එහෙම කියනවනම් වැරදි බන්ස් .උන් හෙලුවෙන් ගියත් උන්ට මොකුත් නොකියා ඉන්න පිරිමි අපිට පුලුවන් වෙන්න ඔනේ.
වෙන කවුරු හරි කියුවනං කමක් නෑ

එහෙම කියනවනම් වැරදි බන්ස් .උන් හෙලුවෙන් ගියත් උන්ට මොකුත් නොකියා ඉන්න පිරිමි අපිට පුලුවන් වෙන්න ඔනේ.

![]()
නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?
මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට
අපි දන්නවා කලුයි කියලා ඕක.

ලොල් ඕයි,..![]()

![]()
නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?
මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට
අපි දන්නවා කලුයි කියලා ඕක.
මචන් තමන්ට හිතෙන දෙයයි, සමාජෙ ඇත්තටම වෙන දෙයයි සෑහෙන්න වෙනස් බන්. මම කිව්වෙ ඇත්තටම සමාජෙ වෙන දේ ගැන. එහෙනම් කැම්පස් වලත් ඉන්නව සෑහෙන්න ඔය වගේ රස්තියාදුකාරයො උඹ හිතන් ඉන්න විදිහට බැලුවොත්Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...
wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku
. අනික නාදුනන කෙල්ලො මට නම් විහිලු කරල තියනව පාරෙ යනකොට. 
. එක්කො උඹ අවුරුදු 60ක විතර පොරක් වෙන්න ඕනෙ ඒ වගේ පොඩි විහිලු දිරවන්නෙ නැත්තම්. 
Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...
wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku
ඔව්. පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව කියල පාරෙ මැරෙන්න වැටිල හිටියත් අහක බලාගෙන යන්න බැරි කමක් නැහැ.mama nam pahadiliwama me girls la ge effort ekata agree wenawa....ekata eyalata aithiyak thiyenwa..katawath thawa kenek ta ohoma anam manam kiyanna denna ba..me rate minissu hadenne na ban..anemanda....

මචන් තමන්ට හිතෙන දෙයයි, සමාජෙ ඇත්තටම වෙන දෙයයි සෑහෙන්න වෙනස් බන්. මම කිව්වෙ ඇත්තටම සමාජෙ වෙන දේ ගැන. එහෙනම් කැම්පස් වලත් ඉන්නව සෑහෙන්න ඔය වගේ රස්තියාදුකාරයො උඹ හිතන් ඉන්න විදිහට බැලුවොත්. අනික නාදුනන කෙල්ලො මට නම් විහිලු කරල තියනව පාරෙ යනකොට.
. එක්කො උඹ අවුරුදු 60ක විතර පොරක් වෙන්න ඕනෙ ඒ වගේ පොඩි විහිලු දිරවන්නෙ නැත්තම්.
![]()

විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
එකට ගහගන්න ගියාම හරිද??
මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..
මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා
යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට

මම ජොබ් එකට ආපු අලුත ඔෆිස් එකේ හිටපු කෙල්ලො සෙට් එකෙන් එකෙක් "මේ ලමය ටිකක් මෙහෙ එන්න" කිව්ව. මම එතෙන්ටගිහාම ඒකි කියපි "ආ දැන් යන්න" කියල. ඊට පස්සෙ එතන හිටපු කෙල්ලො කට්ටියම මට හිනා උනා. එදා ඉතින් ආපු අලුත නිසා සද්ද නැතිව හිටිය. දැන් ඉතින් උන් ටික මගෙ බොක්කවල් ටිකක් තමයි. හරිනම් මාත් බැනර් eකක් උස්සන් මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනෙ. "මම අපේ අම්මගෙයි තාත්තගෙයි ලමය මිසක් වෙන කාගෙවත් ලමයෙක් නෙමෙයි" කියල
විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
එකට ගහගන්න ගියාම හරිද??
මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..
මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා
යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට

මම ජොබ් එකට ආපු අලුත ඔෆිස් එකේ හිටපු කෙල්ලො සෙට් එකෙන් එකෙක් "මේ ලමය ටිකක් මෙහෙ එන්න" කිව්ව. මම එතෙන්ටගිහාම ඒකි කියපි "ආ දැන් යන්න" කියල. ඊට පස්සෙ එතන හිටපු කෙල්ලො කට්ටියම මට හිනා උනා. එදා ඉතින් ආපු අලුත නිසා සද්ද නැතිව හිටිය. දැන් ඉතින් උන් ටික මගෙ බොක්කවල් ටිකක් තමයි. හරිනම් මාත් බැනර් eකක් උස්සන් මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනෙ. "මම අපේ අම්මගෙයි තාත්තගෙයි ලමය මිසක් වෙන කාගෙවත් ලමයෙක් නෙමෙයි" කියල![]()
අනිවා.තව සීන් එකක් මතක් උනා. අපි ගම්පහ uc(නගරසභා) ග්රවුන්ඩ් එකට කොල්ලො කට්ටිය එක්ක ගියා දවසක්. ගම්පහ යශෝදරාව තියෙන්නෙ ඒ ලගමයි. ඉස්සර ඉස්කෝලෙ ක්ලාස් වල උඩ බිත්ති වලට ගහල තිබ්බෙ යකඩ දැල්. අපි යනකොට මේ දැල් වලින් කෙල්ලො ටිකක් එබිල බලන් ඉන්නව. අපි උන් ටිකට දිව දික් කලා. උන් ටික දීපු රිප්ලයි එකඋඹලා විස්වාස කරන එකක් නෑ. උන් මෙන්න මේ ෆොටෝ එකේ තියනව වගේ ඇගිලි දෙකෙන් රවුම් හදල අපිට පෙන්නපි. අපිනම් දන්නෙ නෑ ඔව්වල තේරුම.කෙල්ලෝ කියන්නේ මල් වගේ ජාතියක්ලු බන්. හරිම සියුමැලියි. ඒ නිසා අපිට උන්ට තියෙන ඓතිවාසිකම් නෑ.