කෙල්ලව බ්ලැක්මේල් කරනව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලෝඩින් මචන්....
    උඹ ඔය කෙල්ලව බදින්න එපා....
    ඒ කෙල්ල උඹව අන්දන සීන් එකක් තියෙන්නෙ..
    කඩාගෙන ඉවර වෙලා දැන් බලෙන් කැඩුව කියන සීන් එකක්...
    පුලුවන් තරම් නටල නටල දැන් උඹේ ඇගේ එල්ලෙන්න හදන සීන් එකක්..
    කවද හරි කොහෙ හරි පොටෝ එකක් ලීක් වුනොත් උඹට කියයි -- මේ අර මම කිව්ව සීන් එක තමයි.. එයා මාව බ්ලැක්මේල් කරේ ඒ කාලේ..ඒ අන්න ඌ තමයි මේ කරල තියෙන්නෙ -- කියල..
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Kohe wath yana Leda mokatada bn balen age daaganna hadanna. Ubawa haawa karaganna hadanna scene ekak matanan peenne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    ආපෝ බන් උඹ බඳින්න යන්නේ ඔහොම කෙල්ලෙක්ද? කොහෙම හරි ඒකි ඒ කොල්ලත් එක්ක බුදියගනනේ. ෆෝටෝ පවා ගන්න ඉඩ දීලනේ. කෙල්ලන්ගේ තියෙන මෝලට කොහෙවත් යන අපතයෙක් එක්ක රූම් යනවා. වවුලා කාපු පුහුලම උඹ හොඳයි කියලා මැරෙන්න හදනවා.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    koranakota owa hodai dan ithin mona karannada policiyata gihin nithiya margen action ekak ganna thamai thiyenne...expose unath karanna deyak na oya wage paaharayanwa allala ata thalanna oni....
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මටත් නින්ද ගියේ නෑ මේක හිතලම.. මොනව වුණත් කෙල්ලෙක් නෙ

    මට ඕක වුනා.. කෝටිපති මුස්ලිම් කෙල්ලෙක්.. මම ක්‍රියාමාර්ගයක් ගත්ත කාටවත් හානියක් නෑ ප්‍රශ්නෙ ඉවරයි. හැබැයි ඒ කෙල්ල මාව ආශ්‍රය කලේ(ලව් නෙවේ ජස්ට් පෙන්ඩ්ස්) ඕක කරගන්නකන් විතරයි :lol: (උඹ මේ ඇත්ත නම් තියන්නෙ මම pm 1 දාල ඇති කෙරෙන විදිය ගැන මේකෙ අනිත් අයට ඕව උගන්නන්න ඕනැ නැ)

    මං කියන ක්‍රමේ කරන්න බැහැ නම් තියෙන එකම ක්‍රමය නීති පිහිට තමා.

    අම්මල තාත්තලට ආරංචි වෙනව කියල කරන්න දෙයක් නෑ.. ඒකිගෙ මෝඩකමේ cost එක තමයි ඒ. උසාවි යන්න කලින් මිරිහානෙ දි ඕක සෙටල් වෙයි. ඔය බයියල නීතිය දන්නෙ නෑ... මම දවසක් ගෙදරකට ගිහින් එකෙක්ට ගැහුව මැර ටෝක් තියන. ඌ මට බැට් එකකින් ගැහුව මම කලන්තෙ දාල වැටෙන්න. ඌ බයවෙච්ච පාර ගෙදරින් පැනල. මම පොලීසියට කිව්ව. ඌ රිමාන්ඩ්. හරිනම් මමයි රිමාන්ඩ් කරන්න ඕන මොකද ඌට කියන්න තිබ්බ මමයි උගේ ගෙදරට ආවෙ බැට් එකෙන් ගැහුවෙ ආත්මාරක්ෂාවට කියල. උසාවිත් දැම්ම අන්තිමේ සමථ මණ්ඩලෙන් ඌව ෂේප් කළා මම.
    ඉතින් කෙල්ලට කෝල් දි දී තර්ජනය කරන්න තරම් මෝඩයෙක් නම් ඌ දන්න නීතියක් නෑ... පොලීසියට ගෙන්නලා දෙකක් කිව්වාම(අවුරුදු 5ක් හිරේ ගිහින් හිරකාරයන්ට කියල ඇරගන්න වෙනව කිව්වාම) දණ ගහල වැඳල පොටෝ තියන කැමරා ෆෝන් පවා දීල යාවි.

    එහෙම නැතිව ගේම් ගහන්න යන්න එපා.. අහුනොවී ගේම් ගහන්න පුලුවන් අය එක එක අයගෙන් අහ අහ ඉන්නෙ නෑ.
    දැන් උඹ ගේම ගැහුවත් සැකය ටක් ගාල එන්නෙ අර කෙල්ල දිහා ට. ඌ ඒකිගෙන් පළිගනී.. නැත්නම් ඒකි උඹ ගැන ඌට පාපොච්චාරණය කරළ උඹට බඩු බනිස් වෙයි.
    උඹ ඌ මැරුවොත්/අතුරුදහන් කළොත් පොලීසියට උඹ අල්ලන එක කජ්ජක් නෙවේ. මොකද ෆෝන් හිස්ට්රි කොම්පුටර් කැමරා බලපු ගමන් කෙල්ල මාට්ටු. කෙල්ල මාට්ටු ගමන් උඹ මාට්ටු.
    අන්තිමට උඹට වෙන්නෙ හිරේ ලැගල ජීවිතේ විනාස කරගෙන උඹේ අම්මලටත් ගිනි දෙන්න තමා.

    ඒ නිසා නීතිය දැනගන්න ඕන නම් නීති ආධාර එකට පලයන්. උන් ගාණට වැඩේ කියයි. විස්තර දෙන්න ඕන නෑ..

    හැබැයි මට තාම හිතේනනෙ උඹ උසස් පෙළ කරන පොඩි එකෙක් කියල :rolleyes:
    ගොඩක් උන් කියල තියෙන්නෙ ඒකි මාව වටේ යවන පාටක් තියෙන්නෙ කියල. දැන් ඒක මගෙ ඔලුවටත් වදයක් වගේ. මම ඒකිට කිවුව අරව මේව ඕනෙ නෑ කෙලින්ම ලමා හා කාන්තා කාර්ය්‍යන්ශෙට පැමිනිලි කරන්න කියල.

    ලමා හා කාන්තා කාර්යන්ශයෙ පැමිනිල්ල දාපන් රහස්ය බව සුරකිනව අනිව..ඒත් මම කියන්නෙ ගෑනුන්ගෙ ගැට වලට අහුවෙන්න එපා කියල
    ඔව් බං මම කිවුව ඒක දැන්
    ඔය කියන කොල්ලත් කිරියට එනවද දන්නේ නැහැ. :rolleyes:
    ඒවා කියන්න බෑ
    මේ කතාව ඇත්ත නමුත් දෙන්නා දැන් ආදරය කරනවානම් අනිත් උන්ගේ දේවල් අදාල නැ . ළමයි 3 ක් 4ක් ඉන්න ගැනු මිනිස්සුත් වෙන උන් එක්ක ගිහින් සතුටින් ඉන්නවා.අනික දැන් කාලේ එකට හිටපු නැති අවුරුදු 15 ට වැඩි කෙල්ලෙක් හොයාගන්න නම් හම්බෙන්නේ නැ . මොකද දැන් ඕවා සාමන්‍ය දේවල් වෙලා උබට එකී ආදරේ නම් බැදපන්. අර unknown කිවුවා වගේ අනිත් එකා අපතයෙක් නම් ඔය කියලා තියෙන දේවල් කරනවා .

    උබ කෙල්ලගෙන් number එක ඉල්ලගනින් ඉල්ලගෙන call එකක් දීල කියපන් අයේ ඒකිට කරදර කරන්න එපා . තියෙන දෙයක් තියෙනවනම් දියන් ඕක ඔතනින් නතර කරගනින්. මම ඒකිව බදින්න යන්න කියලා . එකත් record කරගනින්

    ඒක හරි දැන් මම කියන දේත් හිතට ගනින්. මචන් කෙල්ලෝ කියන්නේ කොල්ලෝ වගේ නෙමේ උන්ගේ අදහස් ඉක්මනට වෙනස් වෙනවා , උන් කල්පනා කරනවා වැඩි . අරූ ආයෙත් ඒකිට කිවුවොත් මම ඔයාව බදින්න කැමතියි කියලා ඒකි අනිවරෙන් කලින් එකත් එක්ක යනවා ඒක සුවර්.
    .
    උබට ඇත්තටම ඒ කෙල්ලව බදින්න ඕනේ නම් උගේ ප්‍රශ්න වලින් ඈත් වෙන්න ඕනෙනම් හොදම සහ එකම විකල්පය ඒ කෙල්ලට කියල පොලිසියේ පැමිණිල්ලක් දාන එක සමාජේ තත්වේ නෙමේ ඉදිරියට ජිවත් වෙන එක හිතන්න ඕනේ . නැත්තම් ඕක උබලට මානසික වදයක්
    ඌ ඒකිට තර්ජනේ කරපුවනම් රෙකෝඩ් කරගෙන තියනව.කෙල්ලො කියන්නෙනම් මේ උන්න ගමන් වෙනස් වෙන ජාතියක් කියන එක මමත් දන්නව බං. මේ ප්‍රශ්ණෙදි ඒකිව මම බදින්නෙත් නෑ මම දන්න කෙනෙක් විතරක් කියල හිතාගෙන කරන්න ඕන දේ ගැන අහන්න තිබ්බෙ. මමමයි මෙතන අවුල් කරගත්තෙ.
    කොල්ලගෙ පවුල් පසුබිම හොඳ වුණාට ඌ හෙන අපතයෙක්නෙ බං :angry:
    කියල වැඩක් නෑ
    සමහර කෙල්ලෝ කපටියි. කෙල්ල කිව්ව පමණින් උඹ ඔවා පිලිගෙන වැඩ කරලා මාට්ටු උනොත් අන්තිමට උබ හිරේ යයි. ඒකි වෙන කෙනක් එක්ක පස්සේ ජීවත් වෙයි. උබේ කතාවෙන් නම් මට තෙරෙන්නේ උබ පොඩි එකෙක් කියලා. නමුත් උබ කියලා තියෙන කතාව ආදර්ශමත්. උබට ඒ කියන වීදියට හැමදාම ඉන්න පුලුවන් නම් උබ සිරා පොරක්. ජීවත් වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මුලින් ම ඔහොම හැමදාම එක විදියට ඉන්නවා, වෙනස් කම් කරන්නේ නැ කියලා හිතුවට ඒක ඒ විදියට කරන්න ලේසී නැ. අන්තිමට මට කියන්න තියෙන්නේ නීතීයෙන් උදව් අරගෙන මොලේ කල්පනා කරලා වැඩ කරපන්. උබට වැරදුන වෙලාවට උබේ අම්මයි තාත්තායි ඇරෙන්න ඔය කෙල්ලෝ එකෙක් නැ.
    ඒකනම් ඇත්ත මචං.
    පොලිස් කාන්තා හා ළමා කර්යන්ස්හෙට කම්ප්ලේන් කරපන් ..එක්ස්පොස් කරොත් උට අවරුදු 20 වෙනකන් ඇතුලට යවන්න පුළුවන් ..ලේසි පහසු නැ පුටේ
    උබල බයේ කට වහගෙන හිටියොත් වෙන්නේ තව තවත් කෙස් එක බරපතල වෙන එක විතරයි
    මම හිතන්නේ නැහැ කව්රුවත් මෙහෙම දෙකට තමන්ගේ ජීවිතෙන් අවරුදු 20 ක් ඔට්ටු තියයි කියලා ... පුද්ගලයා දැනටමත් දන්නවනම් තර්ජනය කරන හැටි රෙකොර්ඩ් කරලා තියාගන්න ..කවදාවත් උට ඒවගේ දෙයක් කරලා පාඩුවේ ඉන්න බැ ..උ ගාව තියෙන්නේ කොටි වලිගයක් වගේ එකක් ... නාදුනන එකෙක් වගේ එක්ස්පොස් කරන්න යනවනම් තමයි කෙල්ලට විතරක් කෙස් එක බර වෙන්නේ ..දැන් මුව උබල දන්නවනම් තර්ජනය කරපු හැටිත් තියනවනම් වීඩියෝ එක මු නැතුව වෙන එකෙක එක්ස්පොස් කරත් මු ඇතුලේ
    රෙකෝඩ් කරගත්තුව තියනව. ඒව එක්ක පැමිනිල්ලක් දාමු කිවුව මම
    ඕවත් වැඩ ද බන්..අර පොන්නය ඇට දෙක තලාගන්න වැඩක් කරගන්න යන්නේ...

    මුලින්ම අරූව කලබල කරගන්න නරකයි...ඊගාවට ඌ ළඟ ඇත්තටම ෆොටෝ තියෙනවද කියල හොයාගන්න ඕනේ...ඉන් පස්සේ ඌ බ්ලක්මෙල් කරන ඒවා, තර්ජනය කරන ඒවා හෙමීට රෙකෝඩ් කරගන්න ඕනේ..මැසේජ් අරව මේවා සේව් කරගන්න ඕනේ...

    ඊගාවට ඌ මොකක් ද මේ කෙල්ලට කරන්න කියන්නේ කියලා බලල, දවසක් අල්ලලා කානතා හා ළමා එකට පැමිණිලි කරලා අරූට දන්නෙත් නැතුවම ඌව ඇරෙස්ට් කරන්න ඕනේ ඌ ෆොටෝ ලීක් කරන්න කලින්...

    ඕක කලබලවෙලා කරන්න ගියොත් අරූ ඊට කලින් ෆොටෝ ලීක් කරනවා...ඒ කරත් උගේ ඇට දෙක නම් තැලෙනවා...එත් පව් කෙල්ල...ඒ නිසා අරූව කර මුලිම්ම අල්ලගන එක තමයි නුවණක්කාර වැඩේ..:yes:
    ඔව් මමත් කිවුවෙ කලබල වෙන්න එපා ඌව ශේප් එකේ තියාගන්න කියල. ඌ ඇවිස්සෙන්න ඇවිස්සෙන්න වැඩේ දිග්ගැස්සෙනව

    මෙහෙමයි මචන්..කෙල්ලෙක් නැතුව ඉන්න එකෙක් ට එහෙම හරි කමක් නැහැ කෙල්ලෙක් හම්බෙනවා නම් කියල හිතනවා...ඔය මචන් කෙල්ලෙක් නැති කමට හිතෙන දේවල්...

    එත් ඔය කෙල්ලව සෙට් උනාට පස්සේ, ඔය හිතෙන දේවල් වෙනස් වෙන්න ගන්නවා...එතකොට උබට උනත් අගයක් නැතිව යනවා...මගෙත් යාළුවො ඉන්නවා කෙල්ලෙක් නැතුව අනේ කමක් නැහැ වටේ යන එකක් හරි කමක් නැහැ එහෙමවත් එකෙක් අපිට කැමති නැහැනේ බන් කියන උන්..උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න එක තමයි මූලික අරමුණ..මොකද දැන් කොල්ලෝ ඉන්නවා වේලි වේලි කෙල්ලෝ නැතුව සැහෙන්න....එත් පසුවට තමයි අර දේවල් ගැන හිතන්නේ...

    උබට විස්වාස නම් උබ ඇත්තටම ඒ කෙල්ලට ආදාරෙයි කියල, පස්සේ දී ඔය දේවල් අවුලක් නැහැයි කියල..එහෙනම් ශේප්...:yes::yes:
    කෙල්ලටනම් මම ආදරෙයි බං. ඒත් මේකෙ ඉන්න උන් වැඩි හරියක් කියන්නෙ ඒකි මාව හාව කරනව ඇති කියල. ඒකත් කියන්න බෑ මොකද කෙල්ලො වෙනස් වෙනව සට සට ගාල
    අරූ යන එනතැන් හොඳට බලල ඌ දකින්න කාත් කවුරුවත් නැති පැත්තකිං එනකං ඉඳල දන්නෑ වගේ ගිහිං ටක් ගාල උගුරු දණ්ඩ ගාවිං කපපං එතකොට කෑගහගන්න බෑ :yes: :yes:
    මතක් කල්ල ලේ ගෑවුන හැම පස් කෑල්ලක්ම අරගෙන පලයං තාර පාරක වගේ නං තමා අවුල ඒ හින්ද ගුරුපාරක කරපං :yes: :yes:
    ඊට පස්සෙ මිනියෙ කෑලි කෑලි කපල කොල්ලගෙ අම්මටයි තාත්තටයි පෙට්ටි වල දාල යවපං :yes: :yes:
    හම්මෝ යකෝ ඔච්චර දරුනු වෙන්න පුලුවන්ද මිනිහෙක්ට. යකෝ මට යන්න වෙනම අපායක් හදාගන්න වෙයි
    ලෝඩින් මචන්....
    උඹ ඔය කෙල්ලව බදින්න එපා....
    ඒ කෙල්ල උඹව අන්දන සීන් එකක් තියෙන්නෙ..
    කඩාගෙන ඉවර වෙලා දැන් බලෙන් කැඩුව කියන සීන් එකක්...
    පුලුවන් තරම් නටල නටල දැන් උඹේ ඇගේ එල්ලෙන්න හදන සීන් එකක්..
    කවද හරි කොහෙ හරි පොටෝ එකක් ලීක් වුනොත් උඹට කියයි -- මේ අර මම කිව්ව සීන් එක තමයි.. එයා මාව බ්ලැක්මේල් කරේ ඒ කාලේ..ඒ අන්න ඌ තමයි මේ කරල තියෙන්නෙ -- කියල..
    :eek:
    Kohe wath yana Leda mokatada bn balen age daaganna hadanna. Ubawa haawa karaganna hadanna scene ekak matanan peenne
    :eek:
    ආපෝ බන් උඹ බඳින්න යන්නේ ඔහොම කෙල්ලෙක්ද? කොහෙම හරි ඒකි ඒ කොල්ලත් එක්ක බුදියගනනේ. ෆෝටෝ පවා ගන්න ඉඩ දීලනේ. කෙල්ලන්ගේ තියෙන මෝලට කොහෙවත් යන අපතයෙක් එක්ක රූම් යනවා. වවුලා කාපු පුහුලම උඹ හොඳයි කියලා මැරෙන්න හදනවා.
    කෙල්ල කියන්නෙනම් ඌ හොරෙන් ෆොටෝ අරගෙන කියල මොකද ඌ ඒ වෙද්දි පාවිච්චි කරල තියෙන්නෙ කැමරාවක් නැති ෆෝන් එකක්ලු. ඒත් ඌ spycam එකක් ගෙනල්ල
    koranakota owa hodai dan ithin mona karannada policiyata gihin nithiya margen action ekak ganna thamai thiyenne...expose unath karanna deyak na oya wage paaharayanwa allala ata thalanna oni....
    ඔව් බං ලෝයර් කෙනෙක්ගෙන් අහල තියෙන්නෙ තවම උත්තරයක් නෑ
     
    • Like
    Reactions: Dishta Didin

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අනේ මන්දා බං.ඔක හිතන තරම් ලෙසි වැඩක් නෙමෙයි.නිකන් හරි ඔක පිට ගියොත් උබට හිතෙයි මං කරගත්ත වැඩක් කියලා.අවුලක් ගන්න එපා.අනික talk කරන කාලේ වගේ
    නෙමෙයි love කරනකොට...
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අනේ මන්දා බං.ඔක හිතන තරම් ලෙසි වැඩක් නෙමෙයි.නිකන් හරි ඔක පිට ගියොත් උබට හිතෙයි මං කරගත්ත වැඩක් කියලා.අවුලක් ගන්න එපා.අනික talk කරන කාලේ වගේ
    නෙමෙයි love කරනකොට...
    :eek:
    contact Thaujaka (he is a magistrate now I guess)

    පී එම් එකක් දාල තියෙන්නෙ Thaujaka ට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කෙල්ල උබට බෝලේ බස්සනවද කියල බලපන් මුලින්..
    එහෙම බලෙන් රූම ඇදන් ගිහින් කඩල නෙවේ නෙ කැමැත්තෙන් නෙ ගිහින් තියෙන්නෙ..
    පරිස්සමෙන් පුතී..
    ප්‍රශ්නෙ හැමවෙලේම පිටින් පේන විදිය නෙවේ කියල මතක තියාගනින් :P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ආපෝ බන් උඹ බඳින්න යන්නේ ඔහොම කෙල්ලෙක්ද? කොහෙම හරි ඒකි ඒ කොල්ලත් එක්ක බුදියගනනේ. ෆෝටෝ පවා ගන්න ඉඩ දීලනේ. කෙල්ලන්ගේ තියෙන මෝලට කොහෙවත් යන අපතයෙක් එක්ක රූම් යනවා. වවුලා කාපු පුහුලම උඹ හොඳයි කියලා මැරෙන්න හදනවා.

    මේක මටත් හිතුන දෙයක් මචං උබ කායික මානසික පැත්තෙන් අඩුපාඩුවක් නැති පෙනුමෙන් පවුල් පසුබිමෙනුත් අඩුපාඩුවක් නැති ඉගෙනගත්ත හොද රස්සාවක් කරන සිරා කොල්ලෙක්නං උබ මීට කලින් කෙල්ලෙක්ගෙ කඩලත් නැත්තං උබ ඇයි බං මේ කොහෙවත් ඉන්න වේසිගෙ පුතාලා ඉදුල් කරපුවා කඩලා ෆොටොත් ගහපුවා කරගහගන්න දගලන්නෙ??රටේ වෙන කෙල්ලො නැද්ද??උබ කියයි දැන් අවංක පරම පිවිතුරු ආදරේ ඒක කියලා.....ආච්චිගෙ රෙද්ද!!!!අවංක ආදරේ :angry: ඔහොම ඕනවට වඩා හාවා වෙන්න යන උන්ට අන්තිමට කෙල්ලයි ඒකිගෙ ගෙදර එවුනුයි වැලි දාල පුකේ අරින්නෙ...මේකෙ labu gediya කියලා පරණ මෙම්බර් කෙනෙක්ගෙ ත්‍රෙඩ් එකක් තියනවා පොරගෙ සිරා ජීවිත කතාව කියපු පුලුවන්නම් හොයාගෙන කියවපන් ඒක ඌත් ඔය වගේ කෙල්ලෙක්ට රැවටිලා හාවා වෙච්ච පොරක්..ඌගෙ ජීවිතේට ඊටපස්සෙ වෙච්ච දේවල් කියෙව්වොත් උබට හිටගෙන බොක යන්නෙ:angry::angry:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ ඕනෙවට වඩා කෙල්ලව විස්වාස කරන්න යන්න එපා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ආපෝ බන් උඹ බඳින්න යන්නේ ඔහොම කෙල්ලෙක්ද? කොහෙම හරි ඒකි ඒ කොල්ලත් එක්ක බුදියගනනේ. ෆෝටෝ පවා ගන්න ඉඩ දීලනේ. කෙල්ලන්ගේ තියෙන මෝලට කොහෙවත් යන අපතයෙක් එක්ක රූම් යනවා. වවුලා කාපු පුහුලම උඹ හොඳයි කියලා මැරෙන්න හදනවා.

    :yes::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුරූ පුතේ, දෙමව්පියෝ දරුවෝ හදන්නේ කප්පරක් බලාපොරොත්තු පොඩි බැදගෙන, උබ කොහෙවත් නැති වටේ ගියපු කිම්බක් කරගහන්න පෙරුම් පුරලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැතිකරන්න එපා. මේකේ ඉන්න පකීර්ලගෙන් ඇඩ්වයිස් අරන් ඔය හොන්ඩරේ ගොඩදාන්න ගිහිං පොලු පාරක් හරි කන්න වුනොත් දුක්විදින්නේ දෙමාපියෝ.
    උබ ඒකිගේ ප්‍රශ්නේ උබේ ප්‍රශ්නයක් නොකරගෙන පිළිවෙල කෙල්ලෙක් බැදලා දෙමාපියෝ එක්ක සතුටින් හිටපන්.

    කෙල්ලට උදව්වක් කරන්නම ඕනනම් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් දාන්න කියපන් සිද්දිය කියල. හැරෙන තැපෑලෙන් අරුව කුදලන් ගිහිං ඇට දෙක තැලුවහම උගේ අමාරුව හොදවෙයි. ඊටපස්සේ උදව්වක් හැටියට මංගල කින්කිනියෙන් වරදට සමාව දෙන කුකුලෙක් පන්ගාත්තුකරලා මරාලෙන් ගලවියන්
    ;)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes::yes::yes::cool::cool:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
    බුරූ පුතේ, දෙමව්පියෝ දරුවෝ හදන්නේ කප්පරක් බලාපොරොත්තු පොඩි බැදගෙන, උබ කොහෙවත් නැති වටේ ගියපු කිම්බක් කරගහන්න පෙරුම් පුරලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැතිකරන්න එපා. මේකේ ඉන්න පකීර්ලගෙන් ඇඩ්වයිස් අරන් ඔය හොන්ඩරේ ගොඩදාන්න ගිහිං පොලු පාරක් හරි කන්න වුනොත් දුක්විදින්නේ දෙමාපියෝ.
    උබ ඒකිගේ ප්‍රශ්නේ උබේ ප්‍රශ්නයක් නොකරගෙන පිළිවෙල කෙල්ලෙක් බැදලා දෙමාපියෝ එක්ක සතුටින් හිටපන්.

    කෙල්ලට උදව්වක් කරන්නම ඕනනම් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් දාන්න කියපන් සිද්දිය කියල. හැරෙන තැපෑලෙන් අරුව කුදලන් ගිහිං ඇට දෙක තැලුවහම උගේ අමාරුව හොදවෙයි. ඊටපස්සේ උදව්වක් හැටියට මංගල කින්කිනියෙන් වරදට සමාව දෙන කුකුලෙක් පන්ගාත්තුකරලා මරාලෙන් ගලවියන්
    ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ මචං මම ඒකිගෙන් යාලුවෙන්න ඇහුව. එතකොට ටික කාලෙකින් ඒකි මට විස්තරේ කිවුව මම කිවුව ඒත් කමක් නෑ මම කැමතී බදින්න කියල. ඒත් දැන් ඌ තර්ජනේ කරනවලු වෙන කාවවත් බදින්න දෙන්නෙත් නෑ කියල. ඌ ගාව තියන ෆොටෝස් එලියට දැම්මොත් මටනම් ඕක අදාලම නෑ ඒත් අපෙ ගෙවල් වල අයගෙන් කේස් එකක් එනවනෙ බං.
    කතාව ඇත්ත නම් මට උබගෙ නම්බර් එකයි උගේ විස්තරයි එවපන්
    පොලිසි යන්නම ඕන නැහැ ඕක විසඳ ගන්න ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බුරූ පුතේ, දෙමව්පියෝ දරුවෝ හදන්නේ කප්පරක් බලාපොරොත්තු පොඩි බැදගෙන, උබ කොහෙවත් නැති වටේ ගියපු කිම්බක් කරගහන්න පෙරුම් පුරලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැතිකරන්න එපා. මේකේ ඉන්න පකීර්ලගෙන් ඇඩ්වයිස් අරන් ඔය හොන්ඩරේ ගොඩදාන්න ගිහිං පොලු පාරක් හරි කන්න වුනොත් දුක්විදින්නේ දෙමාපියෝ.
    උබ ඒකිගේ ප්‍රශ්නේ උබේ ප්‍රශ්නයක් නොකරගෙන පිළිවෙල කෙල්ලෙක් බැදලා දෙමාපියෝ එක්ක සතුටින් හිටපන්.

    කෙල්ලට උදව්වක් කරන්නම ඕනනම් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් දාන්න කියපන් සිද්දිය කියල. හැරෙන තැපෑලෙන් අරුව කුදලන් ගිහිං ඇට දෙක තැලුවහම උගේ අමාරුව හොදවෙයි. ඊටපස්සේ උදව්වක් හැටියට මංගල කින්කිනියෙන් වරදට සමාව දෙන කුකුලෙක් පන්ගාත්තුකරලා මරාලෙන් ගලවියන්
    ;)

    කියන්න ඕනේ ටික ලෙසටම කියලා තියෙනවා.

    බලෙන් රූම් ගෙනිච්චනම් මොන ෆකටද ෆොටෝ ගහගන්න දෙන්නේ. මේ කොහෙවත්යන පඳුරු වේසියෙක් ඌ එක්ක රූම් ලැගලා පෙට්ටි කඩන් ඌට ෆොටෝ ගහන්නත් දීලා මූ ලයින්කරද්දි ඌට බූට් එක තියන්න ඇති. ඒකි ලොවෙත් මුල් කොල්ලත් එක්කත් රූම් ගිහින් තියෙනවා. මූට කොහොමත් අන්තිම කොල්ලට වඩා වත්කමක් ඇති.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,390
    1
    17,149
    113
    −273.15°C
    girl_next_door_ver2.jpg