කෙල්ලව අතාරින්නද

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අතාරින්න එපා බං.කෙල්ලො ඔහොම තමා.උඹට කෙල්ලො එක්ක ෆොටෝ ගහන්න එපා කියලා ඒකි කොල්ලො එක්ක ෆොටෝ ගන්න යනව නම් තමා අවුල.එහෙම කරන්නෙ නෑනෙ.පොඩ්ඩක් හොයල එහෙම බලහන්.කෝල් එකක් එහෙම දීලා.හම්බවෙන්න එහෙම පලයන් නිතරම.කාලෙකින් හම්බවෙන්න බැරි උනාම කෙල්ලො ටිකක් දරුණු වෙනවා.ඔය හැටි බං.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.

    Wonder why :)
     
    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    Palaweni dea awurudu 6k passen yanna pissuda?

    Therumak na ban, Aparade ube kaale. Awulak na, dan kohomhair ubala yaalu wunane.

    Eaki uba wenuwen deawal karanawada? I mean awurudu 3 athulatha ubata awulak wuna hema welema eaki sup ekata htyda? Ea wagema salli prashna wage awama sup ekak dunnada? Poddak mea deawal consider karapan mchn. Othana awula tynne ubala denna dennama 1st gear eke yanna hadanawa. Eka welawakata ekek 2nd gear ekata maru wenna ona.
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    It's better walk out from your relationship brother, better now than desapointing after get married
     
    • Like
    Reactions: NRTG

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අවුරුදු 6 ක් පස්සෙන් ගිහින් යාලු උනානම්, එහෙම වෙලත් උඹට දැනටමත් ඔහොම බනිනව නම් ඕක නවත්තන එක හොඳා. මොකද බැන්දට පස්සේ උඹව dinner එකට ගනී බොහෝ දුරට. :shocked: එත් ඔය කිව්ව දේවල් ඇරෙන්න උඹයි එකියි අතරෙ තියෙන බැදීම් ගැලපීම් අපි දන්නේ නෑනේ. පොඩ්ඩක් කල්පනා කරල බලපන්. මොනව උනත් පිහියෙන් අනින්න, suicide කරගන්න යන්න තරම් මෝඩ නොවී ඉඳපන්. :eek: ඕනි නම් නාඩි වාක්‍යක් වගේ බලපන්..:rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Has1991

    Active member
  • Feb 25, 2021
    74
    119
    33
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    උබ කවුද කියන්න දන්නේ නෑ . මනුස්සයෙක් විදියට උබව අමාරුවේ වැටෙන්න දෙන්න බෑ
    ජෙලස් කියන එක මචං උබ බැන්දට පස්සේ උබගේ අම්මල තාත්තලා කෙරෙහිත් ඇතිවෙන්න පුළුවන්.
    ඕක නවත්තපන්
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,557
    4,058
    113
    Unkown
    x.com
    index copy.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    මෙතනම තියනවා උත්තරේ .උබ සතුටින් ඉන්න නම් සම්බන්දේ නතර කරපන් :)
     
    • Like
    Reactions: NRTG and THE-X

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    කට තිබ්බට වැඩක් නෑ..දිව හරියට පාවිච්චි කරන්න බැරිනම්:lol: ලිංගික කුහක කම ඉතින් සිංහලුන්ට උපතින්ම තියන එකක් නේහ්😂
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dekata nawala hu&$ththa pelenna doggy parak dapan....okkoma amataka wei
    ඔහොම කරල නැගිටින්න හදනකොට කෙල්ල "ඔයා යවලත් ඉවරද, දැනුනෙත් නෑ" කිව්වොත් කොහොමද සැප.....................
    පුද්ගලික ඇත්දැකීම් නොවේ