කෙල්ලව~හිනස්සමු

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මටත් මේ ටික ට්‍රයි කරන්න කෙල්ලෙක් හොයල දෙන්නකො.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටත් මේ ටික ට්‍රයි කරන්න කෙල්ලෙක් හොයල දෙන්නකො.

    මචන් කොල්ලෙක් වුනාම හැම දෙයක් ම..
    අත ලගට එන කම් ඉන්න හොද නෑ.. ඒ දේ වෙනුවෙන් උත්සහ කරන්න ඕනේ..
    අනික උත්සහයෙන් ගන්න දේවල් වල තමයි මචන් වටිනාකමක් තියෙන්නේ..
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග


    බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්..
    අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා..
    ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
    හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ අයගේ පල ප්‍රයෝජනය ලබා ගැනිම උදෙසා හිනා වෙන පිරිසකුත් ඉන්නවා..



    හරි මම දැන් මේ විදියට විග්‍රහ කලේ අද හිනාව ගැන කතා කරන්න නෙවෙයි..
    අද මම අත් දැකිමෙන් දැක්ක දෙයක් තමයි තම ආදරවන්තයන් තම ආදරවන්තියගේ හිතේ සතුටක් ගෙන නොදෙන
    ආකාරයෙන් කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා..


    ඒ කියන්නේ කොයි තරම් කෙල්ලට ආදරේ කලත් ඒ කෙල්ලගේ හිතට කවදාවත් විහිළුවෙන් තොරව ජිවත් වෙන්න උත්සහ
    කරන පිරිසකුත් ආදරවන්තයන්ගේ ලෝකයේ ජිවත් වෙනවා


    කෙල්ලෝ පව් ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ඒ කෙල්ලව පාලනය කරන්න ඕන එක ඇත්ත..
    ඒත් ඒ කෙල්ලව අයුතු විදියට බලපෑම් ඇති කරන්න උත්සහ කරන්න එපා.. එකෙන් වෙන්නේ කෙල්ල තමන් ගැන හිතේ ආදරයක් තිබ්බත්
    කිසිම නිදහසක් නැතිව කුඩු කරපු කුරුල්ලෙකුගේ ජිවිතය හා සමාන ජිවිතයක් ගත කරන සිදු විම..
    එකෙන් අපි හිතන්න නරකයි එහෙම කල පලියට අපිට ඒ ආදරය උපරිමයෙන් ලැබෙන විත්තිය..

    ආහ්.. සමාවෙන්න.. මම මාතෘකාවෙන් පිට යනවා වගේ දැනුනා.. ආදරය ගැන කතා කරද්දි මට මෙහෙම වෙනවා..
    කොහෙද ඉන්නේ කියලාත් දැනෙන්නේ නෑ..
    ;)


    හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්‍ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
    බලන්න කෝ මේ ක්‍රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..



    • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ

    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )

    • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )

    • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )

    • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )

    • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..

    • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ;) )

    • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..

    • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. ;) )

    • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..

    • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..

    • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..

    • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි :frown: )

    • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )

    • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..

    • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..

    • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට.. ;) )

    • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..

    • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
    ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ;) ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
    ( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )

    • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

    මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
    ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
    ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..

    ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...

    ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..




    me hamadema awrudu 4k thisse karalath kella mawa dala giya.... thamath mama ekata hetuwa hoyanawa.:(:(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me hamadema awrudu 4k thisse karalath kella mawa dala giya.... thamath mama ekata hetuwa hoyanawa.:(:(:(:(:(

    ඒදා මම ඒකට හේතුව ඇහුවා ඔයාගෙන්..
    ඒකට හරි උත්තරයක් මට ලැබුනේ නෑ..
    මම හිතන්නේ ඔයා පරක්කු වැඩි වෙන්න ඇති.. හේතුව..
    ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තේරුම් ගත්තා නම් ඒ කෙල්ල හැරෙද්දි මොන දේ වෙනුවෙන් ද එහෙම වෙනස් කමක් කරන්න ඇත්තේ කියලා හිතන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    හිටු, මන් කොරල බලන්ඩ යන්නෙ උඹ කියපු ඒවා. :yes: හැබැයි පුතෝ ගුටි කෑවොත් උඹ තමයි. :confused:
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
    නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
    අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
    ;)
    එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි.. :lol:


    හ හ හා....!! :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිටු, මන් කොරල බලන්ඩ යන්නෙ උඹ කියපු ඒවා. :yes: හැබැයි පුතෝ ගුටි කෑවොත් උඹ තමයි. :confused:

    හි..හි..
    ප්‍රශ්නයක් නෑ මචන්.. හැම දෙයකම
    වෙනස් ම අත්දැකිම් අරන් තියෙන්න ඕන නේ මචන්..
    නැත්නම් අගයක් නෑ..
    අනික අමාරුවෙන් ලබා කර ගන්න දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan wenada wagema ube thred nam niyamai ban mawa mathakada huga kalekin net awe

    ඔව්, අමතක නොවෙන්න විදියක් නෑ නේ මචන්.
    ලෝක කුසලානය කිව්වා නම් ඉතින් ඔයාගේ සිංදුව අමතක වෙන එකක් නෑ කාටත්..