කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elane ....thanxxxxxxxxx
    godak deawal dana gathhta................good post machan

    nice post.. bro ...

    ඔයා විතරක් නෙවෙයි යාලුවා මේ ත්‍රේඩ් එකට උත්තර නොදුන්න බොහෝ දෙනෙක් ට වුනත්
    තේරුම් ගිහිල්ලා ඇති බොහෝ දේ..
    ඒත් ඒ අය කිසිම උත්තරයක් දෙන්නේ නැතිව ඉන්න එක තමයි හරි නැත්තේ..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    අපේ ජිවිතයට කොයි මොහොතේ වුනත් ආදරයක් ඇති වෙන්න පූලුවන් යාලුවා..
    ඒ හින්දා අපි තව දුරටත් බලාපොරොත්තුවක් මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
    :no::( ඔව් එහෙම වෙන්න පුළුවන් මචෝ.. බට් මගේ ජීවිතේ මට ආදරේ අහිමී...... මම තනිකඩව ඉන්න තීරණය කරලා ඉවරයි මචන්...........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no::( ඔව් එහෙම වෙන්න පුළුවන් මචෝ.. බට් මගේ ජීවිතේ මට ආදරේ අහිමී...... මම තනිකඩව ඉන්න තීරණය කරලා ඉවරයි මචන්...........

    මම නම් ඒ ඇයි කියලා අහන්න යන්නේ නෑ..
    ඔයාගේ හිතට ඒ ප්‍රශ්නය ගැන හිතලා දුකක් එන හින්දා..
    ඔයාට පුලුවන් වුන දවසක මට පි.එම්. එකකින් හරි ඔයාගේ කතාව විස්තර කරන්න..
    ආදරයෙන් වෙන් වුනාම දැනෙන වේදනාව මමත් දන්නවා කොල්ලෝ..
    ඒ හින්දා මට තේරුම් ගන්න පුලුවන් හේතුව..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oke tiyana samahara ewa lankawata gelepenne ne
    :lol:

    ඕක නේ ඉතින්.. කරලා බලන්නේ නැතිව කරන්න බෑ බෑ කියාගෙන ඉන්න
    හින්දායි ලංකාවත් තවම දියුණු රටක් බවට පත් වුනේ නැත්තේ..
    මේ වගේ ලංකාවේ සිය දෙනෙක් හිටියා නම් ඇති ලංකාවේ දියුණුවට බාධාවක් වෙන්න..

    මොනවා කියන්නත් කලින් කරලා බලන්න..
    අනික මම මේ කියලා තියෙන දේවල් ප්‍රසිද්ධියේ මහා පාරේ කරන්න කියලා නෑ නේ..
    ඔයා ලංකාවට ගැලපෙන්නේ නැති කතාවක් කියලා කියන්න..:confused:

    හරි මොකක්ද ගැලපෙන්නේ නැත්තේ ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MEKA KIUWAMA KELLA KIYANAWANE ANE BORU NOKIA INNA KIYALA :nerd::nerd::nerd:

    බොහෝ කෙල්ලෝ එහෙම උත්තරක් තමයි දෙන්නේ...
    නැතුව කියයි යෑ තැන්ක්ස් පැටියෝ කියලා..
    තවත් සමහරක් කෙල්ලෝ කියයි මේ වගේ...

    " ඔයාට විතරයි තේරුනේ පැටියෝ කියයි.."
    නැත්නම්..
    " ඒක මම දන්නවා පැටියෝ කියයි.. "
    නැත්නම්..
    " ඒ ලස්සන ඔයාට විතරයි නේ අයිති රත්තරං "
    කියයි... ඒ වගේ වෙනස් වෙනස් උත්තර ලැබෙනවා එක එක කෙල්ලොන්ගේ චරිත ලක්ෂණ අනුව..
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බොහෝ කෙල්ලෝ එහෙම උත්තරක් තමයි දෙන්නේ...
    නැතුව කියයි යෑ තැන්ක්ස් පැටියෝ කියලා..
    තවත් සමහරක් කෙල්ලෝ කියයි මේ වගේ...

    " ඔයාට විතරයි තේරුනේ පැටියෝ කියයි.."
    නැත්නම්..
    " ඒක මම දන්නවා පැටියෝ කියයි.. "
    නැත්නම්..
    " ඒක ඉතින් ඔයාට නේ අයිති රත්තරං "
    කියයි... ඒ වගේ වෙනස් වෙනස් උත්තර ලැබෙනවා එක එක කෙල්ලොන්ගේ චරිත ලක්ෂණ අනුව..

    අ නි වා​
     
    බොහෝ කෙල්ලෝ එහෙම උත්තරක් තමයි දෙන්නේ...
    නැතුව කියයි යෑ තැන්ක්ස් පැටියෝ කියලා..
    තවත් සමහරක් කෙල්ලෝ කියයි මේ වගේ...

    " ඔයාට විතරයි තේරුනේ පැටියෝ කියයි.."
    නැත්නම්..
    " ඒක මම දන්නවා පැටියෝ කියයි.. "
    නැත්නම්..
    " ඒක ලස්සන ඔයාට විතරයි නේ අයිති රත්තරං "
    කියයි... ඒ වගේ වෙනස් වෙනස් උත්තර ලැබෙනවා එක එක කෙල්ලොන්ගේ චරිත ලක්ෂණ අනුව..

    ANE MANDA BANG KELLO WELAWAKATA SLT ADSL WAGE :cool::cool::cool: ME HODATA INNAWA TIKAKEN DISCONNECT WENAWA :yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ANE MANDA BANG KELLO WELAWAKATA SLT ADSL WAGE :cool::cool::cool: ME HODATA INNAWA TIKAKEN DISCONNECT WENAWA :yes::yes:

    මෙහෙමයි කොල්ලෝ..
    ඒ වගේ වේලාවකදි අපි ඒ කනෙක්ෂන් එක ඩිස් කනෙක්ට් කරන එක නෙවෙයි ඒකට විකල්පය..
    අපි හොයා බලන්න ඕනේ ඒ වගේ වෙන්න හේතුව..
    ඒ හේතුව හොයාගෙන අපිට ඒ වැරද්ද හදා ගත්තා නම් මේ වගේ ඩිස්කනෙක්ට් වෙන්නේ නැතිව කනෙක්ෂන් එකෙන් අපිට උපරිම පළප්‍රයෝජන ලබාගෙන
    ජිවිතය පුරාවටම ලග තියා ගන්න පුලුවන්..
     
    මෙහෙමයි කොල්ලෝ..
    ඒ වගේ වේලාවකදි අපි ඒ කනෙක්ෂන් එක ඩිස් කනෙක්ට් කරන එක නෙවෙයි ඒකට විකල්පය..
    අපි හොයා බලන්න ඕනේ ඒ වගේ වෙන්න හේතුව..
    ඒ හේතුව හොයාගෙන අපිට ඒ වැරද්ද හදා ගත්තා නම් මේ වගේ ඩිස්කනෙක්ට් වෙන්නේ නැතිව කනෙක්ෂන් එකෙන් අපිට උපරිම පළප්‍රයෝජන ලබාගෙන
    ජිවිතය පුරාවටම ලග තියා ගන්න පුලුවන්..


    UBA KIYANA DE ATTHA MACHO..ATH MAGE KELLA ME HAMA DETAMA WADA WENAS KENEK...MATA TAMA TERUM GANNA BAHA..MATA E GANA KIYANNA TERENNETH NAHA..ATH EYA NATHUWA JIVATH WENNATH BAHA..E GANA HITAHANNATH BAYAI MAMA...:(:( ජිවිතය පුරාවටම ලග තියා ගන්න පුලුවන් nam mama godak lucky.....
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    ලස්සනයි කියලා කියුවම කියනවා ලෝකෙ තියන ලොකුම බොරුව කිව්වා කියල ඇයි එ???
    එනිවේ
    rep +++
     
    Last edited: