මටත් නින්ද ගියේ නෑ මේක හිතලම.. මොනව වුණත් කෙල්ලෙක් නෙ
මට ඕක වුනා.. කෝටිපති මුස්ලිම් කෙල්ලෙක්.. මම ක්රියාමාර්ගයක් ගත්ත කාටවත් හානියක් නෑ ප්රශ්නෙ ඉවරයි. හැබැයි ඒ කෙල්ල මාව ආශ්රය කලේ(ලව් නෙවේ ජස්ට් පෙන්ඩ්ස්) ඕක කරගන්නකන් විතරයි

(උඹ මේ ඇත්ත නම් තියන්නෙ මම pm 1 දාල ඇති කෙරෙන විදිය ගැන මේකෙ අනිත් අයට ඕව උගන්නන්න ඕනැ නැ)
මං කියන ක්රමේ කරන්න බැහැ නම් තියෙන එකම ක්රමය නීති පිහිට තමා.
අම්මල තාත්තලට ආරංචි වෙනව කියල කරන්න දෙයක් නෑ.. ඒකිගෙ මෝඩකමේ cost එක තමයි ඒ. උසාවි යන්න කලින් මිරිහානෙ දි ඕක සෙටල් වෙයි. ඔය බයියල නීතිය දන්නෙ නෑ... මම දවසක් ගෙදරකට ගිහින් එකෙක්ට ගැහුව මැර ටෝක් තියන. ඌ මට බැට් එකකින් ගැහුව මම කලන්තෙ දාල වැටෙන්න. ඌ බයවෙච්ච පාර ගෙදරින් පැනල. මම පොලීසියට කිව්ව. ඌ රිමාන්ඩ්. හරිනම් මමයි රිමාන්ඩ් කරන්න ඕන මොකද ඌට කියන්න තිබ්බ මමයි උගේ ගෙදරට ආවෙ බැට් එකෙන් ගැහුවෙ ආත්මාරක්ෂාවට කියල. උසාවිත් දැම්ම අන්තිමේ සමථ මණ්ඩලෙන් ඌව ෂේප් කළා මම.
ඉතින් කෙල්ලට කෝල් දි දී තර්ජනය කරන්න තරම් මෝඩයෙක් නම් ඌ දන්න නීතියක් නෑ... පොලීසියට ගෙන්නලා දෙකක් කිව්වාම(අවුරුදු 5ක් හිරේ ගිහින් හිරකාරයන්ට කියල ඇරගන්න වෙනව කිව්වාම) දණ ගහල වැඳල පොටෝ තියන කැමරා ෆෝන් පවා දීල යාවි.
එහෙම නැතිව ගේම් ගහන්න යන්න එපා.. අහුනොවී ගේම් ගහන්න පුලුවන් අය එක එක අයගෙන් අහ අහ ඉන්නෙ නෑ.
දැන් උඹ ගේම ගැහුවත් සැකය ටක් ගාල එන්නෙ අර කෙල්ල දිහා ට. ඌ ඒකිගෙන් පළිගනී.. නැත්නම් ඒකි උඹ ගැන ඌට පාපොච්චාරණය කරළ උඹට බඩු බනිස් වෙයි.
උඹ ඌ මැරුවොත්/අතුරුදහන් කළොත් පොලීසියට උඹ අල්ලන එක කජ්ජක් නෙවේ. මොකද ෆෝන් හිස්ට්රි කොම්පුටර් කැමරා බලපු ගමන් කෙල්ල මාට්ටු. කෙල්ල මාට්ටු ගමන් උඹ මාට්ටු.
අන්තිමට උඹට වෙන්නෙ හිරේ ලැගල ජීවිතේ විනාස කරගෙන උඹේ අම්මලටත් ගිනි දෙන්න තමා.
ඒ නිසා නීතිය දැනගන්න ඕන නම් නීති ආධාර එකට පලයන්. උන් ගාණට වැඩේ කියයි. විස්තර දෙන්න ඕන නෑ..
හැබැයි මට තාම හිතේනනෙ උඹ උසස් පෙළ කරන පොඩි එකෙක් කියල