අතාරින්න එපා බං.කෙල්ලො ඔහොම තමා.උඹට කෙල්ලො එක්ක ෆොටෝ ගහන්න එපා කියලා ඒකි කොල්ලො එක්ක ෆොටෝ ගන්න යනව නම් තමා අවුල.එහෙම කරන්නෙ නෑනෙ.පොඩ්ඩක් හොයල එහෙම බලහන්.කෝල් එකක් එහෙම දීලා.හම්බවෙන්න එහෙම පලයන් නිතරම.කාලෙකින් හම්බවෙන්න බැරි උනාම කෙල්ලො ටිකක් දරුණු වෙනවා.ඔය හැටි බං.

එත් ඔය කිව්ව දේවල් ඇරෙන්න උඹයි එකියි අතරෙ තියෙන බැදීම් ගැලපීම් අපි දන්නේ නෑනේ. පොඩ්ඩක් කල්පනා කරල බලපන්. මොනව උනත් පිහියෙන් අනින්න, suicide කරගන්න යන්න තරම් මෝඩ නොවී ඉඳපන්.
ඕනි නම් නාඩි වාක්යක් වගේ බලපන්..




