මේකනේ මල්ලි,ඕකෙදි කෙල්ලෝ හුඟ දෙනෙක් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක එලියට පෙන්වන්නේ නෑ.

ඒක කෙල්ලොන්ගේ හැටි.උඹ දන්නවනේ අපි කොල්ලෝ කොල්ලෝ සෙට් උනාම කථා කරන දේවල්.අපිට ඕන එකක් එකයිනෙ බන්zzz

.නමුත් කෙල්ලෝ කෙල්ලෝ එහෙම නෑ මචන්.උන්ගේ ලයිෆ් එක ගොඩක් දෙනෙක් ප්‍රයිවට් තියා ගන්නවා.ඔය කියන අවංක ආදරේදි සිරාම ලව් කරන කෙල්ලෙක් නම් මුල් තැන දෙන්නේ ආදරේට.

ඊට පස්සේ සෙක්ස්.සමහර කෙල්ලො අවුරුදු ගානක් ලව් කරත් කොල්ලා එක්ක සෙක්ස් ගැන කථා කරන්න බයයි.ලැජ්ජයි.....

ඒ ඉතින් කෙල්ල පොඩි කාලේ ඉඳන් හැදිච්ච විදිය හෝ සෙක්ස් වලට තියෙන බය නිසා විය හැකී.උඹට එකක් කියන්නම්.කෙල්ලෙකුගේ පිටින් පේන ලුක් එකට කියන්න අමාරුයි මේකි කොයි වගේ කෙනෙක්ද කියලා.අපි නම් ඉතින් පිටින් දැක්කම හිතන්නේ අඩේ මාර අහිංසක අරම මෙහෙම කෙල්ලෙක් කියලනේ.....

එහෙම නෑ මචන්.

කෙල්ලොත් අපි වගේ.එයාලටත් හැඟීම් දැනීම් තියෙනවා.වැඩේ එයාලට ලැබෙන අවස්ථා අඩුයි.ඔය අදරේදි අමුතුවෙන් සෙක්ස් දෙන්න දෙයක් නෑ මචන්.ආදරේදි ඔය සෙක්ස් කියන මාතෘකාවත් වැදගත්.ලැජ්ජාවේ බයේ හැන්ගිලා කතා කරන්නේ නැතිව විවෘතව කෙලින් කෙල්ල එක්ක කථා කරන්න ඕනී.සිරා ලව් නම් දෙන්නෙක් නෙමේනෙ මචන්.එක්කෙනයි නේ.ඒ නිසා බය නැතුව කථා කරන්න ඕනි.සමහරක් කොල්ලෙත් බයයි කෙල්ල එක්ක ඕවා කතා කරන්න.කෙල්ල දාල යයි කියලා,නැත්නම් තමන් ගැන වැරදියට හිතයි කියලා.නමුත් සුදුසු වෙලාවක් බලලා කෙල්ල එක්ක ඔය ගැනත් කතා කරන්න ඕනී.එතකොට ඔය දෙන්නට පුළුවන් ඔය දෙන්නගේ අදහස් හුවමාරු කරගන්න.ආයේ හිතේ හංගන්න ඉන්න දෙයක් නෑ.හැම දෙයක්ම කියන්න ඕනී.දෙන්නගෙ අවශ්‍යතාවන්...... සමහරක් විට එහිදි ඇතැමෙකුගේ අඩු ලුහුඬු කම් ඇතිවන්න පුළුවන්.ඒවා ඉතින් තමන් ඉම්පෘව් කොරලා ගන්න ඕනී.

එතකොට ඔය දෙන්නට පුළුවන් වේවී ඔය දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගොඩ නගා ගන්න.අනෝන්‍ය අවබෝධයක් දෙන්නා අතර තියෙනවා නම් ඕක දැවෙන ප්‍රශ්ණයක් නෙමේ.....