කෙල්ලව අතාරින්නද

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    Ayoo samanya deyak ne.. oya insta eke wage loketa penna hama love ekak ma lassana nah ban.. .. habai ithin bandamath ohomma thama..wenas wenne nah.. .. kella ta kelin ma moonata kiyapan..man mewata kamathi nah.ehema kiyala balapan .
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    besike putho

    මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල :lol: :lol: වට්ද පක් මිනිහො??
    mehmeai bn mage hitata wadichcha palaweni kella awrudu 6k line kara habai e 6 athuledi wena affairs 5k witara tibila tynwa love kre nm na unta nkn fun ekt krpuwa
    ------ Post added on Jun 29, 2021 at 12:14 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    අඩෝ ඔව් බන් මේ කැම්පස් එකේ වැඩ නිසා ලගින් ඉන්න තියා කතා කරන එකත් මග ඇරෙනවා.
    eki thamath ubath ekka innwa pudumai bn. ekata ape un. podda eha meha unagaman wena ekek ekka chat. anna ewai nawaththanna ona.
     
    • Like
    Reactions: JohnSnow and NRTG

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉන්නෙ අසතුටින්.
    matanam highlight une mee tika

    prasnawalata apita pita indan harima uththaree denne be bro
    prasne 100% danne oyaa

    godak welaawata sidda wenne parana naya (karma) ganudenu gewala iwara karanna
    eka eka sambanda kam athi wena eka thamai

    jivithe monawa thibbath sathutin sehelluwen inna beri nam wedak ne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    ඔය කිව්වෙ නරක ටිකනෙ

    තියන හොද මොනාද
    උඹෙන් වෙන වැරදි හිත්‍ රිදීම් මොනාද කියලත් හිතල බලපන්කො
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උඹේ ත්‍රෙඩ් එක දැකලා මටත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුන
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Karanna oni de and Karanna puluwan de kiyanne completely different sides 2kak. Aththatama ubata atharinna puluwanda naththam wena option ekak balanawada?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහොමද උබ දන්නේ කෙල්ල අහිංසකයි කියල?
    ලෝකේ කිසිම මිනිහෙක් අහිංසක නැ . හැම මිනිහාගේම ඇගේ සතෙක් ඉන්නවා. ඒ සතා ක්‍රියාත්මක වන කාලය සහ විදිහ අනුව තමා සමාජය තීරණය කරන්නේ ඒ මිනිහ ගැන. සැහෙන්න ලොකු චාන්ස් එකක් තියනවා මේ කෙල්ලගේ වෙන ප්ලැන් තියනවා කියන එක. ඒක එලියට ගන්න්න උබ එල්ලිලා ගිහින් බැ .
     
    • Like
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කොහොමද උබ දන්නේ කෙල්ල අහිංසකයි කියල?
    ලෝකේ කිසිම මිනිහෙක් අහිංසක නැ . හැම මිනිහාගේම ඇගේ සතෙක් ඉන්නවා. ඒ සතා ක්‍රියාත්මක වන කාලය සහ විදිහ අනුව තමා සමාජය තීරණය කරන්නේ ඒ මිනිහ ගැන. සැහෙන්න ලොකු චාන්ස් එකක් තියනවා මේ කෙල්ලගේ වෙන ප්ලැන් තියනවා කියන එක. ඒක එලියට ගන්න්න උබ එල්ලිලා ගිහින් බැ .
    ammatasiri..ubawa dekka kal.
    koheda hitiye me tike uba
     
    • Love
    Reactions: HAneo

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අම්බෝ බන් මෙකේ තව සිරා කොල්ලෙකට ඔහොම එකක් උනා ත්‍රේඩ් එක ඇති ඔය තරහ යන සීන් එක නිසා අන්තිමේ ඩිවෝස් උනා පොඩි ලමයෙකුත් ඉන්නව. ඌ හොද සැලරි එකක් ගන්න හොදටම ඉන්න පොරක්. ගෑනි එක්ක ඉන්න බැරි උනා. ත්‍රේඩ් එක ඇති බලපන්. එපා උනා ඒක කියවල.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.

    තව මොනා බලන්නද
     
    • Haha
    Reactions: HAneo