කෙල්ලව අවිශ්වාස ද? මෙන්න පිළියම

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ochchara kattak kanna onada awishwasa karagena gala pena kenek set kara
    gaththaa nam pita yan na, oya pita yana okkoma case galapen nathi huththilawa set karaganna nisaa
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ochchara kattak kanna onada awishwasa karagena gala pena kenek set kara
    gaththaa nam pita yan na, oya pita yana okkoma case galapen nathi huththilawa set karaganna nisaa

    ගැලපෙන කෙනාද නැද්ද හොයන්නත් එපයි බන්
    ඒක පාරම උබ කොහොමද දන්නේ මෙයා තමයි ගැලපෙන කියලා
    අනික පිට යන එකම නෙමේ බන් තව කොචර සින් තියනවද
    උඹ අද මෙයා තමයි මට ගැලපෙනම කෙනා කීවට තව ටික කාලෙකින් මනුස්සයා වෙනස් වෙන්න පුළුවන්
    ගැලපෙනම කෙනා හොයනවට වඩා හොද මනුස්සකම් දන්නා ඇහුම්කන් දෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් සෙට් වුනොත් ගලප ගන්න පුළුවන්
    ඒ අතරේදී හම්බ වෙන වැස්සියෝන්ගෙන් බේරෙන්න මේක උදව් කරගන්න පුලුවන්
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    :lol: උබේ sms/call logs/ fb chat/viber, whatsapp chat කෙල්ලට පුලුවන්ද. :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගැලපෙන කෙනාද නැද්ද හොයන්නත් එපයි බන්
    ඒක පාරම උබ කොහොමද දන්නේ මෙයා තමයි ගැලපෙන කියලා
    අනික පිට යන එකම නෙමේ බන් තව කොචර සින් තියනවද

    machan kellekwa wiswasa karanna ba pitin balalaa namuth me de vadagathma deyak kellage pawul pasu bima oya godak wate yana kellange pawul pasu bima chora ehema kellekwa set kara gaththaa nam wate yana eka balaa poroththu wenna ona, hoda pawulaka kellek nam prshna atthema na, dan kiyai kellawa set karaganna kalin pawul pasu bima balanne kohomada kiyala hoda molayak thiyenawa nam kellage hasirimath athi deyak therum ganna mulin rupema neme, gedi walata pukawal walata patta kadha asawa kiyana unta nam owaa adala ne ehema unta set wenne wesiyo, anika kolla kamathi kiyala kellata kellath kollata kamathi kiyala deyak na loke
     
    උබ කියනවනම් හොද පව්ල් වල හැම කෙල්ලම හොදයි කියලා එහෙනම් තවත් කතා කරලා වැඩක් නෑ බන්

    ජරා පව්ල් වල හොද කෙල්ලොත් ඉන්නවා
    හොද ඒවගේ ජරා එවුනුත් ඕනි තරම් ඉන්නවා

    පවුල හොදනම් කිසි අව්ලක් ඇත්තෙම නැහැ කියන ඒක මෝඩ කතාවක්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තාම කෙල්ලොත් නෑ:no:
    දැනට ප්‍රශ්නත් නෑ:)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ කියනවනම් හොද පව්ල් වල හැම කෙල්ලම හොදයි කියලා එහෙනම් තවත් කතා කරලා වැඩක් නෑ බන්

    ජරා පව්ල් වල හොද කෙල්ලොත් ඉන්නවා
    හොද ඒවගේ ජරා එවුනුත් ඕනි තරම් ඉන්නවා

    පවුල හොදනම් කිසි අව්ලක් ඇත්තෙම නැහැ කියන ඒක මෝඩ කතාවක්

    kawuda ban hoda pawul wala hama kellama hodayi kiuwe man kiyanne vadi pirisak hodayi kiyala, jaraa pawul wala hoda kello nathuwa neme innawa namuth mekath danaganin cigaret bonnama ona na leda hadenna, dan umbata welaa thiyenne sakaya awishwasaya
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    kawuda ban hoda pawul wala hama kellama hodayi kiuwe man kiyanne vadi pirisak hodayi kiyala, jaraa pawul wala hoda kello nathuwa neme innawa namuth mekath danaganin cigaret bonnama ona na leda hadenna, dan umbata welaa thiyenne sakaya awishwasaya

    සැකයක් ඇති වුනොත් නැති කරගන්න පුළුවන් ක්‍රමේ බන් දැම්මේ
    ඕනෙවට වඩා කෙල්ලෝ විශ්වාස කරන්න එපා බ්‍රෝ කෙල්ලෝ හෝ කොල්ලෝ හෝ කවදාවත් 100% ඇත්ත කියන්නේ නැහැ
    අනික බන් මට සැකයක් නැහැ මොකද මට කෙල්ලෙකුත් නැහැ :no:
    උඹ බැදලද කෙල්ලෙක් ඉන්නවද ???
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔච්චර කට්ට කන්න උබලට එපා වෙන්නේ නැද්ද බන් ? සැකනම් නම් අතරලා දාපන්. මන්නම් ෆෝන් එකවත් බලන්නේ නැ. සැක නම් අතරලා දානවා. නිකන් සැක කරනවානම් උබලා දොස්තර කෙනෙක් හම්බ වෙයන් :)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෙල්ලොත් නෑ:no:
    ප්‍රශ්නත් නෑ:)

    මචං උබ තාම කම්පියුටර් ශොප් එක කරනවද??

    මමත් ශොප් එකක් දාන්න ඉන්නේ කම්පියුටර් නම් නෙවෙයි..

    උබගෙන් උපදෙස් ටිකක් ඕන බන්...