කෙල්ලනේ ... කියාපියවු ...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Apith Manussayone......

    Apith Owata aasai......

    Ath a aasawa kollonta pennuwoth api winasai...........

    A nisa kata wahan inna aka nuwanata hurui..................

    ehema kiyanna epa....

    man eekane kiwwe, AWANKA ADAREE DI kiyala ...

    if it is true love, you can say any thing to your BF...

    even SEX also...

    what do you think ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ehema kiyanna epa....

    man eekane kiwwe, AWANKA ADAREE DI kiyala ...

    if it is true love, you can say any thing to your BF...

    even SEX also...

    what do you think ?

    ykao nimmi87 kiyanne kollek...... rewatenna epa.... meke kello wage godak inne kollo ban.... Real kello innawa.... mewage dewal a aya katha karanna enne nehe.... mata wada ithihasayak thiyana aya eka dannawa athine...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකනේ මල්ලි,ඕකෙදි කෙල්ලෝ හුඟ දෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක එලියට පෙන්වන්නේ නෑ.:no:ඒක කෙල්ලොන්ගේ හැටි.උඹ දන්නවනේ අපි කොල්ලෝ කොල්ලෝ සෙට් උනාම කථා කරන දේවල්.අපිට ඕන එකක් එකයිනෙ බන්zzz:D.නමුත් කෙල්ලෝ කෙල්ලෝ එහෙම නෑ මචන්.උන්ගේ ලයිෆ් එක ගොඩක් දෙනෙක් ප්‍රයිවට් තියා ගන්නවා.ඔය කියන අවංක ආදරේදි සිරාම ලව් කරන කෙල්ලෙක් නම් මුල් තැන දෙන්නේ ආදරේට.:love:ඊට පස්සේ සෙක්ස්.සමහර කෙල්ලො අවුරුදු ගානක් ලව් කරත් කොල්ලා එක්ක සෙක්ස් ගැන කථා කරන්න බයයි.ලැජ්ජයි.....:baffled: ඒ ඉතින් කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදිච්ච විදිය හෝ සෙක්ස් වලට තියෙන බය නිසා විය හැකී.උඹට එකක් කියන්නම්.කෙල්ලෙකුගේ පිටින් පේන ලුක් එකට කියන්න අමාරුයි මේකි කොයි වගේ කෙනෙක්ද කියලා.අපි නම් ඉතින් පිටින් දැක්කම හිතන්නේ අඩේ මාර අහිංසක අරම මෙහෙම කෙල්ලෙක් කියලනේ.....:shocked: එහෙම නෑ මචන්.:no:කෙල්ලොත් අපි වගේ.එයාලටත් හැඟීම් දැනීම් තියෙනවා.වැඩේ එයාලට ලැබෙන අවස්ථා අඩුයි.ඔය අදරේදි අමුතුවෙන් සෙක්ස් දෙන්න දෙයක් නෑ මචන්.ආදරේදි ඔය සෙක්ස් කියන මාතෘකාවත් වැදගත්.ලැජ්ජාවේ බයේ හැන්ගිලා කතා කරන්නේ නැතිව විවෘතව කෙලින් කෙල්ල එක්ක කථා කරන්න ඕනී.සිරා ලව් නම් දෙන්නෙක් නෙමේනෙ මචන්.එක්කෙනයි නේ.ඒ නිසා බය නැතුව කථා කරන්න ඕනි.සමහරක් කොල්ලෙත් බයයි කෙල්ල එක්ක ඕවා කතා කරන්න.කෙල්ල දාල යයි කියලා,නැත්නම් තමන් ගැන වැරදියට හිතයි කියලා.නමුත් සුදුසු වෙලාවක් බලලා කෙල්ල එක්ක ඔය ගැනත් කතා කරන්න ඕනී.එතකොට ඔය දෙන්නට පුළුවන් ඔය දෙන්නගේ අදහස් හුවමාරු කරගන්න.ආයේ හිතේ හංගන්න ඉන්න දෙයක් නෑ.හැම දෙයක්ම කියන්න ඕනී.දෙන්නගෙ අවශ්‍යතාවන්...... සමහරක් විට එහිදි ඇතැමෙකුගේ අඩු ලුහුඬු කම් ඇතිවන්න පුළුවන්.ඒවා ඉතින් තමන් ඉම්පෘව් කොරලා ගන්න ඕනී.:Pඑතකොට ඔය දෙන්නට පුළුවන් වේවී ඔය දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගොඩ නගා ගන්න.අනෝන්‍ය අවබෝධයක් දෙන්නා අතර තියෙනවා නම් ඕක දැවෙන ප්‍රශ්ණයක් නෙමේ..... ;)
     
    • Like
    Reactions: Recycle Bin

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ආදරයක් කරද්දි..
    අපි හිතන්නේ අපිට විතරයි ඒ වගේ හැගිම් එන්නේ කියලා..
    ඒත් කෙල්ලොන්ට අපිට වඩා ඒ ගැන කැමැත්තක් තියෙනවා...

    නමුත් ඒ අය බොහෝ වේලාවට යටපත් කරගෙනයි ඉන්නේ...
    :):):)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    kello apita wada owata asai,eth kolla me kella maha wal kellek kiyala hithai kiyala sadda nathuwa innawa.eth ithin form karala gattanam bala ganna thibba wisthare A to Z :P :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකනේ මල්ලි,ඕකෙදි කෙල්ලෝ හුඟ දෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක එලියට පෙන්වන්නේ නෑ.:no:ඒක කෙල්ලොන්ගේ හැටි.උඹ දන්නවනේ අපි කොල්ලෝ කොල්ලෝ සෙට් උනාම කථා කරන දේවල්.අපිට ඕන එකක් එකයිනෙ බන්zzz:D.නමුත් කෙල්ලෝ කෙල්ලෝ එහෙම නෑ මචන්.උන්ගේ ලයිෆ් එක ගොඩක් දෙනෙක් ප්‍රයිවට් තියා ගන්නවා.ඔය කියන අවංක ආදරේදි සිරාම ලව් කරන කෙල්ලෙක් නම් මුල් තැන දෙන්නේ ආදරේට.:love:ඊට පස්සේ සෙක්ස්.සමහර කෙල්ලො අවුරුදු ගානක් ලව් කරත් කොල්ලා එක්ක සෙක්ස් ගැන කථා කරන්න බයයි.ලැජ්ජයි.....:baffled: ඒ ඉතින් කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදිච්ච විදිය හෝ සෙක්ස් වලට තියෙන බය නිසා විය හැකී.උඹට එකක් කියන්නම්.කෙල්ලෙකුගේ පිටින් පේන ලුක් එකට කියන්න අමාරුයි මේකි කොයි වගේ කෙනෙක්ද කියලා.අපි නම් ඉතින් පිටින් දැක්කම හිතන්නේ අඩේ මාර අහිංසක අරම මෙහෙම කෙල්ලෙක් කියලනේ.....:shocked: එහෙම නෑ මචන්.:no:කෙල්ලොත් අපි වගේ.එයාලටත් හැඟීම් දැනීම් තියෙනවා.වැඩේ එයාලට ලැබෙන අවස්ථා අඩුයි.ඔය අදරේදි අමුතුවෙන් සෙක්ස් දෙන්න දෙයක් නෑ මචන්.ආදරේදි ඔය සෙක්ස් කියන මාතෘකාවත් වැදගත්.ලැජ්ජාවේ බයේ හැන්ගිලා කතා කරන්නේ නැතිව විවෘතව කෙලින් කෙල්ල එක්ක කථා කරන්න ඕනී.සිරා ලව් නම් දෙන්නෙක් නෙමේනෙ මචන්.එක්කෙනයි නේ.ඒ නිසා බය නැතුව කථා කරන්න ඕනි.සමහරක් කොල්ලෙත් බයයි කෙල්ල එක්ක ඕවා කතා කරන්න.කෙල්ල දාල යයි කියලා,නැත්නම් තමන් ගැන වැරදියට හිතයි කියලා.නමුත් සුදුසු වෙලාවක් බලලා කෙල්ල එක්ක ඔය ගැනත් කතා කරන්න ඕනී.එතකොට ඔය දෙන්නට පුළුවන් ඔය දෙන්නගේ අදහස් හුවමාරු කරගන්න.ආයේ හිතේ හංගන්න ඉන්න දෙයක් නෑ.හැම දෙයක්ම කියන්න ඕනී.දෙන්නගෙ අවශ්‍යතාවන්...... සමහරක් විට එහිදි ඇතැමෙකුගේ අඩු ලුහුඬු කම් ඇතිවන්න පුළුවන්.ඒවා ඉතින් තමන් ඉම්පෘව් කොරලා ගන්න ඕනී.:Pඑතකොට ඔය දෙන්නට පුළුවන් වේවී ඔය දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගොඩ නගා ගන්න.අනෝන්‍ය අවබෝධයක් දෙන්නා අතර තියෙනවා නම් ඕක දැවෙන ප්‍රශ්ණයක් නෙමේ..... ;)

    :yes::yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    දැන් මෙහෙමයි...

    මං මේ කියන්නෙ අපි කොල්ලො වශයෙන් දැනගන්න කැමතියි,

    කෙල්ලන්ට අවංක ආදරේදි SEX දැනෙන්නෙ, අවශ්ය වෙන්නෙ කොහොමද කියල ...

    මේක කොල්ලො අතරෙ දැවෙන ප්‍රශ්ණයක් ...

    නැද්ද මචං ???

    Thiyenwa :yes::yes::rofl::lol:

    764570s1ywfpdanr.gif
    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මේකනේ මල්ලි,ඕකෙදි කෙල්ලෝ හුඟ දෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක එලියට පෙන්වන්නේ නෑ.:no:ඒක කෙල්ලොන්ගේ හැටි.උඹ දන්නවනේ අපි කොල්ලෝ කොල්ලෝ සෙට් උනාම කථා කරන දේවල්.අපිට ඕන එකක් එකයිනෙ බන්zzz:D.නමුත් කෙල්ලෝ කෙල්ලෝ එහෙම නෑ මචන්.උන්ගේ ලයිෆ් එක ගොඩක් දෙනෙක් ප්‍රයිවට් තියා ගන්නවා.ඔය කියන අවංක ආදරේදි සිරාම ලව් කරන කෙල්ලෙක් නම් මුල් තැන දෙන්නේ ආදරේට.:love:ඊට පස්සේ සෙක්ස්.සමහර කෙල්ලො අවුරුදු ගානක් ලව් කරත් කොල්ලා එක්ක සෙක්ස් ගැන කථා කරන්න බයයි.ලැජ්ජයි.....:baffled: ඒ ඉතින් කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදිච්ච විදිය හෝ සෙක්ස් වලට තියෙන බය නිසා විය හැකී.උඹට එකක් කියන්නම්.කෙල්ලෙකුගේ පිටින් පේන ලුක් එකට කියන්න අමාරුයි මේකි කොයි වගේ කෙනෙක්ද කියලා.අපි නම් ඉතින් පිටින් දැක්කම හිතන්නේ අඩේ මාර අහිංසක අරම මෙහෙම කෙල්ලෙක් කියලනේ.....:shocked: එහෙම නෑ මචන්.:no:කෙල්ලොත් අපි වගේ.එයාලටත් හැඟීම් දැනීම් තියෙනවා.වැඩේ එයාලට ලැබෙන අවස්ථා අඩුයි.ඔය අදරේදි අමුතුවෙන් සෙක්ස් දෙන්න දෙයක් නෑ මචන්.ආදරේදි ඔය සෙක්ස් කියන මාතෘකාවත් වැදගත්.ලැජ්ජාවේ බයේ හැන්ගිලා කතා කරන්නේ නැතිව විවෘතව කෙලින් කෙල්ල එක්ක කථා කරන්න ඕනී.සිරා ලව් නම් දෙන්නෙක් නෙමේනෙ මචන්.එක්කෙනයි නේ.ඒ නිසා බය නැතුව කථා කරන්න ඕනි.සමහරක් කොල්ලෙත් බයයි කෙල්ල එක්ක ඕවා කතා කරන්න.කෙල්ල දාල යයි කියලා,නැත්නම් තමන් ගැන වැරදියට හිතයි කියලා.නමුත් සුදුසු වෙලාවක් බලලා කෙල්ල එක්ක ඔය ගැනත් කතා කරන්න ඕනී.එතකොට ඔය දෙන්නට පුළුවන් ඔය දෙන්නගේ අදහස් හුවමාරු කරගන්න.ආයේ හිතේ හංගන්න ඉන්න දෙයක් නෑ.හැම දෙයක්ම කියන්න ඕනී.දෙන්නගෙ අවශ්‍යතාවන්...... සමහරක් විට එහිදි ඇතැමෙකුගේ අඩු ලුහුඬු කම් ඇතිවන්න පුළුවන්.ඒවා ඉතින් තමන් ඉම්පෘව් කොරලා ගන්න ඕනී.:Pඑතකොට ඔය දෙන්නට පුළුවන් වේවී ඔය දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගොඩ නගා ගන්න.අනෝන්‍ය අවබෝධයක් දෙන්නා අතර තියෙනවා නම් ඕක දැවෙන ප්‍රශ්ණයක් නෙමේ..... ;)

    aththa machn ee kathawa nam..:yes::yes::yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇයි උන් ඔටුවොද..?? උන්ටත් ඕවා ඕනේ.. ඒත් වැඩේ කියන්නේ මුන් මේක් කොහොම හරි හංගං ඉන්න එකනේ