කෙල්ලනේ කොල්ලනේ

wasthi

Member
Jan 30, 2017
25
2
0
කෙල්ලනේ කොල්ලනේ

කෙල්ලනේ කොල්ලනේ, මට pahasu.lk එකේ දාල තියෙන Theme එක download කරගන්න Link එකක් දෙන්නකෝ. Free නම් වඩාත් හොදයි. paid උනත් අවුලක් නැහැ. ලොකු උදව්වක්. දවස් 3ක් විතර හෙව්වා. හම්බුනේනම් නැ :)
 
wasthi

Member
Jan 30, 2017
25
2
0
චීත්ත රෙද්දට හම්බෙන bump අහිංසක අපිට නෑ අපේ හාමුදුරුවනේ :lol:
 
raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Umbe pahasu.lk redda fake hadan meke spam karanna enna epa. umbe thama pahasu lk
    owata yaida ban minissu puka nodi pala fake anathaathayaa... :rofl::rofl::rofl:
     
    wasthi

    Member
    Jan 30, 2017
    25
    2
    0
    Umbe pahasu.lk redda fake hadan meke spam karanna enna epa. umbe thama pahasu lk
    owata yaida ban minissu puka nodi pala fake anathaathayaa... :rofl::rofl::rofl:

    ane bn, me labbe site eka dan awurudu 2-3 ka idan ekama thena :lol:yako spam gahala goda yanna puluwannam nehene wedak. :shocked: eeta waa lesine hoda facebook promotion ekak karanwa. mata me theme ekai oni. nethuwa clicks higakanna oni nehe :growl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ane bn, me labbe site eka dan awurudu 2-3 ka idan ekama thena :lol:yako spam gahala goda yanna puluwannam nehene wedak. :shocked: eeta waa lesine hoda facebook promotion ekak karanwa. mata me theme ekai oni. nethuwa clicks higakanna oni nehe :growl:

    mattu nedaa...:rofl: dan sita niwana kathaa.. :rofl::rofl:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඒකම නම් දන්නේ නැහැ මචන්
    මේකෙන් සයිට් එක බාගෙන එඩිට් කර ගන්න තමයි වෙන්නේ
    http://www.httrack.com/page/2/

    එහෙම නැත්නම්
    http://clonecss.com/

    මේකේ තියන සමාන ටෙම්ප්ලේට් එකක් වත් ගනින්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක ඉල්ලගන්නමද එළකිරි ආවේ? :rolleyes::rolleyes:

    දැන් ඔයා මේකෙන් ඕක හොයාගෙන යන්න ගියාම ආපහු අපිට හෝ එළකිරි එකට මොනවද ලැබෙන්නේ? :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්නවා ටෙම්ප්ලේට් එක නම්...osclass සයිට් එකක්..:yes:

    මේකට උඹ වගේ එන උන්ට මම ඕනේ තරම් ඕව හොයල දීල තියෙනවා...:yes: එත් වැඩක් නැහැ...ගොඩක් උන් ආයේ පේන්නවත් නැහැ..අඩු ගානේ තැන්කියු කියල වත් නෙමෙයි යන්නේ...ඕක දාපු ගාමන් මිසින්..:rofl:

    ආයේ මොනාහරි ඕනේ උනාම අකවුන්ට් හදන් එනවා..:no:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේක ඉල්ලගන්නමද එළකිරි ආවේ? :rolleyes::rolleyes:

    දැන් ඔයා මේකෙන් ඕක හොයාගෙන යන්න ගියාම ආපහු අපිට හෝ එළකිරි එකට මොනවද ලැබෙන්නේ? :rolleyes:

    manussayek udawwak illapuwama puluwannam udaw karapan.
    naththam katawagena hitapan :lol:
     
    • Like
    Reactions: marQuis

    wasthi

    Member
    Jan 30, 2017
    25
    2
    0
    මේක ඉල්ලගන්නමද එළකිරි ආවේ? :rolleyes::rolleyes:

    දැන් ඔයා මේකෙන් ඕක හොයාගෙන යන්න ගියාම ආපහු අපිට හෝ එළකිරි එකට මොනවද ලැබෙන්නේ? :rolleyes:

    ubama hithapanko bn mehema, dan balapan kohomada meke reddak adan udawwak illanne ? mama site eka promote karanawalu :lol: ithin real eken illuwama wena de dannawane :rofl:
     
    wasthi

    Member
    Jan 30, 2017
    25
    2
    0
    මම දන්නවා ටෙම්ප්ලේට් එක නම්...osclass සයිට් එකක්..:yes:

    මේකට උඹ වගේ එන උන්ට මම ඕනේ තරම් ඕව හොයල දීල තියෙනවා...:yes: එත් වැඩක් නැහැ...ගොඩක් උන් ආයේ පේන්නවත් නැහැ..අඩු ගානේ තැන්කියු කියල වත් නෙමෙයි යන්නේ...ඕක දාපු ගාමන් මිසින්..:rofl:

    ආයේ මොනාහරි ඕනේ උනාම අකවුන්ට් හදන් එනවා..:no:

    ow machan meka osclass walin hadala tiyenne, mekama oni nehe, aduma tarame me laginwath yana quality ekak oni, premium hari kamak ne bn,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ubama hithapanko bn mehema, dan balapan kohomada meke reddak adan udawwak illanne ? mama site eka promote karanawalu :lol: ithin real eken illuwama wena de dannawane :rofl:

    රියල් එකෙන් ආවනම් ඔහොම වෙන්නේ නැහැ...:P

    එතකොට දන්නවා කවුද කින්ද මන්ද කියල..:baffled:

    දැන් මෙහෙම ආවම මල පනිනවා...උදව් කරන්න හිතෙන්නේ නැහැ ෆේක් දැක්කම...:lol::lol::lol: