කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Adu Nam Une Ne Ban Pissuda
    Adu Nam Wenne Ne Kawadawath
    Ne Ban Den Ekata Inna TIme Eka Adui Ne
    I means Job And Study Ekka Awul
    Reta Witharak Love Karala Madi Ne :lol::lol:;)

    Uba HIthuwada Api Me Randu Wenawa Kiyala :frown::no::no:

    එහෙනම් නැත්නම් හරි..
    නැත්නම්.. ඉතින් ඒ ප්‍රශ්නේත් විසදන්නයි මම හැදුවේ..
    හරියට ආදරේ කරනවා නම්..
    අපිට රාජකාරිය වෙනුවෙන් ආදරය බාධාවක් කර ගන්නේ නැතුව
    ඒ වැඩ කරන අතරම ආදරේත් කර ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් නැත්නම් හරි..
    නැත්නම්.. ඉතින් ඒ ප්‍රශ්නේත් විසදන්නයි මම හැදුවේ..
    හරියට ආදරේ කරනවා නම්..
    අපිට රාජකාරිය වෙනුවෙන් ආදරය බාධාවක් කර ගන්නේ නැතුව
    ඒ වැඩ කරන අතරම ආදරේත් කර ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..

    rajakari nethuwa gedara inna thibba nam
    ubata hithaganna puluwan ne
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    rajakari nethuwa gedara inna thibba nam
    ubata hithaganna puluwan ne

    රස්සාව නැතුව ගෙදර ඉන්න නෙවෙයි කොල්ලෝ කිව්වේ..
    රාජකාරිය කරන අතරතුරේදි වුනත් අපිට ඕන නම් ආදරය කරන්න පුලුවන් කම ලැබෙන්න ඕනේ..
    කියලායි අදහස් කලේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    රස්සාව නැතුව ගෙදර ඉන්න නෙවෙයි කොල්ලෝ කිව්වේ..
    රාජකාරිය කරන අතරතුරේදි වුනත් අපිට ඕන නම් ආදරය කරන්න පුලුවන් කම ලැබෙන්න ඕනේ..
    කියලායි අදහස් කලේ..
    :lol::lol:
    raja kari karanakota
    code ekka love karanawa
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි.මේකෙ තියන ගොඩක් දේවල් ආදරෙත් එක්ක නිකම්ම වෙනව.


    100% aththa ,thanks yaluwa

    good post brother

    niyamai mcn :D

    ස්තුතියි කොල්ලෝ ත්‍රේඩ් එකට අදහස් දැක්වුවාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama oya okkoma karala thiyenawa.. eth mata anthimata ithuru une duka witharai... :(

    ඒ දුක නිකන් එන්න විදියක් නෑ නේ කොල්ලෝ..
    මොනයම් හේතුවක් ඇති නේ..
    ඒ හේතුව ගැන හොයලා බලන්න ගියේ නෑද්ද.. ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නරි පෑටිය;10178954 said:
    karala balanna one

    නරි පෑටිය;10178959 said:
    machan tharaha wela iddi owa karanna gihin mala panina ekak na neda

    මළ පැන්නා කියලා කොල්ලෝ...
    මිනි මරන්න යන්නේ නෑ නේ...
    ඒ හින්දා කරලා බලන්න.. ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    යහපත් ප්‍රතිඵල ලැබෙනවා හැරෙන්න..
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    මට ඔය මුකුත් කරන්න එයාව හම්බවෙන්නේ නෑ මචන් ඒත් මම මේ දේ කරනවා මම:):):)


    ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..:yes::yes:




    me too machan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට මේ නිර්මාණයෙන්..
    හිතේ තිබ්බ ප්‍රශ්න නිරාකරණය කරන්න ලැබෙන්න ඇති කියලා මම අපේක්ෂා කරනවා..