හොඳකොල්ල ඉතිං කතන්දර නං බෝමයි.....මාලක්කගෙ අයිස් පෙට්ටිය,ඇඳ ළඟ කසිය කවරය,පශ්චාත් සහල් පිටිකරණය සහ තවත් නොයෙකුත් රස කතා සෑහෙන්න...ai ara pereda re kasiya kawarayak gahala wetila inn gaman kiuwe apita
@Solo Rider @salitha22 @PrasangaSPerera @Error365!![]()
උන්ට ඕනෙ ශැප මොනාද ශැපඅඩෝ ඔව් බන් මේ කැම්පස් එකේ වැඩ නිසා ලගින් ඉන්න තියා කතා කරන එකත් මග ඇරෙනවා.
uba keli kiyak kalada ban ?mama nm kynne baya nathuwwa atharapn
experience eken kynne mama![]()
![]()
@Mandalorian uba mkd hithanne e adahasa gana
Wedding1 gannth kalinma ohoma nm ithin devi pihitai. Devorce unaada ewithyes stop it.. math family friend daughter kenek ekka engage una.. passe prashna puduma prashna tiyenne.. divorce wanna ona kiyuwa mn rata iddima.. math ok kiala awa me tika iwara karan yanna mala karumayak.. engage wanna kalin danna kena newe passe hittite..
nah thama COVID nisa parakkui case file karala tiyenneWedding1 gannth kalinma ohoma nm ithin devi pihitai. Devorce unaada ewith
එහෙනන් මොන එකකටද ඕයි කෙල්ලෙක් එක්ක යාලු උනේ. කෙල්ලොන්ට හැමදාම කතා බහ කරන්න ඕනෙ caring ඕනෙ. insecure ඇති කෙල්ල පව්.අඩෝ ඔව් බන් මේ කැම්පස් එකේ වැඩ නිසා ලගින් ඉන්න තියා කතා කරන එකත් මග ඇරෙනවා.
R2 D2 බීප් බීප් වුනා ඒක දැකලා