කෙල්ලවත් නැහැ මගේ පැත්තේ ....!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    machan metana tiyena prashne hariyata terum ganinko...kellage ammata tattata salakuwata kisima prashnayak naha...eka aniwaryen wenna oni deyak....metana wenne kella salli dala patan gannawa business ekak...habai biusiness eka kellata denne naha...naya gewanna witarai tiyenne..business eka eyage sahodarayekta denne...

    menna me tikata answer dipan kamathinam.
    1. mokakda business eka

    2. sahodaraya kavuda? Ayiyada? Mallida?

    3. U dan karana job eka mokakda? kochcharak durata igenagena tiyeda?

    4. Kellage demawpiyan jivathwenne kohomada?
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    dan loan eka dala iwarai ne

    kohoma hari dan business eka diyunu karana balapan

    ita pase eke profit eka aran loan eka cover kara ganna balapan

    boruwata metana kellata bannata wadk na ne

    kella moda wadak kala kiyala hitenawa nam ea moda kamin goda enna udaw karapan
    ita pase eka pennala deepan me kala gon wade eka goda damme ubai kiyala

    ita pase eki jiwita kalema uba kiyana de ahan idi

    Profit ganna wath munta business eka aithi naa neh. Gani naya gewanawa aiya profit gannawa:lol: maha pake business ne ban mewa
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අත ඇරලා දාපන්මනුස්සයො අයෙ ඔක එලකිරියෙ දාන්ඩ ඩෙයක් යැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ow dan loan eka aran iwarai...monawa diyunu karannada ban..kellata business ekka labenne nahane...kellata tiyenne naya gewanna witarai...

    ow ..kella kale moda wadak thamai..goda danna methana deyak nane...oita kalinuth owage gon wadak karala tibba...ekenwat padamak igena gathe naha

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mata kiyapan ai mama risk ekak ganna bayai kiyanna hetuwa....:confused::confused::confused:

    prashne kiyawala comment karapan ban...:sorry::sorry::sorry::sorry:

    diyunu karan natuwa salli gane paken da?
    irisiyawa nawatala ekige business ekata udaw diyan
    dila profit eken loan eka cover kala ganin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Profit ganna wath munta business eka aithi naa neh. Gani naya gewanawa aiya profit gannawa:lol: maha pake business ne ban mewa

    profit ganna busines eka aithi wennna oneda bun
    mewa maha loku business nemei ne
    loan eka dala business eka naggala gatta nam profit gannakota kawurut mokut kiyane na ne
    pake business nemei mewata kiyane pake konda pana nati kama kiyala
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    atha arapan lokka .. umbata wada e kellta ekige paula watinawa.. habayi e wagema umbatath salakyi.. kohoma unath eki umbata wada ekige paulata ladiyi....
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    methana kellage paththata katha karana kella hari kiayna ekkenek wath thamange gani bandata passe gedarata loan aran deela maseta 30000 k nikan gewaddi labayak nathuwa kata piyan idida......sahodaraya ta buisness eka dunnoth kellata labeyi kiayla kohethma wiswasa naha,,sahodaraya bandoth ganita thanhawa thibunoth aniwa hemita buisness eka thamantama ayithi karagannawa,,profit illanna randu wennath wei sahodaraya kapatiyek neme nam nangita adare nam aththatama kotasak dei,,eth ada kale kawawath wiswasa karanna amarui,..dan ithin karanan deyak na,,kella loan eka aran iwarayi,,eyata gedara wenuwen karanna puluwan de kala,,eyata kiuwata therum ganneth naha,,eya gedarata godak ladi,,oyath kellata adare nam kellawa ona nam oka wadiya issue ekak karagnne nathuwa kellata ona ekak karaganna deela inna..samahara wita badala lamayi ehema labeddi kellata therum yayi,,,,anika kellageth ammala ne,,habayi katapi widiata kellawa use karanawanam waradi godak
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    prashne kiyawala comment karapan ban...:sorry::sorry::sorry::sorry:

    ප්‍රශ්නේ කියෙව්වා මෙන්න උබෙම උත්තර

    #ow..mama kellagen kisima deyak balaporothu wenne naha...satheka taram deyak...kella eyage ammata tattata mulu padiyama wiyadam kalat aulak na uwamanawakadi asanipakadi..madi unoth mama hari denna lasti...kella eyalge demaupiyanta salakuwata mata kisima aulak natha...

    #kellata kisi deyak labenne nati bawa kellage amma kiyanawa...
    eka mata kisima prashnayak natha

    #kella salli walin business ekak patan gattata eka denne eyage sahodarayekta...naya gewanne kella..eka pahadiliwa eyama kiyanwa..eyage amma wanala kiyanawa....

    දැන් උබට ගෙදර මිනිස්සුන්ට සලකන එකත් ප්‍රශ්නයක් නැත්තන් කෙල්ලගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැත්තන්, කෙල්ලගේ සල්ලි වලින් මොන කරත් මොකෝ. කෙල්ල හොදට ඉගෙන ගෙන තමන්ව ඒ තත්වෙට එන්න උදවු කල අයට අයෙත් උදවු කරන නිසානේ ඔහොම කරන්නේ. තමන්ගේ අය්යාවත් ගොඩ දාල පවුලම සතුටෙන් තියල උබ ලගට එන්න හිතන් ඉන්නවා ඇත්තේ. මාර හිත හොද කෙල්ලෙක්. උබට කොමත් ඔය කෙල්ල ගැලපෙන් නෑ බන් අත හැරපන්, උබට හරියන්නේ උබ වගේ අර්ත්මාර්ත එකියක්. නැත්තන් කෙල්ල වියදම් කරන එක උබට ප්‍රශ්නයක් නෑ කියල බිස්නස් එක අය්යියට යනවා කියල හුල්ලලා ත්‍රෙඩ් දායිද. පිට එකෙක්ට නෙවි නේ ඔය කරන්නේ තමන්ගේ අය්යියට. ඕවගේ නංගිලා ලබන්න පින් කරන්න ඕනේ, ඕවගේ ලොකු තැනකට එන්න ඉබේ පහත් වෙන්න බෑ, ගෙදර අය ඔතෙන්ට ගෙන්න කොච්චර කැපවීම් කරන්න ඕනෙද. මේකේ ඉන්න බහුතරයක් උන් හිතන්නේ අම්මල තාත්තල නිකන් ගහල අතහැරලා දානවා කියලා.ළමයින්ට දැවද්දට සතපහක් දුන්නේ නැත්තන් මුණ අවුල්. ළමයි ලොකු මහත් කරලා හොදට උගන්නල හොද තැනකට ගෙන්න කොච්චර දුක් විදිනවා ඇත්ද, අපට හොරෙන් නොකා නොබී පාන්දර හිස් බඩෙන් වැඩට ගිහින් අපිව සතුටු කරන්න ඇදුම් පැළදුම් කාර් බයික් ෆෝන් ඔරලෝසු අරන් දෙන්න කොච්චර දුක් විදින්න ඇත්ද.
    මෙව් බොලාට තේරෙන්නේ නැ බොලලත් කවදාහරි ළමයි වදපු දවසට තේරේවි. අද කාලේ උන් හිතන්නේ කන්නත් ඉන්න හිටින්නත් දීල, බන්දන්න වෙඩිම කරලා දීල තව දැවද්දට ගෙකුයි ඉඩමකුයි දුන්නනම් අන්න අම්මල තාත්තල ආයේ ලොවෙත් නෑ කියල. එකෙක් හිතනවද තමන්ම ඔක්කොම කරලා අම්මල තාත්තල බලාගෙන සතුටෙන් ඉන්න, ලොවෙත් උපදෙසක් වත් දෙන්නේ නැ , අන්තිමේදී මහලු මඩම් වලට ගිහින් දානවා බැරිම තැන. අතරින් පතර ඉන්නවා එහෙම හොද කීපදෙනෙක් මේ කෙල්ල වගේ අන්තිමේදී ඒ හොද කරන කෙල්ලොත් සමාජයෙන් කොන් කරනවා උබල වගේ උන්.
    උබට කවදාවත් කෙල්ලගේ හිත තේරුම් ගන්නේ නැ උබ සතුට මනින්නේ සල්ලි වලින් කෙල්ල මනින්නේ ගුණ යහපත් කමින් කොමත් උබල ගැලපෙන්නෙම නැ.
    මොකද උබ මැරෙනකොට අරන් ගියාට කෙල්ල ඔක්කොම අතහැරලා යන නිසා.

    වෙන තේරුම් කරන්න විදියක් නැ, හිත රිදුනට සමාවෙයන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mehema scene ekak tiyanawa, ehema kapa wela ammata thattata salakana kella ubatath salakai kawada hari :) Mokada godak kello selfish :) ammata thattata selfish wena kello aniwa minihatath eka karanawa

    e gana hithala uba okata kiyawanna yanna epa :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    diyunu karan natuwa salli gane paken da?
    irisiyawa nawatala ekige business ekata udaw diyan
    dila profit eken loan eka cover kala ganin

    munam mara hu@$k ban. Kellawa badalath ne thawama. Kellagen dawaddakuth epalu.Kella aniwa 50 + salary ekakuth gannawa loweth e sallith wadak nathilu. e unata kella gedarata ayiyata karaddi muta awul. Mu sure ganita wadaa adu padiyak ganna badala gaanigen kanna balagena inna ekek
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ප්‍රශ්නේ කියෙව්වා මෙන්න උබෙම උත්තර

    දැන් උබට ගෙදර මිනිස්සුන්ට සලකන එකත් ප්‍රශ්නයක් නැත්තන් කෙල්ලගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැත්තන්, කෙල්ලගේ සල්ලි වලින් මොන කරත් මොකෝ. කෙල්ල හොදට ඉගෙන ගෙන තමන්ව ඒ තත්වෙට එන්න උදවු කල අයට අයෙත් උදවු කරන නිසානේ ඔහොම කරන්නේ. තමන්ගේ අය්යාවත් ගොඩ දාල පවුලම සතුටෙන් තියල උබ ලගට එන්න හිතන් ඉන්නවා ඇත්තේ. මාර හිත හොද කෙල්ලෙක්. උබට කොමත් ඔය කෙල්ල ගැලපෙන් නෑ බන් අත හැරපන්, උබට හරියන්නේ උබ වගේ අර්ත්මාර්ත එකියක්. නැත්තන් කෙල්ල වියදම් කරන එක උබට ප්‍රශ්නයක් නෑ කියල බිස්නස් එක අය්යියට යනවා කියල හුල්ලලා ත්‍රෙඩ් දායිද. පිට එකෙක්ට නෙවි නේ ඔය කරන්නේ තමන්ගේ අය්යියට. ඕවගේ නංගිලා ලබන්න පින් කරන්න ඕනේ, ඕවගේ ලොකු තැනකට එන්න ඉබේ පහත් වෙන්න බෑ, ගෙදර අය ඔතෙන්ට ගෙන්න කොච්චර කැපවීම් කරන්න ඕනෙද. මේකේ ඉන්න බහුතරයක් උන් හිතන්නේ අම්මල තාත්තල නිකන් ගහල අතහැරලා දානවා කියලා.ළමයින්ට දැවද්දට සතපහක් දුන්නේ නැත්තන් මුණ අවුල්. ළමයි ලොකු මහත් කරලා හොදට උගන්නල හොද තැනකට ගෙන්න කොච්චර දුක් විදිනවා ඇත්ද, අපට හොරෙන් නොකා නොබී පාන්දර හිස් බඩෙන් වැඩට ගිහින් අපිව සතුටු කරන්න ඇදුම් පැළදුම් කාර් බයික් ෆෝන් ඔරලෝසු අරන් දෙන්න කොච්චර දුක් විදින්න ඇත්ද.
    මෙව් බොලාට තේරෙන්නේ නැ බොලලත් කවදාහරි ළමයි වදපු දවසට තේරේවි. අද කාලේ උන් හිතන්නේ කන්නත් ඉන්න හිටින්නත් දීල, බන්දන්න වෙඩිම කරලා දීල තව දැවද්දට ගෙකුයි ඉඩමකුයි දුන්නනම් අන්න අම්මල තාත්තල ආයේ ලොවෙත් නෑ කියල. එකෙක් හිතනවද තමන්ම ඔක්කොම කරලා අම්මල තාත්තල බලාගෙන සතුටෙන් ඉන්න, ලොවෙත් උපදෙසක් වත් දෙන්නේ නැ , අන්තිමේදී මහලු මඩම් වලට ගිහින් දානවා බැරිම තැන. අතරින් පතර ඉන්නවා එහෙම හොද කීපදෙනෙක් මේ කෙල්ල වගේ අන්තිමේදී ඒ හොද කරන කෙල්ලොත් සමාජයෙන් කොන් කරනවා උබල වගේ උන්.
    උබට කවදාවත් කෙල්ලගේ හිත තේරුම් ගන්නේ නැ උබ සතුට මනින්නේ සල්ලි වලින් කෙල්ල මනින්නේ ගුණ යහපත් කමින් කොමත් උබල ගැලපෙන්නෙම නැ.
    මොකද උබ මැරෙනකොට අරන් ගියාට කෙල්ල ඔක්කොම අතහැරලා යන නිසා.

    වෙන තේරුම් කරන්න විදියක් නැ, හිත රිදුනට සමාවෙයන්

    Aniwa oya kella deserves a guy better than this.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි ගැනිගේ නම් ලොන් එක ඒකිගේ නම්. උබේ ක්‍රෙඩිට් හිස්ටරියට අවුලකුත් නැත්තම් එකි තමන්ගේ සහොදරයට කලාම මොකද වෙන්නේ බන්. මම කෙල්ල නම් උබව අත ඇරලා ගොඩක් කල්. එකිගේ සල්ලිවලට උබ බදින්නත් කලින් මෙහෙම නම් හදිස්සියෙවත් එකිට ජොබ් එක ලොස්ට් උනොත් උබ එකිට කන්න අදින්න දෙන එකකුත් නැනේ බන්..
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    methana kellage paththata katha karana kella hari kiayna ekkenek wath thamange gani bandata passe gedarata loan aran deela maseta 30000 k nikan gewaddi labayak nathuwa kata piyan idida......sahodaraya ta buisness eka dunnoth kellata labeyi kiayla kohethma wiswasa naha,,sahodaraya bandoth ganita thanhawa thibunoth aniwa hemita buisness eka thamantama ayithi karagannawa,,profit illanna randu wennath wei sahodaraya kapatiyek neme nam nangita adare nam aththatama kotasak dei,,eth ada kale kawawath wiswasa karanna amarui,..dan ithin karanan deyak na,,kella loan eka aran iwarayi,,eyata gedara wenuwen karanna puluwan de kala,,eyata kiuwata therum ganneth naha,,eya gedarata godak ladi,,oyath kellata adare nam kellawa ona nam oka wadiya issue ekak karagnne nathuwa kellata ona ekak karaganna deela inna..samahara wita badala lamayi ehema labeddi kellata therum yayi,,,,anika kellageth ammala ne,,habayi katapi widiata kellawa use karanawanam waradi godak

    respect bro...prashne hariyatama terum gattata...metana comment karana un atta jiwithedi ohoma unoth oya baila kiyanne na..:dull::dull::dull::dull:

    ප්‍රශ්නේ කියෙව්වා මෙන්න උබෙම උත්තර
    දැන් උබට ගෙදර මිනිස්සුන්ට සලකන එකත් ප්‍රශ්නයක් නැත්තන් කෙල්ලගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැත්තන්, කෙල්ලගේ සල්ලි වලින් මොන කරත් මොකෝ. කෙල්ල හොදට ඉගෙන ගෙන තමන්ව ඒ තත්වෙට එන්න උදවු කල අයට අයෙත් උදවු කරන නිසානේ ඔහොම කරන්නේ. තමන්ගේ අය්යාවත් ගොඩ දාල පවුලම සතුටෙන් තියල උබ ලගට එන්න හිතන් ඉන්නවා ඇත්තේ. මාර හිත හොද කෙල්ලෙක්. උබට කොමත් ඔය කෙල්ල ගැලපෙන් නෑ බන් අත හැරපන්, උබට හරියන්නේ උබ වගේ අර්ත්මාර්ත එකියක්. නැත්තන් කෙල්ල වියදම් කරන එක උබට ප්‍රශ්නයක් නෑ කියල බිස්නස් එක අය්යියට යනවා කියල හුල්ලලා ත්‍රෙඩ් දායිද. පිට එකෙක්ට නෙවි නේ ඔය කරන්නේ තමන්ගේ අය්යියට. ඕවගේ නංගිලා ලබන්න පින් කරන්න ඕනේ, ඕවගේ ලොකු තැනකට එන්න ඉබේ පහත් වෙන්න බෑ, ගෙදර අය ඔතෙන්ට ගෙන්න කොච්චර කැපවීම් කරන්න ඕනෙද. මේකේ ඉන්න බහුතරයක් උන් හිතන්නේ අම්මල තාත්තල නිකන් ගහල අතහැරලා දානවා කියලා.ළමයින්ට දැවද්දට සතපහක් දුන්නේ නැත්තන් මුණ අවුල්. ළමයි ලොකු මහත් කරලා හොදට උගන්නල හොද තැනකට ගෙන්න කොච්චර දුක් විදිනවා ඇත්ද, අපට හොරෙන් නොකා නොබී පාන්දර හිස් බඩෙන් වැඩට ගිහින් අපිව සතුටු කරන්න ඇදුම් පැළදුම් කාර් බයික් ෆෝන් ඔරලෝසු අරන් දෙන්න කොච්චර දුක් විදින්න ඇත්ද.
    මෙව් බොලාට තේරෙන්නේ නැ බොලලත් කවදාහරි ළමයි වදපු දවසට තේරේවි. අද කාලේ උන් හිතන්නේ කන්නත් ඉන්න හිටින්නත් දීල, බන්දන්න වෙඩිම කරලා දීල තව දැවද්දට ගෙකුයි ඉඩමකුයි දුන්නනම් අන්න අම්මල තාත්තල ආයේ ලොවෙත් නෑ කියල. එකෙක් හිතනවද තමන්ම ඔක්කොම කරලා අම්මල තාත්තල බලාගෙන සතුටෙන් ඉන්න, ලොවෙත් උපදෙසක් වත් දෙන්නේ නැ , අන්තිමේදී මහලු මඩම් වලට ගිහින් දානවා බැරිම තැන. අතරින් පතර ඉන්නවා එහෙම හොද කීපදෙනෙක් මේ කෙල්ල වගේ අන්තිමේදී ඒ හොද කරන කෙල්ලොත් සමාජයෙන් කොන් කරනවා උබල වගේ උන්.
    උබට කවදාවත් කෙල්ලගේ හිත තේරුම් ගන්නේ නැ උබ සතුට මනින්නේ සල්ලි වලින් කෙල්ල මනින්නේ ගුණ යහපත් කමින් කොමත් උබල ගැලපෙන්නෙම නැ.
    මොකද උබ මැරෙනකොට අරන් ගියාට කෙල්ල ඔක්කොම අතහැරලා යන නිසා.

    වෙන තේරුම් කරන්න විදියක් නැ, හිත රිදුනට සමාවෙයන්

    umba hena loku pal hallak dala tiyenawa..mama kotanakawath kiyala tiyenawada eyage ammai tattai ta salakanawata mama wirduddai kiyala...aniwaryenma tamange demaupiyanta salakannama oni...ehema nathnam wadak naha...metana tiyena prashne terum ganin...kellata gedarin kisima deyak labenne naha...eka no problem..habai kellagen loan ekak dala business ekak patan aragena a business ekai eka tiyena idamai kellage sahodarayata denawa..kella loan eka gewanawa...kellage sahodarayath jobak karana kenek...eka sadaranai kiyalada umba kiyanne...

    Mehema scene ekak tiyanawa, ehema kapa wela ammata thattata salakana kella ubatath salakai kawada hari :) Mokada godak kello selfish :) ammata thattata selfish wena kello aniwa minihatath eka karanawa

    e gana hithala uba okata kiyawanna yanna epa :)

    :):):):)

    munam mara hu@$k ban. Kellawa badalath ne thawama. Kellagen dawaddakuth epalu.Kella aniwa 50 + salary ekakuth gannawa loweth e sallith wadak nathilu. e unata kella gedarata ayiyata karaddi muta awul. Mu sure ganita wadaa adu padiyak ganna badala gaanigen kanna balagena inna ekek

    :lol::lol::lol::lol: umbalage oya talk naha atta jiwithedi...

    සල්ලි ගැනිගේ නම් ලොන් එක ඒකිගේ නම්. උබේ ක්‍රෙඩිට් හිස්ටරියට අවුලකුත් නැත්තම් එකි තමන්ගේ සහොදරයට කලාම මොකද වෙන්නේ බන්. මම කෙල්ල නම් උබව අත ඇරලා ගොඩක් කල්. එකිගේ සල්ලිවලට උබ බදින්නත් කලින් මෙහෙම නම් හදිස්සියෙවත් එකිට ජොබ් එක ලොස්ට් උනොත් උබ එකිට කන්න අදින්න දෙන එකකුත් නැනේ බන්..

    kellage ammata tattata kalata kisima aulak naha machan..eth jobakuth karana sahodarayek wenuwen ai kella panala denne...umbalata ekko prashne terenne naha..:rolleyes::rolleyes::rolleyes::dull::dull:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    public forum wala inna aya danne na oyage sampurna kathawa,,eyala eka patthakin witharak balala uththara denne,,,oyage girl hodayi,,gedarata salakanawa,,bt oya kiyala thiyenwa kella inne buisness eka eyata deyi kiyala balaporoththuwen kiyala,,ehma hopes thiyenwnaam eka labeyida nadda kiyala theerane wenne sahodarayage hoda kama matha,,,,eth dan karanna deyak na,,oya me prashneta thawath involve wenawa kiyanne oyawa depala salli perethayek widiata hanwadu gahena eka,,mata therena widia hari nam oya meka kiyanne kella gana dukakin kakkumakin,kellawa gedara aya rawattanawa kiyana tharahata,,,bt anith aya therum ganne waradiyata,,,e wagema samahara wita kellage ammala ehema rawattana adahasak nathuwath athi,,eka danne ithin oyayi kellayi,,,mona unath kellawa one nam adare nam oya meka gana katha nokara eyata paduwe gedarata salakanna kiyanna,,oyata padiyak labenawanam oyage yuthukam oya ishta karanna,,wena karanan deyak na,,meka thawath oya kellagen prashna kaloth oya salli perethayek widiata kellath aniwa hithayi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    kellage ammata tattata kalata kisima aulak naha machan..eth jobakuth karana sahodarayek wenuwen ai kella panala denne...umbalata ekko prashne terenne naha..:rolleyes::rolleyes::rolleyes::dull::dull:

    එහෙම කියන්න එපා බන්. මගේ අක්කා තාමත් මට සල්ලි ඉල්ලුවොත් දෙනවා. අක්කගේ හස්බන්ඩ් ඊට වඩා හොද එකෙක්. ඌ අලුතෙන්ම ගත්තු කාර් එක මගෙ අතින් පොස්ට් බොක්ස් එකේ වැදිලා වචනයක් කිවෙ නැ. සහොදරකම කියන්නේ ලොකු බැදීමක් බන්. උබට සමහරවිට සහොදරියෙක් නැතුව ඇති.. ඒ කෙල්ලගේ අයියා කෙල්ල පොඩි කාලේ අම්බානක කටු කාලා කෙල්ලට උගන්නන්න ඇති. ඒ ගෞරවේ එකිගේ හිතේ ඇති. ඒ වගේ මොකඛරි සහොදරකැක්කුමක් ඇති. උබෙන් සල්ලි ඉල්ලලා අයියට් දුන්නනම් උබට ඔහොම තරහා ගියාට අවුලක් නැ. නමුත් උබලා තාම පවුලක් වෙලත් නැතිකොට, එකි අයියට නොකර සල්ලි ටික උබට දෙන්නද බන්.. මම හිතන්නේ නැ අයියා උනත් උබල බැදලා ලමයි ඉන්න කාලෙක උබෙන් හරි කෙල්ලගෙන් හරි සල්ලි ගනියි කියලා. මගේ අක්කා මම පොඩි කාලේ කාපු කටු දන්නේ මම. ඒ සහොදරකම පවුලක් උනා කියලා මම නැතිකරගෙන නැ. එහෙම උනොත් අපි බල්ලොනේ බන්. එක බඩවැල කඩන් ආපු තමන්ගේ එකාට කරන්නේ නැතුව වෙන කාට කරන්නද බන්. මගේ ගැනු මනුස්සයා නම් ඒක තෙරුම් අරන් ඉන්නේ. ඒ වගේමයි එයාගේ නන්ගිට ඉගෙන ගන්න අදටත් එයා සල්ලි දෙනවා ලක්ශ ගානින්. මම අහන්නේ න් ඇයි ඒ කියලා. ඒක තමා සහොදරකම..
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    public forum wala inna aya danne na oyage sampurna kathawa,,eyala eka patthakin witharak balala uththara denne,,,oyage girl hodayi,,gedarata salakanawa,,bt oya kiyala thiyenwa kella inne buisness eka eyata deyi kiyala balaporoththuwen kiyala,,ehma hopes thiyenwnaam eka labeyida nadda kiyala theerane wenne sahodarayage hoda kama matha,,,,eth dan karanna deyak na,,oya me prashneta thawath involve wenawa kiyanne oyawa depala salli perethayek widiata hanwadu gahena eka,,mata therena widia hari nam oya meka kiyanne kella gana dukakin kakkumakin,kellawa gedara aya rawattanawa kiyana tharahata,,,bt anith aya therum ganne waradiyata,,,e wagema samahara wita kellage ammala ehema rawattana adahasak nathuwath athi,,eka danne ithin oyayi kellayi,,,mona unath kellawa one nam adare nam oya meka gana katha nokara eyata paduwe gedarata salakanna kiyanna,,oyata padiyak labenawanam oyage yuthukam oya ishta karanna,,wena karanan deyak na,,meka thawath oya kellagen prashna kaloth oya salli perethayek widiata kellath aniwa hithayi

    umba witarai prashne hariyatama terum gatte...ow machan..mata metana tiyenne depala walata asawawa nemei...mage salariyen kellata kanna bonna denna puluwan..oni nam kellage loan ekath gewanna puluwan...eth kellage gedarin me karana wade mata dirawanne naha...ehema hitanna tawa hetu tiyenawa..ewa metana danna baha...ow machan kohomat mama oya prashneta aye involve wenne naha..eyama oni deyak kara gani kiyala sadda nathuwa innawa...

    එහෙම කියන්න එපා බන්. මගේ අක්කා තාමත් මට සල්ලි ඉල්ලුවොත් දෙනවා. අක්කගේ හස්බන්ඩ් ඊට වඩා හොද එකෙක්. ඌ අලුතෙන්ම ගත්තු කාර් එක මගෙ අතින් පොස්ට් බොක්ස් එකේ වැදිලා වචනයක් කිවෙ නැ. සහොදරකම කියන්නේ ලොකු බැදීමක් බන්. උබට සමහරවිට සහොදරියෙක් නැතුව ඇති.. ඒ කෙල්ලගේ අයියා කෙල්ල පොඩි කාලේ අම්බානක කටු කාලා කෙල්ලට උගන්නන්න ඇති. ඒ ගෞරවේ එකිගේ හිතේ ඇති. ඒ වගේ මොකඛරි සහොදරකැක්කුමක් ඇති. උබෙන් සල්ලි ඉල්ලලා අයියට් දුන්නනම් උබට ඔහොම තරහා ගියාට අවුලක් නැ. නමුත් උබලා තාම පවුලක් වෙලත් නැතිකොට, එකි අයියට නොකර සල්ලි ටික උබට දෙන්නද බන්.. මම හිතන්නේ නැ අයියා උනත් උබල බැදලා ලමයි ඉන්න කාලෙක උබෙන් හරි කෙල්ලගෙන් හරි සල්ලි ගනියි කියලා. මගේ අක්කා මම පොඩි කාලේ කාපු කටු දන්නේ මම. ඒ සහොදරකම පවුලක් උනා කියලා මම නැතිකරගෙන නැ. එහෙම උනොත් අපි බල්ලොනේ බන්. එක බඩවැල කඩන් ආපු තමන්ගේ එකාට කරන්නේ නැතුව වෙන කාට කරන්නද බන්. මගේ ගැනු මනුස්සයා නම් ඒක තෙරුම් අරන් ඉන්නේ. ඒ වගේමයි එයාගේ නන්ගිට ඉගෙන ගන්න අදටත් එයා සල්ලි දෙනවා ලක්ශ ගානින්. මම අහන්නේ න් ඇයි ඒ කියලා. ඒක තමා සහොදරකම..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: