නියමයි.මේකෙ තියන ගොඩක් දේවල් ආදරෙත් එක්ක නිකම්ම වෙනව.
Yako Mama Uben Meeta Wada Loku Pilithurak Balaporotthu Welai
Link Eka Dunne



නියමයි.මේකෙ තියන ගොඩක් දේවල් ආදරෙත් එක්ක නිකම්ම වෙනව.



Adu Nam Une Ne Ban Pissuda
Adu Nam Wenne Ne Kawadawath
Ne Ban Den Ekata Inna TIme Eka Adui Ne
I means Job And Study Ekka Awul
Reta Witharak Love Karala Madi Ne
Uba HIthuwada Api Me Randu Wenawa Kiyala![]()
එහෙනම් නැත්නම් හරි..
නැත්නම්.. ඉතින් ඒ ප්රශ්නේත් විසදන්නයි මම හැදුවේ..
හරියට ආදරේ කරනවා නම්..
අපිට රාජකාරිය වෙනුවෙන් ආදරය බාධාවක් කර ගන්නේ නැතුව
ඒ වැඩ කරන අතරම ආදරේත් කර ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
rajakari nethuwa gedara inna thibba nam
ubata hithaganna puluwan ne
රස්සාව නැතුව ගෙදර ඉන්න නෙවෙයි කොල්ලෝ කිව්වේ..
රාජකාරිය කරන අතරතුරේදි වුනත් අපිට ඕන නම් ආදරය කරන්න පුලුවන් කම ලැබෙන්න ඕනේ..
කියලායි අදහස් කලේ..


නියමයි.මේකෙ තියන ගොඩක් දේවල් ආදරෙත් එක්ක නිකම්ම වෙනව.
100% aththa ,thanks yaluwa
good post brother
niyamai mcn![]()
mama oya okkoma karala thiyenawa.. eth mata anthimata ithuru une duka witharai...![]()
නරි පෑටිය;10178954 said:karala balanna one
නරි පෑටිය;10178959 said:machan tharaha wela iddi owa karanna gihin mala panina ekak na neda
මට ඔය මුකුත් කරන්න එයාව හම්බවෙන්නේ නෑ මචන් ඒත් මම මේ දේ කරනවා මම
ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..
me too machan
good ideas............
heheh thanks broooo