කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    THANKS MACHAN ,, API DENNA PRASHNA VISADENAKAN OHE BALAN INNAVA VENA KARANNA DEYAK NA... BT KAVADA HARI EKIVAMA THAMA MAN BADINNE....

    EKAMA AULA APE AMMALA APIVA TERUM GANNE NATHI EKA BAN ...

    ඕය සහෝදරයාගේ අම්මා ඇවිත් කෙල්ලෙක් ලග තියෙන්න ඕන කියන
    සුදුසු කම් බලාපොරොත්තු වෙනවා නම්.. ඒ හැම සුදුසුකමක් ම ඒ කෙල්ල සපුරලා තියෙනවා නම් අපි තේරුමක් නැතිව බය වෙන්න ඕනේ නෑ සහෝදරයා..
    හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි..
    ඒත් නිහඩ වේලා ඉන්න තරමට අපිටම තමයි අන්තිමේදි දුක ඉතුරු වෙන්නේ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ආදරය කරන්න ලේසි වුනාට.. ඒ ආදරය අපේ ජිවිතයට ඇතුල් කර ගන්න පුදුම ගේමක් දෙන්න ඕනේ..
    ඒ දේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    අපේ එළකිරි අඩවියේ අත් දැකිම් ලබාපු සහෝදර සහොදරියන් ඕන තරම් ඉන්නවා නේ..
    කොහොම වුනත් ආදරය ගැන ඉතින් මම හැම දාම වගේ කොයි කාටත් උපදෙස් දෙනවා නේ..
    ඒ හින්දා ආදරය කරන්න මට නම් ගේමක් නෑ.. ඒත්.. අද මගේ හිතට පොඩි චකිතයක් තියෙනවා..
    ඒකට හේතුව මම ආදරය කරපු කෙල්ලගේ ගෙදරට හවස මට යන්න වේලා තියෙනවා..
    මට කිව්වාට මාත් එක්ක අම්මායි තාත්තායි දෙන්නාම එනවා..

    මගේ ආදර කතාව හුගාක් වෙනස්..
    සමහර වේලාවට ඔගොල්ලන් විශ්වාස කරන්නේත් නැති වෙයි..
    ඒත් මම ඒ දවසේ ඉදලාම අපේ එළකිරි අඩවියේ ආදරය සම්බන්ධ ත්‍රේඩ් තියෙද්දි කියපු දෙයක් තමයි.. අපි ආදරය කරන්න ඕනේ ලස්සනට නෙවෙයි
    ලස්සන හදවතක් තියෙන කෙනෙක්ට කියලා.. , ඒහෙම කියද්දි බොහෝ දෙනෙක් මට චෝදනා නැගුවා තේරුමක් නැතිව බොලද අදහස් දෙනවා කියලා..
    ඒත් ඒ දේ බොලද වුනත්.. මම අනික් අයට උපදෙස් දෙනවා වගේම මම ඒ දේ අනුගමණය කරන්න ඕනේ..
    ඒත් බොහෝ දෙනෙක් උපදෙස් දුන්නාට ඒ අය පිළිපදින්නේ වැරදි පිළිවෙත්..

    මගේ ආදරය සිදු වුනේ ඔන්ලයින් එකෙන්.. දැන් කට්ටිය හිතන්න එපා.. දවසේ පැය 14 ක් ම ඔන්ලයින් ඉදලා කරලා තියෙන්නේ මේ වැඩේ කියලා :පී
    කොහොම වුනත් අහම්බෙන් හම්බ වුන මේ කෙල්ලත් එක්ක මම ඇසුරු කරන්න පටන් ගත්තා.. ඒ කිව්වේ ඔන්ලයින් එකෙන්..
    මම කෙල්ලගේ පෙනුම දැකලාත් තිබ්බේ නෑ.. ඒ වගේම කෙල්ලත් මගේ පෙනුම දැකලා තිබ්බේ නෑ..
    මම ආදරය කරන්න හිතාගෙන නෙවෙයි ඒ කෙල්ලත් එක්ක යාලු වුනේ.. ඒත්.. ඒ කෙල්ලගේ සිතුම් පැතුම් අදහස් හැම දෙයක් ම..
    මම බලාපොරොත්තු වුන කෙල්ලෙක් ගාව තියෙන්න ඕන හැම දෙයක් ම ඒ කෙල්ල ලග තිබ්බා.. ඒ හින්දායි මම කැමති වුනේ..
    ඒත් මම ආදරය කියන්න ඉක්මන් වුනේ නෑ.. හේතුව ආදරය කියන දේ.. අපිට ඕන ඕන විදියට මිලදි ගන්න බැරි හින්දා..

    ඒ කෙල්ලගේ පවුල ගැන කියනවා නම්.. අසරණ පවුලක්..
    ඒ කෙල්ලගේ තාත්තාත් නෑ..
    අපි නම් ඉතින් යම්තාක් දුරට ඔළුව උස්සන් ඉන්න පූල්වන් මට්ටමකට ඉන්නේ...
    ඒත් අපි ආදරය කරද්දි.. සල්ලි පදනම් ව නෙවෙයි ආදරය කරන්න ඕනේ.. ඒ හින්දා ඒ දේවල් ඒ හැටියට අපි හිතන්න නරකයි..

    කොහොම වුනත් කාලයක් තිස්සේ තිබ්බ මේ සම්බන්ධය මම අම්මාට කියලා තිබ්බා.. ඒ අවස්ථාවේදි තාත්තා ලංකාවේ හිටියේ නෑ..
    කොහොමත් අපි වැඩි හරියක් සමිප කම් දක්වන්නේ අම්මලාට නේ..
    මැතකදි තාත්තා රට ඉදලා ලංකාවට ආවා... ඒ ආවේත් මේ පාර නම් මට මොනවා හරි කරලා දිලා යන්න ඕනේ කියන මතයෙන්..

    කොහොම හරි.. තාත්තාට මේ කතාව ආරංචි වේලා අම්මායි තාත්තායි කෙල්ලගේ ගෙදර ගියා..
    ඊට පස්සේ , තාත්තා ඒ අයගේ පවුලට අපේ ගෙදරට එන්න කිව්වා..
    ඊයේ කට්ටියම ආවා.. බලන්න..
    ඒ වේලාවේ පුදුම විදියට හිතේ ගැස්මක් එනවා.. ඒ අවස්ථාවේදි.. දැනෙන සිතුවිලි ගැන මේ සම්බන්ධව පළපුරුදු සහෝදර සහෝදරියන්ට තේරුම් ගන්න පුලුවන්..
    කොහොමත් ඉදිරියේදි.. පිළිවෙලක් වෙන්න එන්න සහෝදර සහෝදරියන්ට වුනත් ඒ හදවතේ දැනෙන ගැස්මේ වේගය තේරුම් වෙයි.. ඒ අවස්ථාවට මුහුණ දුන්නාම..

    කොහොම වුනත් ඒ අය කැමති වුනත්.. අද කෙල්ලගේ ගෙදර එන්න කිව්වා කෙල්ල මාව දැකලා නැති හින්දා..

    ඒ කෙල්ල පැහැපත් නැති වුනත් මම පැහැයට නෙවෙයි ආදරය කලේ..
    ඒ කෙල්ලගේ ගතිගුණ වලට.

    මම මේ දේවල් කිව්වේ.. අපේ සහෝදරයන්ට මගේ පුද්ගලික කරුණු පහදලා දෙන්න නෙවෙයි..
    විශේෂයෙන් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන්ට මට කියන්න කාරණාවක් තියෙනවා..
    ඒ ඇවිත්.. අපි ඔන්ලයින් එකෙන් ආදරය කරන්න හිතනවා නම්.. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන හිතන්න කලින් ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තමන්ට ගැලපෙනවා ද කියලා හිතන්න.
    ඒ වගේම ඒ කෙල්ලගේ පසුබිමේ කතාවත් පොඩ්ඩක් අහලා දැන ගන්න... තවත් දෙයක් හදවතින්ම ආදරය කරනවා නම්.. විශේෂයෙන් රූපයක් දකින්නේ නැතිව මේ මම වගේ..
    අපි බලාපොරොත්තු වුන පෙනුම තිබ්බේ නැති වුනත්.. තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයට බලපැමක් ඇති වෙන විදියට ක්‍රියා කරන්න එපා..
    අපි ඒ ගැන වැඩි තැකිමක් දැක් වුවේ නැති වුනාට කෙල්ලගේ හිතට හුගාක් දුරට ඒ දේ බලපායි..

    අනික අපේ තවත් පාර්ශ්වයක් ඉන්නවා.. මනමාලියෙක් බලන්න ඕනෑවට කිසිම සීමාවක් නැතිව.. හැම ගෙයක් ගාණේම ගිහිල්ලා කෙල්ලව බලලා අකමැති කියලා එන පිරිසක්..
    ඒ දේ නම් ඇත්තටම පහත් ක්‍රියාවක් හැටියටයි මම නම් දකින්නේ..
    මේ දේ කිව්වේ ආදරය නොකර විවාහ වෙන්න යන අයටයි..
    ඒ වගේ දෙයක් නොකර කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාපු පලියට ගෙවල් ගාණේ ගිහිල්ලා කෙල්ලව බලලා එන්නේ නැතිව.. කෙල්ලගේ පින්තුරයක් ගෙන්න ගෙන..
    ඒ පවුලේ විස්තර පොඩ්ඩක් හොයලා බලන්න.. දැන් කට්ටිය කියයි.. කෙල්ලව බලන්නේ නැතිව කොහොම ද මචන් කැමැත්තක් දක්වන්නේ කියලා..
    ඒක තමයි පින්තුර බලන්න ඊට පස්සේ කැමති නම් විතරක් ගිහිල්ලා බලන්න..
    නැතුව විනෝදාංශයක් හැටියට ඒ ව්දියට කරන්න උත්සහ කරන්න එපා..

    එකෙන් ඒ කෙල්ලට වගේම ඒ පවුලේ උදවියටත් ඒ දේ තදින්ම බලපාන්න පුලුවන්..

    අනික් කාරණාව ඇවිත් කිසිම දවසක දැවැදි බලාපොරොත්තු වෙන්න උත්සහ කරන්න එපා..
    ඒ අය කැමැත්තෙන් දෙන කතාව වෙනයි.. ඒත් අපිට මෙච්චරක් ඕනේ.. අක්කර මෙච්චරක් ඕනේ රත්තරං මේ ප්‍රමාණයක් ඕනේ කියලා
    ඉල්ලන පිරිසක් තවමත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒ හින්දායි දුප්පත් පවුල් වල කෙල්ලෝ තවමත් කසාදයක් ගැන සිහින දකින්නේ නැතිව..
    ජිවත් වෙන්නේ..

    කොහොම වුනත් අද මගේ ජිවිතයේ ඉරණම කොහොම වෙයි ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. මම මගේ සහෝදර සහෝදරියන්ට මේ කතාව කිව්වේ..
    මේ කතාවෙන් හරි අපේ ආදරය කරන සහෝදර සහෝදරයන්ට යම් දෙයක් තමන්ගේ ජිවිතයට ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්...

    ඔගොල්ලන්ට දැනෙන අදහස් ඉදිරිපත් කරන්න ,
    මම ඒ දේවල් වලට පුලුවන් පුලුවන් ආකාරයෙන් අදහස් ඉදිරිපත් කරන්නම්..

    Now i found My thread..... Sorry 4 da late reply Bro

    refer below link

    http://www.elakiri.com/forum/showthread.php?t=210051
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Now i found My thread..... Sorry 4 da late reply Bro
    refer below link

    http://www.elakiri.com/forum/showthread.php?t=210051

    සහෝදරයාගේ කතාව මම කියෙව්වා..
    ඇත්තටම ඒ කතාවෙන් කිසිම තැනක තිබ්බේ නෑ, ඒ කෙල්ල ඇයි අකමැති වුනේ කියලා..
    කෙල්ලොන්ට ආවාට ගියාට ආදරය කරලා අකමැති වෙන්න පුලුවන් නම් ඇයි අපිට බැරි කියලා බොහෝ දෙනෙක් හිතයි..
    ඒත් අවංකව ආදරය කරපු කෙනෙකුට තමයි ඒ ආදරයේ වෙන් විම තදින්ම දැනෙන්නේ..
    අපේ පැත්තේ ආසාධාරණයක් නැත්නම් සහෝදරයාට..
    ගිහිල්ලා කතා කරන්න තිබ්බේ මට අකමැති වෙන්න හේතුව..
    ඕය සහෝදරයාට විතරක් නෙවෙයි.. බොහෝ ආදරවන්තයන්ට වගේම වන්තියන්ට වුනත්.. යම් බලපෑමක් ආවා නම්.. ඒ දේවල් වලට හරි හැටි මුහුණ දෙන්න මැලි වෙනවා බොහෝ දෙනෙක්..
    ඒකයි වැරැද්ද.. මොනවා වුනත් ඕය සහෝදරයාට වුන කතාව නම් හරිම අසාධාරණයි..
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මචං වැඩේ ශේප් නං අවුලක් නෑ මගේ සුබ පැතුම්. හැබැයි කොල්ලෝ උබේ ඔය හිතේ මවන ආදර සීන් නං වෙනස් කරගන්න වෙයි, ඔය මනොපාරවල් හරියන් නෑ සැබෑ ලෝකෙට. බදින්න කලින් ඒවත් බලපන් , නැත්නං උබල දෙන්නට කාමර 2 ක ඉදන් ඔන්ලයින් හරි ෆෝන් ඒකෙන් හරි තම ලව් කරන්න වෙන්නේ. මට පෙන විදියට නං උබට අත්දැකීම් නැද්ද කොහෙද. ජිවිත 2ක් එකතු වෙනවා කිව්වම , අදහස්, පෙනුම, ලිංගික දේවල් ඔය හැම දෙකම එකතුවක්. හිතේ මවාගත්ත රූපේ එක්ක නෙවේ නේ ජිවත් වෙන්න වෙන්නේ. ඔය ඔක්කොම මැච් උනොත් 1 ට ඉන්න පුළුවන් වෙයි, නැත්නං අවුල.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    100% true... way to go...!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    384939_182517788509734_100002545425459_349554_1951104408_n.jpg
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං වැඩේ ශේප් නං අවුලක් නෑ මගේ සුබ පැතුම්. හැබැයි කොල්ලෝ උබේ ඔය හිතේ මවන ආදර සීන් නං වෙනස් කරගන්න වෙයි, ඔය මනොපාරවල් හරියන් නෑ සැබෑ ලෝකෙට. බදින්න කලින් ඒවත් බලපන් , නැත්නං උබල දෙන්නට කාමර 2 ක ඉදන් ඔන්ලයින් හරි ෆෝන් ඒකෙන් හරි තම ලව් කරන්න වෙන්නේ. මට පෙන විදියට නං උබට අත්දැකීම් නැද්ද කොහෙද. ජිවිත 2ක් එකතු වෙනවා කිව්වම , අදහස්, පෙනුම, ලිංගික දේවල් ඔය හැම දෙකම එකතුවක්. හිතේ මවාගත්ත රූපේ එක්ක නෙවේ නේ ජිවත් වෙන්න වෙන්නේ. ඔය ඔක්කොම මැච් උනොත් 1 ට ඉන්න පුළුවන් වෙයි, නැත්නං අවුල.

    මම කෙල්ලව දැක්කා මචන්.. ඇයි මම කිව්වේ..
    ඒදා ඒ කෙල්ලගේ ගෙදර එන්න කියලා තිබ්බා කියලා.. කොහොම වුනත් මට ශේප්..
    කෙල්ලට නම් ඉතින් කොහොමත් ඔකේ නේ..
    ඒ හින්දා අවුලක් නෑ.. ඒ කෙල්ල මං තරම් පැහැපත් නෑ.. ඒත්... අපි ආදරය කලේ පැහැයට නෙවෙයි නේ ඒ හින්දා මට නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නෑ..
    කොහොම වුනත් හොද අවබෝධයක් තියෙන කෙල්ලෙක් ව ජිවිතයට එක් කර ගත්තා නම්..
    අපි අතර තේරුමක් නැතිව අර්බුදකාරිතත්වයක් හට ගන්නේ නැති වෙයි..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සහෝදරයාගේ කතාව මම කියෙව්වා..
    ඇත්තටම ඒ කතාවෙන් කිසිම තැනක තිබ්බේ නෑ, ඒ කෙල්ල ඇයි අකමැති වුනේ කියලා..
    කෙල්ලොන්ට ආවාට ගියාට ආදරය කරලා අකමැති වෙන්න පුලුවන් නම් ඇයි අපිට බැරි කියලා බොහෝ දෙනෙක් හිතයි..
    ඒත් අවංකව ආදරය කරපු කෙනෙකුට තමයි ඒ ආදරයේ වෙන් විම තදින්ම දැනෙන්නේ..
    අපේ පැත්තේ ආසාධාරණයක් නැත්නම් සහෝදරයාට..
    ගිහිල්ලා කතා කරන්න තිබ්බේ මට අකමැති වෙන්න හේතුව..
    ඕය සහෝදරයාට විතරක් නෙවෙයි.. බොහෝ ආදරවන්තයන්ට වගේම වන්තියන්ට වුනත්.. යම් බලපෑමක් ආවා නම්.. ඒ දේවල් වලට හරි හැටි මුහුණ දෙන්න මැලි වෙනවා බොහෝ දෙනෙක්..
    ඒකයි වැරැද්ද.. මොනවා වුනත් ඕය සහෝදරයාට වුන කතාව නම් හරිම අසාධාරණයි..

    Katha karanna giyath wadak una na Bro...... ewa mathak weddi Weluna Thuwala Prenawa Bro

    Machan mama kellage gedara Kellage Ammai Thaththai balagena iddi Dana gahala Kellagen Ahuwe "Ai Baba Mata mage Adare nathi karanne kiyala"

    Eth ethakota kellage Parents la, denna ona Brain wash eka lassanata dila tibba ban kellata.............Mama Asarana una ban:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Katha karanna giyath wadak una na Bro...... ewa mathak weddi Weluna Thuwala Prenawa Bro

    Machan mama kellage gedara Kellage Ammai Thaththai balagena iddi Dana gahala Kellagen Ahuwe
    "Ai Baba Mata mage Adare nathi karanne kiyala"

    Eth ethakota kellage Parents la, denna ona Brain wash eka lassanata dila tibba ban kellata.............Mama Asarana una ban
    :(
    මචන් මෙහෙමයි කෙල්ලෙක් තමන්ට අවංකවම ආදරය කරනවා නම්..
    කොයි තරම් බලපැමක් ආවත් තේරුමක් නැතිව ඒ බාධාවන් වෙනුවෙන් නිහඩ වෙන්නේ නෑ..
    අනික අපි කෙල්ලෙක්ගෙන් ඒ තරම් බැගෑපත් වෙන්නත් නරකයි...
    උඹ දෙමව්පියන් ඉස්සරහා දී ඕය විදියට රගපැව එකෙන් වුනේ ඕය සහෝදරයාටම ලැජ්ජාවට පත් විමයි..
    අපි දෙගොල්ලන්ම හරි හැටි ආදරය තේරුම් අරන් තිබ්බා නම්..
    දෙමව්පියන්ගෙන් අවසර අරන් කතා බහ කර ගන්න තිබ්බා..
    ඒ කෙල්ල ඕය සහෝදරයාගේ ආදරය ගැන ගෙදරට කියලාත් තිබ්බේ නැද්ද ?
    ඒ කෙල්ලගේ ගෙදර උදව්ය ඕය සහෝදරයාට අකමැති වෙන්න හේතුව මොකක් ද ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මෙහෙමයි කෙල්ලෙක් තමන්ට අවංකවම ආදරය කරනවා නම්..
    කොයි තරම් බලපැමක් ආවත් තේරුමක් නැතිව ඒ බාධාවන් වෙනුවෙන් නිහඩ වෙන්නේ නෑ..
    අනික අපි කෙල්ලෙක්ගෙන් ඒ තරම් බැගෑපත් වෙන්නත් නරකයි...
    උඹ දෙමව්පියන් ඉස්සරහා දී ඕය විදියට රගපැව එකෙන් වුනේ ඕය සහෝදරයාටම ලැජ්ජාවට පත් විමයි..
    අපි දෙගොල්ලන්ම හරි හැටි ආදරය තේරුම් අරන් තිබ්බා නම්..
    දෙමව්පියන්ගෙන් අවසර අරන් කතා බහ කර ගන්න තිබ්බා..
    ඒ කෙල්ල ඕය සහෝදරයාගේ ආදරය ගැන ගෙදරට කියලාත් තිබ්බේ නැද්ද ?
    ඒ කෙල්ලගේ ගෙදර උදව්ය ඕය සහෝදරයාට අකමැති වෙන්න හේතුව මොකක් ද ?

    Machan Free eke meet wenna kellage gedarin kamatta natuwa bane ban. Kellage gedaring mula idan ma dana gena hitaya...... Kella ape gedarath awa giya..... Hama weekend ekema api meet wenawa.....eth ethana wena deyak tibba ban.....methana e Problem eka diga arinna ba...kellage gedara patten tibbe:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan Free eke meet wenna kellage gedarin kamatta natuwa bane ban. Kellage gedaring mula idan ma dana gena hitaya...... Kella ape gedarath awa giya..... Hama weekend ekema api meet wenawa.....eth ethana wena deyak tibba ban.....methana e Problem eka diga arinna ba...kellage gedara patten tibbe:(

    ඒකත් එහෙම ද..
    ආදරය කරද්දි ඒ කියන්න බැරි ප්‍රශ්නය කවදා හරි මතු වෙයි කියලා..
    ඔගොල්ලන් දෙන්නාටම හිතුනේ නැද්ද ?
    අනික ඒ ප්‍රශ්නය උත්තරයක් නැති ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ නේ...
    ඒ තරම් ලගින් ආශ්‍රය කරපු කෙල්ලෙක් ව අපේ ජිවිතයට ගන්න බෑ කියන්නේ කොයි තරම් දුකක් ද..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Machan Free eke meet wenna kellage gedarin kamatta natuwa bane ban. Kellage gedaring mula idan ma dana gena hitaya...... Kella ape gedarath awa giya..... Hama weekend ekema api meet wenawa.....eth ethana wena deyak tibba ban.....methana e Problem eka diga arinna ba...kellage gedara patten tibbe:(

    machan matat thiyenne me case akamai ban.. Ape afair akath mula idalama wage gewal walin dena gena hitiye dawasak kellata amma kiyala mage H.C aka genna kiyala mama kellata wada masa 5k balai so mama HC akak hadala dunna ath hadapu HC 1 gelapenne nehe.. Den kellage gedinkiyanawalu meka kawadawath kerenne nehe nawattanna kiyala ath kellatawath matawath aka karanna behe ... kellata den poposal genawa aki a kisi dekata kemathi wenne nehe..Kellata penala yanna annath berilu mata gedarin kemathi une netnam aki marry karanneth nehelu...ane mama mokakda karanna ona kiyala kiyanna.. loku ma loku pinak..:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan matat thiyenne me case akamai ban.. Ape afair akath mula idalama wage gewal walin dena gena hitiye dawasak kellata amma kiyala mage H.C aka genna kiyala mama kellata wada masa 5k balai so mama HC akak hadala dunna ath hadapu HC 1 gelapenne nehe.. Den kellage gedinkiyanawalu meka kawadawath kerenne nehe nawattanna kiyala ath kellatawath matawath aka karanna behe ... kellata den poposal genawa aki a kisi dekata kemathi wenne nehe..Kellata penala yanna annath berilu mata gedarin kemathi une netnam aki marry karanneth nehelu...ane mama mokakda karanna ona kiyala kiyanna.. loku ma loku pinak..:(:(

    ඒ කෙල්ලගේ පවුලේ වෙන කවුද ඉන්නේ.. ?
    කොහොම වුනත් මේ වගේ ප්‍රශ්න එනවා මචන් කොයි කාටත්..
    තවම මිනිස්සු වේලාව ගැලපෙනවා ද කියන දේ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න හින්දා ..
    කොයි තරම් අපිට අවංකව ආදරය කරන කෙනෙක්ව වුනත් අපිට වෙන් කරන්න වෙන අවස්ථා තියෙනවා මේ වගේ තේරුමක් නැති මිත්‍යා මත හින්දා..
    කොහොම වුනත්.. මේ වගේ ප්‍රශ්න වලදි පැනලා යන එක නෙවෙයි මේකට විසදුම..
    ඔයා කොහොමත් මේ සම්බන්ධය නතර කරන්න එපා.. කෙල්ලත් ඔයා ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ.. මේ වගේ ප්‍රශ්නයක් මතු වුනා කියලා නොමග අරින්නත් එපා..
    පුලුවන් නම් කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරන්න.. කෙල්ලත් එක්ක නෙවෙයි කෙල්ලගේ දෙමව්පියන් එක්ක..
    බය වෙන්න එපා සහෝදරයා.. හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    "It is Said Some lives are linked across time
    Connected by an ancient Calling that echoes through the ages........."[poptsot]
    :):):)

    Wish You all the best Bro!!!!!!!!!!!!!!!
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒ කෙල්ලගේ පවුලේ වෙන කවුද ඉන්නේ.. ?
    කොහොම වුනත් මේ වගේ ප්‍රශ්න එනවා මචන් කොයි කාටත්..
    තවම මිනිස්සු වේලාව ගැලපෙනවා ද කියන දේ ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න හින්දා ..
    කොයි තරම් අපිට අවංකව ආදරය කරන කෙනෙක්ව වුනත් අපිට වෙන් කරන්න වෙන අවස්ථා තියෙනවා මේ වගේ තේරුමක් නැති මිත්‍යා මත හින්දා..
    කොහොම වුනත්.. මේ වගේ ප්‍රශ්න වලදි පැනලා යන එක නෙවෙයි මේකට විසදුම..
    ඔයා කොහොමත් මේ සම්බන්ධය නතර කරන්න එපා.. කෙල්ලත් ඔයා ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ.. මේ වගේ ප්‍රශ්නයක් මතු වුනා කියලා නොමග අරින්නත් එපා..
    පුලුවන් නම් කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන කතා කරන්න.. කෙල්ලත් එක්ක නෙවෙයි කෙල්ලගේ දෙමව්පියන් එක්ක..
    බය වෙන්න එපා සහෝදරයා.. හැම දෙයක් ම හොදාකාරයෙන් වෙයි..

    Aiyala dennek innawa ban .aka aiya kenek PHD akak karanawa aka aiya kenek BSC akak karanawa..aiya dennama bedala nehe tawama.. kellage gedara giyoth mawa marana tarame kenthiyen inne bn.. kellage anthima tiranaya aka kiyala mata 10000%k sure a nisa mama nam kawadath passa gahanne nehe machan.. lokuma case aka kiyanne api dennage originel HC 2 hodata gelapenawa ban hadapu HC aka nam gelapenne nehe...kellage gedarin tawama hitagena inne HC gelapenne nehe kiyala...meka kellage gedaraya ayata terum karala dunnoth hari ath aka mata wath kellatawat karanna behe ban...