කෙල්ලන්_සටනට_බසියි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    prenup එක sign කෙරුවොත් පෝසත් පාර්ශවයට තමයි වාසි, දුප්පත් කෙනාට බඩු තමයි :P

    මට නම් එක සුද්දෙක් කිව්වේ

    "Even if we get married , our ideas might change after sometime, so if she leaves me , why should I pay just because she changed her mind " කියල.

    එක නිසා මිනිහ නම් Prenup එකක් sign කරගනියි. මොලය තියෙන අය ඒක කරගන්නවා , මොලේ නැති අය ලස්සන දැක්ක ගමන් බඳිනවා :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට නම් එක සුද්දෙක් කිව්වේ

    "Even if we get married , our ideas might change after sometime, so if she leaves me , why should I pay just because she changed her mind " කියල.

    එක නිසා මිනිහ නම් Prenup එකක් sign කරගනියි. මොලය තියෙන අය ඒක කරගන්නවා , මොලේ නැති අය ලස්සන දැක්ක ගමන් බඳිනවා :rolleyes:

    ආසියාවේ /middle east කෙල්ලෙක්ව බදින්න ලේසියෙන් දාලා යන්නේ නෑ, නමුත් කෙල්ල modest වෙන්න ඕනේ. කළු සුද්දෙක් වගේ නම් කොල්ලට බඩු තමයි. :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අද මෙයාගේ Radio Active වෙලා එකසිය ගාණට...කෙල්ලන්ට මොනාහරි කියන්න තියේනන් ඔයාට වෙන මුකුත් ඕනේ නෑ නේ?:lol:

    අද නෙමෙයි, මෙයා මේ සතියෙම active වෙලා ළිං ඉහිනවා.

    මේ thread එකට ගිහින් බලන්න පුළුවන් මෙයාගේ සූකිරි කතා ටික.:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1630221&page=3
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mona magulakda me :sorry::sorry::sorry::sorry::sorry:
    yako munta dan " nagi " kiyala kiyannath barida

    නංගි බැරිනම් මොකක් කියලද දන්නේ නෑ කතා කරන්න ඕන?:confused:

    ඔක්කොම එකතු වෙලා හැම කෙල්ලටම අක්කෙ හරි ඇන්ටි හරි කිව්වනම් හරි.:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest

    නංගි බැරිනම් මොකක් කියලද දන්නේ නෑ කතා කරන්න ඕන?:confused:

    ඔක්කොම එකතු වෙලා හැම කෙල්ලටම අක්කෙ හරි ඇන්ටි හරි කිව්වනම් හරි.:rofl:

    :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන්ලා මට මේ ෆේස්බුක් පිටුව කරන ගැහැණු උදවියට යමක් තේරුම් කරලා දෙන්න තියෙනවා . මේ පේජ් එකේ පොස්ට් එකක් දැම්මොත් හොඳයි ද නැත්තන් මැසේජ් එකක් දාන්නද ? නැත්තන් ෆොටෝ එකකට කමෙන්ට් එකක් දාන්නද ?

    උබලගේත් සහයෝගේ දියල්ල
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    නංගි බැරිනම් මොකක් කියලද දන්නේ නෑ කතා කරන්න ඕන?:confused:

    ඔක්කොම එකතු වෙලා හැම කෙල්ලටම අක්කෙ හරි ඇන්ටි හරි කිව්වනම් හරි.:rofl:
    :angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මචන්ලා මට මේ ෆේස්බුක් පිටුව කරන ගැහැණු උදවියට යමක් තේරුම් කරලා දෙන්න තියෙනවා . මේ පේජ් එකේ පොස්ට් එකක් දැම්මොත් හොඳයි ද නැත්තන් මැසේජ් එකක් දාන්නද ? නැත්තන් ෆොටෝ එකකට කමෙන්ට් එකක් දාන්නද ?

    උබලගේත් සහයෝගේ දියල්ල

    Therun karanna deyak na bun. Oluwak thiyana kello oke asse ringanne na. Oke bahutharayak inne lonthapoos olu idimoogaththu gedarata wela inna piyaru babila. Kolloth bahutharayak kello issaraha weerayo wenna hadana un thama inne. Penne nadda comments walin. Uba gihin oya lonthayangen pacha wenne nathuwa unge athal unta athal kiyala idapan. :P
     
    Sep 1, 2009
    2,359
    215

    sirawata,
    me godak unge school ekai gedarai internet ekai witharai jeewithe
    colombo wate tikak awidala hithanawa siyalla dath kiyala,:angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Therun karanna deyak na bun. Oluwak thiyana kello oke asse ringanne na. Oke bahutharayak inne lonthapoos olu idimoogaththu gedarata wela inna piyaru babila. Kolloth bahutharayak kello issaraha weerayo wenna hadana un thama inne. Penne nadda comments walin. Uba gihin oya lonthayangen pacha wenne nathuwa unge athal unta athal kiyala idapan. :P

    එකත් ඇත්ත නේ බන් :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුනුහරප කියන එක නම් හරිම හිරිකිත වැඩක් ඒත් නන්ගි....

    streetharremetshurts05.jpg

    මෙන්න මේ වගේ දෙයක් කිව්ව කියලත් ඔයාලගෙ අයිතිවාසිකම් නැති වෙනව, සම තැන නැති වෙනව කියල හිතෙනවනම් පොඩ්ඩක් මානසික වෛද්‍යවරයෙක් ලගට යන්න. නැත්තන් ඔයාගෙ තාත්තගෙන් අහල බලන්න තාත්ත කොල්ල කාලෙ කෙල්ලන්ට විහිලු කලේ කොහොමද කියල :confused::confused:

    අනික ඔයා අද මේ බෝඩ් ලෑල්ල උස්සන් ඉන්න මේ ලෝකෙට බිහි උනේ, මේ බෝඩ් ලෑල්ලෙ තියන අහින්සක විහිලුව වගේ විහිලුවකින් ඔයාගෙ තාත්ත ආරම්භය ගත්තු නිසා වෙන්න පුලුවන්. ටිකක් හොයල බලන්න.:P

    නැවතත්: ගෑනුන්ට කුනුහරප කීම හිරිකිත ක්‍රියාවකි. මම එය අනුමත නොකරමි. :rolleyes::rolleyes:

    Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...

    wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...

    wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku

    මෙතන තියෙන්නේ විහිළුවේ ප්‍රශ්නයක් නෙවෙයි . ඒ වගේ සුළු දෙයකටත් මානසිකව වැටෙන ලඳ බොළඳ සමාජ කොට්ටාශයක් තව දුරටත් බිහි වීම . මේ 4ටො එකේ දකින අනික් කෙල්ලොත් මේ වගේ දෙයක් කියපු ගමන් බෙල්ලේ වැල දා ගන්න සයිස් එකට පත් වෙන එක ඒ කෙල්ලට නොදැනීම වෙන මානසික ක්‍රියාවලියක් :dull:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    I respect their view, cos boy's in SL do really call women this way. its not acceptable. we should show some respect to women's.

    Its a good thing that women should open their mouth on this matter. if not it will be like in Muslim countries where there is no respect to women at all.

    :yes::yes::yes: