ටික කෙල්ලට යවන්න හොදයි..:P

    මගෙ නම් search history එක බෑලුවටනම් මුකුත් වෙන්නෙ නෑ.:P:P:P​

    එත් bookmark ටික check කරොත්,show hidden files කියන command එක active කරොත් ගුටි කාලා මෑරෙනවා සිකුරුයි.:P:P:P:P​
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,942
    3,522
    113
    මගෙ නම් search history එක බෑලුවටනම් මුකුත් වෙන්නෙ නෑ.:P:P:P​


    එත් bookmark ටික check කරොත්,show hidden files කියන command එක active කරොත් ගුටි කාලා මෑරෙනවා සිකුරුයි.:P:P:P:P​

    :lol: හැම තිස්සේම අනතුරක් ඇති නොවෙන්න අවධානයෙන් ඉන්න ඔන :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    පිරිමි හැමෝම මෙහෙම තමයි 02

    01. කිසිම දෙයක් ඔහු ලවා බලෙන් කරගන්න යන්න එපා. පිරිමියෙක් දෙයක් කරන්න පෙළබෙන්නේ ඔහුට ඇත්තටම එහෙම කරන්න උවමනා වුනහම විතරයි.

    02. කවමදාකවත් ඔහුට බොරු කියන්න යන්න එපා. ඔබ හංගන්න හදන්න්නේ මොකක් ද කියලා ඔහුට හරි හැටි වටහීමක් නැති වුනත්, ඔබ කියන්නේ බොරුවක් කියලා ඔහුට හොදටම තේරෙනවා.

    03. ඔහු කැමති හැමදේටම,ඔබත් කැමති වෙනවා දකින්න ඔහු හරිම ආසයි. ඒක නිසා ඔහුගේ තෝරාගනීම් වලට ඔබ ඇත්තටම කැමති වුනත් නැතත්,ඒවා අගය කරන්න පුරුදු වෙන්න.

    04. ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවක, ඔබට ගැළපෙන ඇදුම,ඔබම තෝරා ගන්න. ඔහුගෙන් ඔබට ගැලපෙන්නේ මොකක් ද කියලා අහ අහ හිටියොත් ඔබට පිස්සු හැදෙයි.

    05. පිට මිනිස්සු ඉස්සරහා ඔබ හැම වෙලාවකදීම ඔහුගේ පැත්තට කතා කරන්න. බැරි වෙලාවත් ඔබ ඔහුගේ පැත්තට කතා නොකලොත් ඒකට කවදාකවත් සමාවක් නම් හම්බ වෙන්නේ නෑ.

    06. ඔබේ කොණ්ඩය දිගට වවලා තියෙනවාට ඔහු ප්‍රිය කරනවා. ඒක නිසා ගොඩාක් කොණ්ඩය කොටට කපන්න යන්න එපා.

    07. පාටි එකකට ගිය වෙලාවට ඔහු ගාවින්ම ඔබ ඉන්නවට ඔහු හරි ප්‍රියයි.

    08. ඔහුට ලස්සන යාලුවෝ ඉන්නවනම් එහෙම යාලුවන්ට වැඩි අවධානයක් දෙන්න යන්න එපා. එහෙම කළොත් ඔහු ඔබ ගැන වැරදි විදිහට හිතන්න පටන් අරගෙන ඔබව සැක කරාවි.

    09. ඔහු ඔබගේ විශ්වාසය කඩ කරලා ඒ වෙනුවෙන් සමාව අරගෙන ආයෙමත් කවදාකවත් ඔහු ඔබට ද්‍රෝහි වෙන්නේ නෑ කියලා කොච්චර පොරොන්දු වුනත්,ඔහු නැවතත් ඒ වැරැද්දම කරනවා.

    10. මේ කොයි විදිහට කළත්,ඔබේ ලෝකයේ ඉන්න,ලස්සනම,සුන්දරම,හොදම,ආදරවන්තයා ඔහුයි. ඔබ එහෙම හිතනවට ඔහු බොහෝ කැමතියි.​

    මෙන්න ඉතුරු ටික.. :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මෙහෙම හිතන කෙල්ලෙක් දන්නවනම මට මුසගස්සපල්ල. පොටෝ එකක් අරන් කටුගෙට යවන්න, සoරක්ශනේ කරල තියන්න අනාගතෙ ඉපදෙන කොල්ලන්ට බලාගන්න. :P​