කෙල්ලව~මීට්_වෙන~දවස

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ෂා!! ඔය තියෙන්නේ සුපිරිටම Love එකක් :D
    උඹ නම් අමුම අමු පිස්සෙක්. වෙන මොකෙක්ටද ඔහොම හරියක් කරන්න පුලුවන් :rofl: අදහස් හොඳටම ගැලපෙනවානම් අයේ මූණු බලන්න අසාවක් ඇතිවෙනවා බොරු :yes:
    එලකිරි කිව්වා :cool: හඳහන්, පොරොන්දම් ඔය බහුබුත සේරම ගැලපිලා පදිරි වෙනවා නියම කෙල්ලව Set උනොත් ඒක අයේ වලක්වන්න රාජපස්සටවත් බෑ

    මගේ පිස්සාව නම් අමු අමුවෙ මරලා හුඟක් කල් ඒනිසා මට නම් ඔය වගේ පිස්සුවක් හැදෙන්නේ නැතිවෙයි :yes::(

    මොනවා නැතත් සුපිරි කතාවක්. ජයපැන් Party එකක් ඕනේ දුන්නේ නැත්නම් සුදු වෑන් එකක් එවලා උඹව උස්සනවා
    :rofl::P:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෂා!! ඔය තියෙන්නේ සුපිරිටම Love එකක් :D
    උඹ නම් අමුම අමු පිස්සෙක්. වෙන මොකෙක්ටද ඔහොම හරියක් කරන්න පුලුවන් :rofl: අදහස් හොඳටම ගැලපෙනවානම් අයේ මූණු බලන්න අසාවක් ඇතිවෙනවා බොරු :yes:
    එලකිරි කිව්වා :cool: හඳහන්, පොරොන්දම් ඔය බහුබුත සේරම ගැලපිලා පදිරි වෙනවා නියම කෙල්ලව Set උනොත් ඒක අයේ වලක්වන්න රාජපස්සටවත් බෑ

    මගේ පිස්සාව නම් අමු අමුවෙ මරලා හුඟක් කල් ඒනිසා මට නම් ඔය වගේ පිස්සුවක් හැදෙන්නේ නැතිවෙයි :yes::(

    මොනවා නැතත් සුපිරි කතාවක්. ජයපැන් Party එකක් ඕනේ දුන්නේ නැත්නම් සුදු වෑන් එකක් එවලා උඹව උස්සනවා :rofl::P:D

    හැමෝටම ඒ පිස්සුව හැදෙන්නේත් නෑ..
    හැදුනාත් ඒ පිස්සුව හුගාක් අයට ඉක්මණින් ම සුව කර ගන්න පුලුවන් වෙනවා නේ..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    කොහොම වුනත් ජය පැන් බොන්න තව කල් තියෙනවා.. :පී
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මාස 7ක් වගේ..
    කොහොම වුනත් ඔන්ලයින් ආදරයකදි අපි වැඩිකල් ගන්න හොද නෑ..
    ඒ වගේම අපි ගන්න තිරණ හරි ද වැරදි කියලා හිතාගෙන තේරුමක් නැතිව කාලය නාස්ති කිරිමක් කරන්නත් හොද නෑ..
    හිතේ තියෙන දේ ඒ ආකාරයෙන් ම කියලා දාලා..
    යම් තිරණයකට එළඹෙන්න ඕනේ..

    ම්ම්ම් එක ඈත්ත මචන්.....
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    වැඩිපුර සන්තොස වුනා නම් අඩන්නත් වෙනවා කියලා කතාවක් තියෙනවා නේ..
    ඒ වගේ කතා පැරණි අය කියලා තියෙන්නේ කට කහනවාට නෙවෙයි නේ සහෝදරයා..

    ඔව් මට නම් හෑමදාම වෙන්නෙ ඔකම තමා
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මොන උනත් සහොදරය ...අපිට උපදෙස් දෙනවා වගෙම ,අවන්කව අදරය කරලා ....සමාජයට ආදර්ශයක් උනා වගෙම....ඉදිරියෙදිත් ...සතුටින් ඉන්න ලබෙන්න කියල මම ප්‍රර්තනා කරනවා......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොන උනත් සහොදරය ...අපිට උපදෙස් දෙනවා වගෙම ,අවන්කව අදරය කරලා ....සමාජයට ආදර්ශයක් උනා වගෙම....ඉදිරියෙදිත් ...සතුටින් ඉන්න ලබෙන්න කියල මම ප්‍රර්තනා කරනවා......

    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම..
    සුභ පැතුම් වලට..
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Eka nam maara adara kathwak goda dura dinala inne oya dennama, suba pathanawa hadawathinma......... mata nam ithin tawa godaaaak dura yanna thiyei.... eth aniwa yanawa....
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමම ආදර කතාවක් බ්‍රෝ :D:D
    හැමදෙයක්ම හොඳින් වෙන්න ඇති කියලා හිතනවා :yes::yes:
    මගෙන් සුභ පැතුම් :D:D
    දැන් කවදද තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරන්නෙ :P:P;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eka nam maara adara kathwak goda dura dinala inne oya dennama, suba pathanawa hadawathinma......... mata nam ithin tawa godaaaak dura yanna thiyei.... eth aniwa yanawa....

    ස්තුතියි සහෝදරයා..
    තමන්ගේ හිතේ එක ඉලක්කයක් තියෙනවා නම්.
    අපිට ඒ දේ කර ගන්න ඒ තරම් බැරි වෙන එකක් නෑ..
    හැබැයි හැම තිරණයක් ම ඉක්මණින් ම ගන්න. නැත්නම් අන්තිමේදි අපිට ඉතුරු වෙන්නේ දුක විතරයි සහෝදරයා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමම ආදර කතාවක් බ්‍රෝ :D:D
    හැමදෙයක්ම හොඳින් වෙන්න ඇති කියලා හිතනවා :yes::yes:
    මගෙන් සුභ පැතුම් :D:D
    දැන් කවදද තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරන්නෙ :P:P;)

    ස්තුතියි සහෝදරයා..
    කොහොමත් තව මාස 6 ක කාලයක් තියෙනවා..
    මාස 2ක් අතර ගන්න හිතපු එක 6 වුනා..
    ඒත් ඒ දේ ගැන මට ඒ තරම් දුකක් නෑ.. කොහොමත් මගේ ආදරය මං ලගට එනවා නේ කවදා හරි..