මම නම් උනා දැනටම ...එහනම් ඒකටවත් සංක්‍රමණය වෙමු

http://www.elakiri.com/forum/showthread.php?t=1282042
මම නම් උනා දැනටම ...එහනම් ඒකටවත් සංක්‍රමණය වෙමු

මෙම රෝගී තත්වය නිසා ඊයේ ලෙක්චර්ස් පවා කට් කර ගෙදර සිටීමට සිදුවිය .බින්දු;11656973 said:මම දැක්කා එක්කෙනෙක් තෙලස්ට්‍රොව් එකේ ඉන්නවා
![]()

කලින් ඉදන් ඔෆිස් එකේ වැඩ අඩු වෙලාවට ඒ පැත්තේ ගියා..... දැන් නම් කමෙන්ට් එහෙමත් දානවා.... පට්ට සයිට් එක.....!! 

මේ මහරගම සිට ජන(අ)ප්‍රිය හොරවෙදාගේ ආදරනීය ශ්‍රාවක ලකි_ලක්ෂිත යොමු කරන ගැටලුව.
ෆාමසි හොර වෙදානනි. ඉයේ සිට මාහට දැඩි සෙම්ප්‍රශ්‍යාවක් හා ලා උණ තත්වයක් වැලදී ඇත.
ඊයේ නයිට් රේස් එක බැලීමට යෑමෙන් හා පිණි බෑමෙන් දැන් මාහට කතා කිරීමට හා කෙල ගිලීමමට නොහැකි ලෙස උගුරේ දැඩි වේදනාවක් පවතී.
දුක් විදිනා මා ඔබගේ පලමු හොරලෙඩා නොවන මාහට කරුණාකර සහණයක් ලබා දෙන්නමෙම රෝගී තත්වය නිසා ඊයේ ලෙක්චර්ස් පවා කට් කර ගෙදර සිටීමට සිදුවිය .
මා ඔබගේ හොර ලෙඩා
ආදර
සහෝදර
කොල්ලා
ලකී_ලක්ෂිත
ඕකට ගහපන් බං විටමින් C එකක්.... 
මුගෙන් උපදෙස් ඕනා නෑ....
අන්තිමට කියයි, විටමින් C එකක්වත් ගහපන්, උඹට ජොබ් එකක් වත් නැති එකේ කියලා.....!! 
hah hahමේ මහරගම සිට ජන(අ)ප්‍රිය හොරවෙදාගේ ආදරනීය ශ්‍රාවක ලකි_ලක්ෂිත යොමු කරන ගැටලුව.
ෆාමසි හොර වෙදානනි. ඉයේ සිට මාහට දැඩි සෙම්ප්‍රශ්‍යාවක් හා ලා උණ තත්වයක් වැලදී ඇත.
ඊයේ නයිට් රේස් එක බැලීමට යෑමෙන් හා පිණි බෑමෙන් දැන් මාහට කතා කිරීමට හා කෙල ගිලීමමට නොහැකි ලෙස උගුරේ දැඩි වේදනාවක් පවතී.
දුක් විදිනා මා ඔබගේ පලමු හොරලෙඩා නොවන මාහට කරුණාකර සහණයක් ලබා දෙන්නමෙම රෝගී තත්වය නිසා ඊයේ ලෙක්චර්ස් පවා කට් කර ගෙදර සිටීමට සිදුවිය .
මා ඔබගේ හොර ලෙඩා
ආදර
සහෝදර
කොල්ලා
ලකී_ලක්ෂිත

ආහ් ඩොකා විටමින් සී දාල තියෙන්නේ. එත් දැන් වැඩි වෙලා ඉයේ පිණි බාලඕකට ගහපන් බං විටමින් C එකක්....
මුගෙන් උපදෙස් ඕනා නෑ....
![]()
අන්තිමට කියයි, විටමින් C එකක්වත් ගහපන්, උඹට ජොබ් එකක් වත් නැති එකේ කියලා.....!!
![]()
හවස් ව්එනකොට අඩු වෙයි.

කලින් ඉදන් ඔෆිස් එකේ වැඩ අඩු වෙලාවට ඒ පැත්තේ ගියා..... දැන් නම් කමෙන්ට් එහෙමත් දානවා.... පට්ට සයිට් එක.....!!
![]()

එලෑ එලෑ.බැ බැ තව ඩිංගක් බයිට් කරමු මම දැන්නෙ ආවේ

මේ මහරගම සිට ජන(අ)ප්‍රිය හොරවෙදාගේ ආදරනීය ශ්‍රාවක ලකි_ලක්ෂිත යොමු කරන ගැටලුව.
ෆාමසි හොර වෙදානනි. ඉයේ සිට මාහට දැඩි සෙම්ප්‍රශ්‍යාවක් හා ලා උණ තත්වයක් වැලදී ඇත.
ඊයේ නයිට් රේස් එක බැලීමට යෑමෙන් හා පිණි බෑමෙන් දැන් මාහට කතා කිරීමට හා කෙල ගිලීමමට නොහැකි ලෙස උගුරේ දැඩි වේදනාවක් පවතී.
දුක් විදිනා මා ඔබගේ පලමු හොරලෙඩා නොවන මාහට කරුණාකර සහණයක් ලබා දෙන්නමෙම රෝගී තත්වය නිසා ඊයේ ලෙක්චර්ස් පවා කට් කර ගෙදර සිටීමට සිදුවිය .
මා ඔබගේ හොර ලෙඩා
ආදර
සහෝදර
කොල්ලා
ලකී_ලක්ෂිත


ආහ් ඩොකා විටමින් සී දාල තියෙන්නේ. එත් දැන් වැඩි වෙලා ඉයේ පිණි බාලහවස් ව්එනකොට අඩු වෙයි.
දන්නේ නැද්ද හොර වෙදා අවුස්සන්න එපැයි![]()
අන්න ගිහින් වෙන ත්‍රෙඩ් වල පොර ටෝක් දෙනවා......!! 

බින්දු;11656749 said:මේ ත්‍රෙඩ් 2-3 විතරක්ම ඇති මූ මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න. මූ සැබෑ ජීවිතේදි ලොවෙත් ලව් කරලා නැති loser කෙනෙක්. ඉතින් loser කෙනෙක්ට කොහොමත් හෙන ගේමක් දෙන්න ඕන තමයි කෙල්ලෙක් කැමති කරවගන්න. මූ ජීවත් වෙන්නේ හෙන ෆැන්ටසි ලෝකෙක. හරි හමන් රස්සාවක් කරන්නේ නෑ, ඉගෙන ගන්නේ නෑ. සමාජ ආශ්‍රයක් නෑ. දවස තිස්සෙම ඉන්ටර්නෙට් එකේ ලැගලා, බයිලා කියව කියව ඉන්න එක මූ කරන්නේ.
මූ ලව් ගැන දන්න ඉලව්වක් නෑ. මූ කොහොමත් jobless ඉගෙනීමක් නැති ඒත් මහා බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න කබ්බෙක්. මූ ලව් ගැන දන්නේ ඉන්ටර්නෙට් එකේ, යාහූ/ජී මේල් ගෘප් එකක තියෙන, සමනල මානසිකත්වයෙන් ඉන්න එකෙක් හදලා ෆෝවර්ඩ් කරන ඉමේජ්/මේල් වල තියෙන දේවල් විතරයි.
මම දැක්කා එක ත්‍රෙඩ් එකක මූ දාල තියෙනව කෙල්ලව සතුටු කරන විදිය. ජීවිතේට කෙල්ලෙක්ගෙ ඇගිල්ලකින් අල්ලලා වත් නැති මූ කෙල්ල සතුටු කරන විදිය ගැන දෙන ටෝක්ස්මෙහෙමත් ගං කබරයෝ
මූ කෙල්ලව සතුටු කරේ ස්කයිප් එකේ ටයිප් කරලා වෙන්න ඇති
මේ වගේ ගොං කබ්බෙක්ගෙන් තමයි මේකේ ඉන්න සම-හරක් ලව් ගැන උපදෙස් ගන්න ගියේ.
හරි මුගේ සුරංගනා ලව් ඉස්ටෝරියට බහිමුකෝ....
කොහොමත් මූ වගේ පාංකඩයෙක්ට ඇත්ත ජීවිතේදි නම් ලොවෙත් කෙල්ලෙක් කැමති වෙන්නේ නැති නිසා, මූ කොරන දේ තමයි ( වැරදිලවත් මේ සීන් එක ඇත්ත නම්) ඔන්ලයින් වර්චුවල් ලයිෆ් එකේදි තමන් ලග නැති දේවල් මවා පාන එක. නැති ගති ලක්සන, නැති පුරුස ධෛර්‍යය, ආදරණීය ටෝක්ස්, සීනිබෝල වචන දාලා මූ මොලේ කලදක් වත් නැති ඒ වගේ වචන වලට රැවටෙන වැස්සියෙක්ව අල්ලගන්නවා. ( ඒ වැස්සිගේ මානසිකත්වය ගැන නෝ කමෙන්ට්ස් ) දෙන්නම තකට තක, මූම කියනවා නේ ඒ කෙල්ල කලු කැත කෙනෙක් කියලා. ඉතින් ඒකිත් වැලේ වැල් නැතුව වේලි වේලි ඉන්නේ කොල්ලෙක්ගේ ඇගේ එල්ලෙන්න.
හරි ඊලගට මූ මුගේ මේ ෆික්ශනල් ඔර් වට් එවර් ලව් ඉස්ටෝරිය මාකට් කරලා රෙප් ගන්න, ජනප්‍රියතාව වැඩි කරගන්න දානවා එලකිරි එකේ ත්‍රෙඩ් 1ක්. ඔන්න ඒකේදි මාට්ටු වෙනවා ප්ලොට් එකේ තියෙන අවුල්
1. ලස්සනට නෙවෙයි ආදරේ කලේ ලස්සන හදවතට ලු - යකෝ ඔන්ලයින් චැට් කරන විදියෙන් ලස්සන හදවතක් අඳුර ගන්න පුලුවන් ද?? ඇට නැති දිව වනනවටත් වඩා ලේසියි චැට් එකක බොරු කියන එකදවසක් හරි චැට් කරලා තියෙන ඕනම එකෙක් දන්නවා කොහොමද චැට් කරන්නේ/කෙරෙන්නේ කියලා.හරිම ලේසියි පරමාදර්ශී කොල්ලෙක්/කෙල්ලෙක් වගේ පෙනී හිටින එක
හොදම උදාහරනේ මූ. මුගේ වැරදි වහගෙන ඉන්න විදිය පේනවා නේද
පොර හිතුවද දන්නේ නෑ හදවත කියන්නේ චැට් එකේ ටයිප් කරන හාට් ඉස්මයිලිය කියලා.
2. ඩබල කොහොම හරි ලව් කරන්න පටන් ගත්තා කියමු. කෙල්ල මීට් වුනෙත් ඔන්ලයින්, මුගේ ජීවිතෙන් ඔන්ලයින්, ඒ වුනාට මූ කෙල්ල දැකලා නෑලු. මේක හතර බීරි කතාවක් නේ. මෙච්චර රටේ ලෝකේ, ෆේස්බුක්, ස්කයිප්, යාහු මැසෙන්ජර් තියෙනවා. මූ කෙල්ලගේ ෆොටෝ එකක් දැකලා නැත්ද?? කෙල්ලට වීඩියෝ කෝල් එකක් අරගෙන නැත්ද?? මූ මහ පොන්ටියෙක් නේමට නම් මේ ටෝක් එක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි. එක්කෝ මූ පොන්ටියෙක් නැත්නම් මූ තමන් හෙන සිරා පොරක් කියලා පෙන්නන්න ටොම්බ පචයක් කෙලියා.
3. ඔන්න ඊලගට එනවා ටී වී එකේ මෙගා ටෙලි නාට්‍ය වල කූල් පී සීරීස් එක. මෙගා බලපු ඕන එකෙක් දන්නවා නේ කතා ප්ලොට් එක (මේක ගැන "සහෝදරයෙක්" ත්‍රෙඩ් 1කුත් දාලා තිබුනා)
කෙල්ල දුප්පත් - කොල්ලා පොහොසත්
කොල්ලා දුප්පත් - කෙල්ල පොහොසත්
ගෙවල් වලින් ලෙඩේ දානවා.
මෙන්න කිසිම නිර්මාණශීලිත්වයක් නැති, කොපි පේස්ට්, පරිවර්තන කරන්න විතරක් පුලුවන් විදියේ බුද්ධිමට්ටමක් තියෙන මූ මෙගා ටෙලියක් නිර්මාණය කරලා ගන්නවා මුගේ ලව් එකට
කෙල්ල කැතයි, දුප්පත්, මූ හෙන සුදුයි, පොහොසත්. ඉතින් මේ පරමාදර්ශී සුදු පොහොසත් කොල්ලා අර කැත දුප්පත් වැස්සි ( මේකිට වැස්සි යනුවෙන් ඇමතීමට හේතු ඉහත ඇත) කැමති වෙනවා.කාවද මේ රවට්ටන්න හදන්නේ??
![]()
අනේ *කේ
ඊලගට ඉස්ටෝරිය උණුසුම් කරන්න ගේනවා දුෂ්ඨයාව. අම්මයි තාත්තයි. මුගේ තාත්තා රට පිට ඉන්නවා කියන එක හයි ලයිට් කරලා. පොර රට ඉදලා ඇවිත් තියෙන්නේ "මූට මොනවා හරි කරලා දීලා යන්න " මොකද තාත්තත් දන්නවා මූ පොන්ටියෙක් , තමන්ට තනියෙන් කිසිම දෙයක් කරගන්න බෑ කියලා
ඔන්න අම්මයි තාත්තයි ගේම ඉල්ලනවාවැඩේ අල කරගන්නේ එතනින්. ගේම ඉල්ලන්න හේතු ඇහුවම ඔන්න පොර හිර වෙනවා. වෙලාව කතන්දරේ එන්නේ එතනින්. හම්බයෝ බලන වෙලාවල්
මූ මේ කාවද අන්දන්න හදන්නේ
ඊටත් පස්සේ එලියට එනවා අයියා සිංහල කෙල්ලෙක් කන්වර්ට් කරපු හැටි. ආගම, ජාතිය, කුලය, රූපය බලන්න එපා කියපු බුවා ඒ වෙලාවේ ඇගිල්ල පු* ගහගෙන හිටපු හැටි ඌම කියලා තියෙනවා
ඔන්න ලව් ගුරාලගේ වැඩ. තවුසන්ඩ් පොර ටෝක්ස් ෆෝරම් වල. ඇත්ත ජීවිතයේ අමුම අමු කබ්බෙක්නිදහසට කාරණේ විදියට දක්වන්නේ ආගමට එරෙහි වෙන්න බයලු. යකෝ ආගම් තියෙන්න ඕන මිනිස්සු හරි මග යවන්න මිසක්, වැරැද්ද සාධාරණීකරනය කරන්න නෙවෙයි
![]()
ඔන්න උඹලා ලව් ගැන උපදෙස් ගන්න එවුන්ගේ පැටිකිරිය
4. ඊට පස්සේ පෝස්ට් එකේ අන්තිම හරියේ තියෙන බයිලා ටික-
ඒ ටිකෙන් කියවෙන්නේ ටම්බියෙක්ගේ අඳෝනාව. කෙල්ලෙක්ට ලව් කරන්න නෑ, කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න නෑ, කිස් එකක් දෙන්න නෑ. නින්ජා ටයිප් කරලා පාරේ එක්කන් යන්නේ. කැමති ඇඳූමක් අදින්න නිදහස නෑ. ඔහොම ජරා තුප්පහි ආගමක් ෆලෝ කරන ගමන් මූ එනවා ආදරේ කරන හැටි ගැන උපදෙස් දෙන්න. මෙහෙමත් සක්කිලි
කූල් පී >> තෝ මහ ලොකු පරමාදර්ශී පොරක් නම් වෙච්ච වැරදි පිලිගන්න පුලුවන් වෙන්න ඕන. ඒකත් හැමෝටම බෑ. කොන්ද පණ තියෙන කෙනෙක්ට විතරයි ඒක කරන්න පුලුවන්. තොට කොන්දක්/ලැජ්ජාවක් වගේම මොලයක් නෑ කියලා මේ ත්‍රෙඩ් එකේ තෝම ඔප්පු කරලා තියෙන නිසා තොගෙන් වැරදි පිලි ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. තෝ කැමති වුනත් නැතත් තොගේ රෙදි ගැලවිලා ඉවරයි
එලකිරියේ ඉන්න අනිත් එවුන්ට >> යකුනේ මේ වගේ හැලපයෙක්ගෙන් ලව් ගැන උපදෙස් අරං තොපිත් විහිං හැලපයෝ වෙන්න එපා. ජීවිතේට කෙල්ලෙක්ගෙන් ඩිරෙක්ට් අහලා, කෙල්ල ඉම්ප්‍රෙස්ස් කරලා අෆෙයාර් එකක් පටන් ගන්න බැරි පොන්ටියෙක්ගෙන් ද උඹලා ලව් කරන්න ඉගෙන ගන්නේ?? යකුනේ තොපි කොන්ද පණ ඇතුව තොපේ විදියට ලව් කරපල්ලා, සමනලයොන්ගෙ ගොං කතා අහලා අමාරුවෙ වැටෙන්නේ නැතුව
