ochchara kattak kanna onada awishwasa karagena gala pena kenek set kara
gaththaa nam pita yan na, oya pita yana okkoma case galapen nathi huththilawa set karaganna nisaa
* The phone must be rooted.![]()
උබේ sms/call logs/ fb chat/viber, whatsapp chat කෙල්ලට පුලුවන්ද.
![]()
ගැලපෙන කෙනාද නැද්ද හොයන්නත් එපයි බන්
ඒක පාරම උබ කොහොමද දන්නේ මෙයා තමයි ගැලපෙන කියලා
අනික පිට යන එකම නෙමේ බන් තව කොචර සින් තියනවද
machan kellekwa wiswasa karanna ba pitin balalaa namuth me de vadagathma deyak kellage pawul pasu bima oya godak wate yana kellange pawul pasu bima chora ehema kellekwa set kara gaththaa nam wate yana eka balaa poroththu wenna ona, hoda pawulaka kellek nam prshna atthema na, dan kiyai kellawa set karaganna kalin pawul pasu bima balanne kohomada kiyala hoda molayak thiyenawa nam kellage hasirimath athi deyak therum ganna mulin rupema neme, gedi walata pukawal walata patta kadha asawa kiyana unta nam owaa adala ne ehema unta set wenne wesiyo, anika kolla kamathi kiyala kellata kellath kollata kamathi kiyala deyak na loke
කෙල්ලොත් නෑ
ප්රශ්නත් නෑ


ඒක තමයි බන් උබ කියනවනම් හොද පව්ල් වල හැම කෙල්ලම හොදයි කියලා එහෙනම් තවත් කතා කරලා වැඩක් නෑ බන්
ජරා පව්ල් වල හොද කෙල්ලොත් ඉන්නවා
හොද ඒවගේ ජරා එවුනුත් ඕනි තරම් ඉන්නවා
පවුල හොදනම් කිසි අව්ලක් ඇත්තෙම නැහැ කියන ඒක මෝඩ කතාවක්
තාම කෙල්ලොත් නෑ
දැනට ප්රශ්නත් නෑ![]()
ඒක තමයි බන්
ඇතුවත් බැහැ නැතුවත් බැහැ

kawuda ban hoda pawul wala hama kellama hodayi kiuwe man kiyanne vadi pirisak hodayi kiyala, jaraa pawul wala hoda kello nathuwa neme innawa namuth mekath danaganin cigaret bonnama ona na leda hadenna, dan umbata welaa thiyenne sakaya awishwasaya


කෙල්ලොත් නෑ
ප්රශ්නත් නෑ