කෙල්ලව අතාරින්නද

SIC

Well-known member
  • Dec 3, 2012
    10,661
    5,786
    113
    KALUTHARA
    මට හිතෙන්නෙ නම් ඉතින් ගෑනු ළමයි හැමෝම ඔය වගේ තමයි. තමන්ගෙ කොල්ලා වෙන කවුරුත් එක්ක වැඩිය ළගින් ඉන්නවට කැමති නෑ. ඒත් ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕනෙ ඉතින්. එහෙමයි කියලා කාගෙ හරි දිහා බැලුවත් රණ්ඩු වෙන නම් මෝඩ වැඩක්. ඕනම කෙනෙක්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි කොල්ලගෙ කලින් මොනවා හරි තිබිලා අහුවෙලා නම් ඉතින් නිතරම සැකෙන් බලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෑනු ළමයා වැඩිපුරම යාලුවො එක්ක විශේෂයෙන්ම පිරිමි යාලුවො එක්ක ළගින්ම ආශ්‍රය කරන්නෙ නැති කෙනෙක් නම් එයා එහෙම නැති නිසා කොල්ලා ගෑනු ළමයි එක්ක කතා බහ කරලා ඉන්නකොට එයා එහෙම නැති නිසා එයාට ඒක වෙනස් විදියකට හිතෙන්න පුළුවන්.. ඒකට ඉතින් ඔයා එහෙම නෑ කියලා පෘඋ කරල පෙන්නන එක තමයි හොද කියලා මට නම් හිතෙන්නෙ. ඕනම සම්භන්දෙක විස්වාසය තමයි වැදගත්..ආදරෙයි නම් නිදහස දෙන්න ඕනෙ.. ඉන්නවා නම් ඉදියි නැත්නම් යයි. කවුරුවත් බලෙන් තියා ගන්න බෑනෙ. නීති දානවටත් කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුට තියෙන්නෙ නිදහස තියෙන තැන කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි එයාව අතාරින්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මෙච්චර කල් ඔයා ආදරේ කරපු කෙනානෙ.ඒත් ගැලපෙන්නෙම නැත්නම්.. මං දන්නෑ..:sorry:

    අවසාන වශයෙන්, මා ඔබ දෙදෙනාගේ ජීවිත ගැන දන්නේ නැත. ඔබගේ ජීවිත ගැන තීරණ ගැනීම ඔබ සතුය. මා මට සිතුණු දේ පැවසුවා පමණි. ඒකත් කරේ @Mandalorian අහපු නිසාය.

    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes:

    නැවතත් අවසාන වශයෙන් මෙය මාගේ අදහසක් පමණක්ම බව සලකන්න. නැත්නම් එළකිරි එකේ අය එහෙම කියන්නෙ කොහොමද අරවා මේවා කියාවි මට :dull:
    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :oo::lol:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    නවත්තහන් ,බැන්දට පස්සේ ඕකි උබට කොස්සෙන් ගහන්නේ ,ඔය ලෙඩේ වැඩි උනොත් උබට රස්සාවකත් කරන්න හම්බෙන්නේ නෑ.
    උබ සතුටින් ඉන්න දේ කරහන්
    ඕකි උබට කොස්සෙන් ගහන්නේ
    hakkath ridenna gaththa oiii hina wela.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    මට හිතෙන්නෙ නම් ඉතින් ගෑනු ළමයි හැමෝම ඔය වගේ තමයි. තමන්ගෙ කොල්ලා වෙන කවුරුත් එක්ක වැඩිය ළගින් ඉන්නවට කැමති නෑ. ඒත් ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕනෙ ඉතින්. එහෙමයි කියලා කාගෙ හරි දිහා බැලුවත් රණ්ඩු වෙන නම් මෝඩ වැඩක්. ඕනම කෙනෙක්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි කොල්ලගෙ කලින් මොනවා හරි තිබිලා අහුවෙලා නම් ඉතින් නිතරම සැකෙන් බලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෑනු ළමයා වැඩිපුරම යාලුවො එක්ක විශේෂයෙන්ම පිරිමි යාලුවො එක්ක ළගින්ම ආශ්‍රය කරන්නෙ නැති කෙනෙක් නම් එයා එහෙම නැති නිසා කොල්ලා ගෑනු ළමයි එක්ක කතා බහ කරලා ඉන්නකොට එයා එහෙම නැති නිසා එයාට ඒක වෙනස් විදියකට හිතෙන්න පුළුවන්.. ඒකට ඉතින් ඔයා එහෙම නෑ කියලා පෘඋ කරල පෙන්නන එක තමයි හොද කියලා මට නම් හිතෙන්නෙ. ඕනම සම්භන්දෙක විස්වාසය තමයි වැදගත්..ආදරෙයි නම් නිදහස දෙන්න ඕනෙ.. ඉන්නවා නම් ඉදියි නැත්නම් යයි. කවුරුවත් බලෙන් තියා ගන්න බෑනෙ. නීති දානවටත් කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුට තියෙන්නෙ නිදහස තියෙන තැන කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි එයාව අතාරින්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මෙච්චර කල් ඔයා ආදරේ කරපු කෙනානෙ.ඒත් ගැලපෙන්නෙම නැත්නම්.. මං දන්නෑ..:sorry:

    අවසාන වශයෙන්, මා ඔබ දෙදෙනාගේ ජීවිත ගැන දන්නේ නැත. ඔබගේ ජීවිත ගැන තීරණ ගැනීම ඔබ සතුය. මා මට සිතුණු දේ පැවසුවා පමණි. ඒකත් කරේ @Mandalorian අහපු නිසාය.

    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes:

    නැවතත් අවසාන වශයෙන් මෙය මාගේ අදහසක් පමණක්ම බව සලකන්න. නැත්නම් එළකිරි එකේ අය එහෙම කියන්නෙ කොහොමද අරවා මේවා කියාවි මට :dull:
    Dont mislead people bun. his scenario is diff, I know this type from my exp.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ඒකි එක්ක කාලෙකින් ලගින් ඉන්න බැරි උනා නේද , ඒකයි ඔය අව්ල උන්ට ඕනේ ලගින් ඉන්න මටත් ඔය අටමගලම වෙලා තියෙන්නෙ දැන්
    Matath meka wela thiyenne oi. Huththa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,178
    24,821
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.

    apo nawaththapan. bandama passe dan thiyana respect ekath na. ohoma un ekka inna ba.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    මම නං කියන්නෙ සම්බන්දයක් තියා ගන්ඩ ඕනෙ තමංව තේරුන් ගන්න පුලුවන්, ලෝකෙම තමන්ට විරුද්ධ උනත් තමන්ගෙ පැත්තෙන් හිට ගන්න life partner කෙනෙක්. මල වදයක්නෙ බන් දෙපැත්තට ඇද ඇද ජීවත් වෙන එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මට කාලෙකින් කාගෙන්වත් පී එම් එකක් ආවෙ නෑ.. :lol:
    ------ Post added on Jun 28, 2021 at 3:42 PM

    කාගෙන්වත් ආවෙ නෑ කියපු නිසා
    ඔන්න මම දැම්ම පී එම් එකක්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes:
    92843075_131519278444915_5932792605485039616_n.jpg
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කසාදයට පෙර ප්‍රශ්න n සංඛ්‍යාවක් තිබුනේ නම් කසාදයට පසු n^2 සංඛ්‍යාවක් සෑදීමේ සම්බාවිතාවය ඉතා ඉහලය.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.

    kello bahutharayak ohoma thamai ban.
     
    • Like
    Reactions: NRTG

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    ඉස්සරහට ඉවසීම ප්‍රගුණ කරන්න පුලුවන්නං කරපං (කියන හැමදේටම හා, ඔව් කියලා ඉන්න කැමතිනං) නැත්තං ...................
    නවත්තන්න කියන්නැහැ.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Hema detama wada hithe sathuta wadagath.....
    Thaman Sathutin Nam Thama Anith Aya sathutu karanna umbata hithenne....