කෙල්ලව~හිනස්සමු

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    මට කෙල්ලෙක් නෑ මචන්.... මේවා දකිද්දි නම් ගොඩක් දුකක් හිතෙනවා..... මට මේ දේවල් කවදාවත් කරන්න ලැබෙන්නේ නෑ මචෝ.... ලස්සන පෝස්ට් එකක්.හරිම ආසවෙන් කියෙව්වා! :)

    :(:(:(:( me 2!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුන්ගේ හිනාව ගැන හිතන එක බොහොම වටින දෙයක්...............
    උපදෙස් වලට ස්තූතියි.......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට කෙල්ලෙක් නෑ මචන්.... මේවා දකිද්දි නම් ගොඩක් දුකක් හිතෙනවා..... මට මේ දේවල් කවදාවත් කරන්න ලැබෙන්නේ නෑ මචෝ.... ලස්සන පෝස්ට් එකක්.හරිම ආසවෙන් කියෙව්වා! :)

    අපේ ජිවිතයට කොයි මොහොතේ වුනත් ආදරයක් ඇති වෙන්න පූලුවන් යාලුවා..
    ඒ හින්දා අපි තව දුරටත් බලාපොරොත්තුවක් මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න...

    mekata arennna manam anith hama1tama kamathi............:baffled::baffled::P:P:P:P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice machn,,
    still i dont have a GF. :)
    i'll try these when i find her :)

    niyamai aiya....

    aththa thama ban .thankz

    අනුන්ගේ හිනාව ගැන හිතන එක බොහොම වටින දෙයක්...............
    උපදෙස් වලට ස්තූතියි.......

    gud one bro! i have seen these things earlier in english version! aluthin kaaalith ekathu karala thiyanawa hondayi :)

    pissu ah......

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න...
    mekata arennna manam anith hama1tama kamathi............:baffled::P

    ඒ ඔයානේ ...
    හැමෝගේම අදහස් එක සමාන වෙන්නේ නෑ නේ යාලුවා..
    බොහෝ කෙල්ලෝ කැමතියි තමන්ගේ යාලුවන් ඉදිරියේදි වුනත්..
    තම පෙම්වතා තමන්ට ආදරේ කරනවාට..
    බොහෝ කෙල්ලෝ එහෙම කරන්න කැමැත්තක් ඇති වෙන්න මුලික හේතුව..
    ඒ කෙල්ලට ඕන කම තියෙනවා මම මේයාත් එක්ක සන්තොසයෙන් ජිවත් වෙන විත්තිය තම යාලුවන්ට පෙන්නුම් කරන්න..