ෂා!! ඔය තියෙන්නේ සුපිරිටම Love එකක් 
උඹ නම් අමුම අමු පිස්සෙක්. වෙන මොකෙක්ටද ඔහොම හරියක් කරන්න පුලුවන්
අදහස් හොඳටම ගැලපෙනවානම් අයේ මූණු බලන්න අසාවක් ඇතිවෙනවා බොරු 
එලකිරි කිව්වා
හඳහන්, පොරොන්දම් ඔය බහුබුත සේරම ගැලපිලා පදිරි වෙනවා නියම කෙල්ලව Set උනොත් ඒක අයේ වලක්වන්න රාජපස්සටවත් බෑ
මගේ පිස්සාව නම් අමු අමුවෙ මරලා හුඟක් කල් ඒනිසා මට නම් ඔය වගේ පිස්සුවක් හැදෙන්නේ නැතිවෙයි

මොනවා නැතත් සුපිරි කතාවක්. ජයපැන් Party එකක් ඕනේ දුන්නේ නැත්නම් සුදු වෑන් එකක් එවලා උඹව උස්සනවා

උඹ නම් අමුම අමු පිස්සෙක්. වෙන මොකෙක්ටද ඔහොම හරියක් කරන්න පුලුවන්
අදහස් හොඳටම ගැලපෙනවානම් අයේ මූණු බලන්න අසාවක් ඇතිවෙනවා බොරු 
එලකිරි කිව්වා
හඳහන්, පොරොන්දම් ඔය බහුබුත සේරම ගැලපිලා පදිරි වෙනවා නියම කෙල්ලව Set උනොත් ඒක අයේ වලක්වන්න රාජපස්සටවත් බෑමගේ පිස්සාව නම් අමු අමුවෙ මරලා හුඟක් කල් ඒනිසා මට නම් ඔය වගේ පිස්සුවක් හැදෙන්නේ නැතිවෙයි

මොනවා නැතත් සුපිරි කතාවක්. ජයපැන් Party එකක් ඕනේ දුන්නේ නැත්නම් සුදු වෑන් එකක් එවලා උඹව උස්සනවා