elane ....thanxxxxxxxxx
godak deawal dana gathhta................good post machan
nice post.. bro ...
ඔයා විතරක් නෙවෙයි යාලුවා මේ ත්රේඩ් එකට උත්තර නොදුන්න බොහෝ දෙනෙක් ට වුනත්
තේරුම් ගිහිල්ලා ඇති බොහෝ දේ..
ඒත් ඒ අය කිසිම උත්තරයක් දෙන්නේ නැතිව ඉන්න එක තමයි හරි නැත්තේ..


ඔව් එහෙම වෙන්න පුළුවන් මචෝ.. බට් මගේ ජීවිතේ මට ආදරේ අහිමී...... මම තනිකඩව ඉන්න තීරණය කරලා ඉවරයි මචන්...........



