කෙල්ලන්_සටනට_බසියි

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,040
    582
    113
    ¢σℓσмвσ
    කෙල්ලන්_සටනට_බසියි

    මෙන්න ඒ ෆෙස් බුකියේ පිටුව



    70e96bb806e6a95a83331c542f7bb66c_XL.jpg


    streetharremetshurts02.jpg


    streetharremetshurts05.jpg


    streetharremetshurts06.jpg


    streetharremetshurts08.jpg


    streetharresmenthurts11.jpg


    streetharresmenthurts12.jpg


    streetharresmenthurts15.jpg


    streetharresmenthurts14.jpg


    :rolleyes::rolleyes::rolleyes:
    මෙන්න ඒ ෆෙස් බුකියේ පිටුව
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    I respect their view, cos boy's in SL do really call women this way. its not acceptable. we should show some respect to women's.

    Its a good thing that women should open their mouth on this matter. if not it will be like in Muslim countries where there is no respect to women at all.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    නීතිය සැමටත් සෑම කෙනාටත් .... වාරියපොළ කුමාරිහාමි අත්අඩංගුවට ... ;);)

    1409119322_6531647_hirunews_wariyapola-girl.jpg




    වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

    පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

    මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

    සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

    පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.

    Source
    http://www.elakiri.com/forum/showthread.php?t=1631454

    http://www.hirunews.lk/sinhala/90482
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කුනුහරප කියන එක නම් හරිම හිරිකිත වැඩක් ඒත් නන්ගි....

    streetharremetshurts05.jpg


    මෙන්න මේ වගේ දෙයක් කිව්ව කියලත් ඔයාලගෙ අයිතිවාසිකම් නැති වෙනව, සම තැන නැති වෙනව කියල හිතෙනවනම් පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න. නැත්තන් ඔයාගෙ තාත්තගෙන් අහල බලන්න තාත්ත කොල්ල කාලෙ කෙල්ලන්ට විහිලු කලේ කොහොමද කියල :confused::confused:

    අනික ඔයා අද මේ බෝඩ් ලෑල්ල උස්සන් ඉන්න මේ ලෝකෙට බිහි උනේ, මේ බෝඩ් ලෑල්ලෙ තියන අහින්සක විහිලුව වගේ විහිලුවකින් ඔයාගෙ තාත්ත ආරම්භය ගත්තු නිසා වෙන්න පුලුවන්. ටිකක් හොයල බලන්න.:P

    නැවතත්: ගෑනුන්ට කුනුහරප කීම හිරිකිත ක්‍රියාවකි. මම එය අනුමත නොකරමි. :rolleyes::rolleyes:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    I respect their view, cos boy's in SL do really call women this way. its not acceptable. we should show some respect to women's.

    Its a good thing that women should open their mouth on this matter. if not it will be like in Muslim countries where there is no respect to women at all.

    yep. api kamathi na ne ape kellata nangita ehema katha karanawata. :yes::yes:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කුනුහරප කියන එක නම් හරිම හිරිකිත වැඩක් ඒත් නන්ගි....

    streetharremetshurts05.jpg


    මෙන්න මේ වගේ දෙයක් කිව්ව කියලත් ඔයාලගෙ අයිතිවාසිකම් නැති වෙනව, සම තැන නැති වෙනව කියල හිතෙනවනම් පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න. නැත්තන් ඔයාගෙ තාත්තගෙන් අහල බලන්න තාත්ත කොල්ල කාලෙ කෙල්ලන්ට විහිලු කලේ කොහොමද කියල :confused::confused:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කවුරු කවුරුත් තමන් පැඩ්ඩමත් ගදයි කියලා
    මතක තියා ගන්නවානම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ


    h7C64FD6E
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාන්තා සන්විදනත් බල්ලෙක්ට මස්ක්ට්ටක් හම්බුනා වගේ තමයි
    ඔය හැම චාරද්දකලම මුල මිනිසුන්ගේ වැරදි වලදී නිතිය හරියට ක්‍රිරියාත්මක නොවීම
    අනිත් එක ආගම හා අද්යමික දේවල් වලින් මිනිසුන් අත්වීම

    ඒ 2 හදන්නේ නැතුව කොච්චර බෝර්ඩ් ඇල්ලුවත් එකයි වෙනසක් නැහැ
    ප්‍රසිදියක් ලබන පුළුවන්
    ඔය බෝඩ් අල්ලන එක සන්විදනයක් වත් දුෂණය වෙච්ච ළමයෙක්ට හරි
    ගනුකෙනෙක්ට හරි නීති ආදාර ගන්න වත් පිහිට වෙලා තියනවද

    සරුවා සුනිල අතින් දුෂණයට ලක්වෙච්ච ගැනු ළමයා දිවිනසා ගත්තේ මේ ලදී
    ඒ ළමයා දිවි නසා ගන්න තැනට එනකම් එකම එක සන්විදනයක් වත් ඒ ළමයා ගැන හොයලා බැලුවේ නැහැ
    අයි ඒ????
    දුෂණය කරන එක යූ ටියුබ් දැම්ම නම් ඒ ළමයා වෙනුව්නුත් පෙනී ඉදිවී
    ඔය බෝඩ් අල්ලන් කගහන් කනතා සංවිදාන ( අයිස් බකට් වගේ ) තමයි
    ප්‍රසිද්ද වෙන්නේ පුලුවන්නම් දෙයක් කරනවා නැත්තම් නැහැ

    කාන්තා සංවිදාන වලින් ඕක නෙමයි කරන්න ඕනි

    කරන්න ඕනි 1 අසදරණයට ලක්වුණා අය වෙනේඋවෙන් සදරණය ඉෂ්ටකිරිම සදහා අවශ්‍ය නීති හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැන සැලකිලිමත් වී ඔවුන්ට මග පෙන්වීම
    2 නිතිය හරිවිදියට ක්‍රියාත්මක කරන ලෙsa බලකිරීම

    මේවා මෙහෙම් උනේ නැත්තම්
    තත් සුනිල් ලා පොඩි ළමයි දුෂණය කරයි
    තවත් ගුරුවරියන්ව දැනගස්සයි

    නිකම් සංකේතාත්මකව විරොදය පල කරලා අත් පිහිදගන්නවට වඩා යමක් මේවගෙන් කෙරෙන්න ඕනි
    අඩුම ගානේ නීති ආදාර වත් ලබා දෙන්නේ ඕනි අසදරණයට ලක්වුණ කෙමෙක් වෙනුවෙන්
    අද ඒවා මුකුත් නොකර මේ පොඩි ප්‍රශ්නයක් අල්ලාගෙන වටේ යනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    I respect their view, cos boy's in SL do really call women this way. its not acceptable. we should show some respect to women's.

    Its a good thing that women should open their mouth on this matter. if not it will be like in Muslim countries where there is no respect to women at all.

    i totally agree:yes::yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකම කෙල්ලෝ සෙට් එකද මන්ද වෙනස් වෙනස් බෝඩ් අල්ලන් ඉන්නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    munta gedi puka gala penna adan yannath one,kollo un diha balannath one,hebei mukuth kivoth ekath weradiy,beluwath weradiy,ane hu** nannane...