patta machan...
ela machan
thanks![]()
ස්තුතියි ත්රේඩ් එකට අදහස් දක්වලා ඉදිරියට ගත්තාට..
patta machan...
ela machan
thanks![]()

ea dawasa enakan angili ganinawa thawamath..

ehema thibbama thawa aadare wadi wenawa 


kohoma unath weda arila gedarata awidagena yaddi.. mang himeen seeruwe eyage nama kiyana thaaleta eya dannawa mei kiyanne wada ganna tamai kiyala
'pigy back pigy back' kiwwama , ' ehenam mage uuru patiya naginna pitea'' kiyala kiyanawa.. aththata widinna bari dewal mawagena hari widinawa.. eyaa gena senehasak ipadenawa hith pathule ehema kiyaddi (blush)


wahu petawunge as lu mei loke lassanama ass
) mehema kiyaddi paw kiyala hithenawa aiyoo..






ewunata mang kemathiy eyage Tshirt ekak endagena inna doiyaddi
eaka thaama maga hebai 

machoo oya tika bandata passe karanna puluwannam goda
naaki unama aai naaki widiyatama inna ooni. ooka thamai looka siritha meya
hema deama anithya na.. apith dawasaka marila yanawa

Ane sweeeeeeeeeeeeeet
ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..
( Indala hitala mage boy friend uth mehema kiyanawa.. maath boruwata 'ane yanna boru nokiya' kiyala keewata mokada, hitha yatin aasai eya ehema kiyaddi.. mang wadiyenma aadare karana kena mage lassana dekala ho nodeka ho ehema kiyaddi hitha athulen lajjawakui santhosekui dekama athi wenawa.. hehe
ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ
meika karanna nam apita awasthawak labila na godak dura inna nisaea dawasa enakan angili ganinawa thawamath..
පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )
dura nisa mewwa karanna ba. ewunata ude paandara call kalaama nam puruddak hatiyata nidi mara gaathe call eka answer karala '' oong bellata pennaaaa'' kiyala kiyanna nam purudu wela innawa.. Lol
උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්රියාවලිය කරන්න පුලුවන් )
meika nam eya karala na. eth eyata danunama mata mahansiy wage kiyala , ara adeeena sinduwak kiyala maawa nidi nam karanawa..
ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )
meika nam karanawa. boruwatath pora badinawa, ehema pora badiddi kiyana katha walata mata hari hina.. ewunata aththata pora baandoth nam mang katin gahalama dinanawa.
සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )
eya jeewitheta SMS ekak ewala na aasawatawath.. ewwa nam aasai thamai.. eth skype eken offline msg ekak hari thiyanna amathaka karanne na boruwata hari ' i miss u' kiyalaehema thibbama thawa aadare wadi wenawa
ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..
yaluwanta hadunwala denawa. yaluwange hati mulin kiyala thamai hadunwala denne.. mehema karaddi, eya gena hari amuthu hangeemak ekathu wenawa hithata
ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
mehema karanna langa nam na.. eth call eken nam kiyanawa '' onna mang konde awissuwaaaa '' kiyalasellamata enna wage kiyala hithunamath ithin danne nedda aasai.. ewunata boruwata ' epaaa aneeeee ' kiyanawa
ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු
lol. wada ganna eka ane manda practical da kiyala. mokada eyai mamai dennama eka usa wagekohoma unath weda arila gedarata awidagena yaddi.. mang himeen seeruwe eyage nama kiyana thaaleta eya dannawa mei kiyanne wada ganna tamai kiyala
'pigy back pigy back' kiwwama , ' ehenam mage uuru patiya naginna pitea'' kiyala kiyanawa.. aththata widinna bari dewal mawagena hari widinawa.. eyaa gena senehasak ipadenawa hith pathule ehema kiyaddi (blush)
නම් මේ ක්රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. )
ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..
Apoo eyata thada wenawa ehema unama.. ewunata karanna deyak naane.. eya eakata karanne maawa guide karanawa paare yanne kohomada adinna ooni monada ehema kiyala.. eaken maawa godak parissam wenawa.. mehema weddi mata danenne mang hari protective kiyala.. ehema daneddi aadare thawath wadi wenawa
ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. )
කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..
mei dekama karanawa. dewani eka kiyaddi mata hithenawa mang thani na kiyala.. laga hitiya nam aththamai bellatama penala badaa gannawa ehema kiyana hema welawakama.. eatharam senehasa wedi wenawa
ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..
meika tikak adui. ewunata eya maye ekka katha nokara inne na. yaluwa hitiyath winadi 5k hari kaha karanawa, ea welawata eyata yaluwa ekka kaalaya gatha karanna kiyala mage wedak karanna yanawa.. mokada eyatath nidahasak tyenna epai
ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..
hina wenawa kesewethath, hariiima serious pita nikaan ' ane mang oya langa hitiya nam ' kiyala hithin hitha hithaa wage mage as deka diha balagena kiyanawa '' nangi oyage as deka hari ara podi wahu patiyekge wagelu..wahu petawunge as lu mei loke lassanama ass
) mehema kiyaddi paw kiyala hithenawa aiyoo..
පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි )
meikata nam thaamath waasanawak na
වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )
aththatama mehema weddi aasai aiyoo.. ewunata laga nathi nisa mehama welarth na.. hebai over the phone nam wela tyenawa
ඔබ ගේ ප්රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..
meika karala tyenawa.. dennama ekata sindu ahaddi hari santhosai ane.. eyage papuwata thurul wela ekata sindu ahanawa tharam senaseemak wena kohenda ?
ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..
mehema nam kiyala thiyenawa. ethakota aasa hithenawa
තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..
Ane mang nam hithanne na jeewithe thiyena thuraawata eya nam mata ohoma deyak karai kiyala. Lol. and mang wediya kemathith na eakata.. i respect the privacy
පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට.. )
meika nam aththama aththa.. nida ganna yana mohothe anthimata ahena wachane eyage unama senasille ninda yanawa.. aiya nam ninda yanna sindu kiyanawa.. sinduwe palaweni pada 4 yaddi mata hondatama ninda gihin hebai . LOL!
ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..
mehema wela thiyenawa.. ethakota santhosai
හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )
teddy bear kenek nam thawama deela na. eth paaluwata thibba kan dekata sudu galak thiyena chuttan raththaran karaambu dekak ewwa.. eaka daagena thamai thawamath inne.. mata mulinma labunu raththaran baduwa.. indala hitala skype eken ' mei balanna mage kalaambuuuuu ' kiyala eyatama rasa kara kara pennanawa. eyatath santhosai ethakota mang hithanne
Eya mata adum thoranna danne na thawamaewunata mang kemathiy eyage Tshirt ekak endagena inna doiyaddi
eaka thaama maga hebai
ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..
adare nam danenawa. eth laga nathi eka loku aduwak

machoo oya tika bandata passe karanna puluwannam goda
aniwa. romeo Juliet , raama sitha , laila majnu wage ayath bandapu nathi hinda thamai prasidda prema wanthayan une.. bendata passe wagakeem wedi weddi dewal wenas wenawa.. eaka api kaatath podui.. wadiyen watinne, pirimi kena gaanu kenata garu karanawada, gaanu kena pirimi kenata garu karanawada, mona dea unath thawamath dedena athara aadaraya thiyenawada kiyana eka witharai.. Api hamoma krithakjana minissu.. ape sathuta wenuwen karana lawkika dewal thamai oowwa..
apita iskole yana kaale iskole yanna ooni.. bedata passe aai iskole yanna baane.. ei wage kellek kollek wage love karana kaale love karanna ooni.. bendata passe eeta passe thiyena wagakeem gena selakilimath wenna ooni.naaki unama aai naaki widiyatama inna ooni. ooka thamai looka siritha meya
hema deama anithya na.. apith dawasaka marila yanawa
watinakamakata thiyenne, api wayasata giyama lagin indagena mathak karanna kaalayak thiyei.. mathak karanna dewal thiyei.. ' oyaata mathaka issera apita hambenna bari kaale phone eken love karapu hati ? '' mese pawasamin yuwala sinasei.
THE END !!![]()
![]()
හි. හි.. ස්තුතියි යාලුවා..
පරක්කු වේලා හරි මගේ ත්රේඩ් එකට ඔයාගේ අදහස් එකතු කලාට..
බලාගෙන යද්දි මම කියලා තියෙන හුගාක් දේවල් හරි නේ..![]()

![]()
hehe.. ur welcome aiya![]()
kellek hitiya nam
;(
හි. හි. ඔව් යාලුවා ඔයා හරි..
මේ දේවල් බොහෝ දෙනෙක් හිතන්නේ අත්දැකිමෙන් ම ලබා ගන්න ඕන දෙවල් කියලායි..
අනික අපේ සමහරුන් ඉන්නවා ඒ අයගේ ජිවිතයට අත්දැකිමක් ලබන්නේ නැතිව කිසිම දෙයක් හරි කියලා පිලිගන්නේ නැති පිරිසක්..
ඒ වගේ අයට කියන්න තියෙන්නේ මේ වගේ දුර දිග බලලා කටයුතු කරනවා නම්..
අපිට මේ ආත්මයේදි සතුටෙන් ආදරයෙන් කිසිම දෙයක් බලපෑව පලියට බය වෙන්නේ නැතිව මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන් වාතාවරණයක් ඇති වෙයි..
ඒදාට අපිට වගේම ඒ වට පිටාවේ ඉන්න හැමෝටම වුනත් සතුටක් ගෙන දෙයි..

කොහොම වුනත් ඔයාගේ හීන කුමාරයාට පුලුවන්..
ඉක්මණින් ම ඔයාගේ ජිවිතයට ඔයාගේ හදවතට ලං වේලා ඉන්න පුලුවන් වෙන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරන්නම්..

හැබයි පුතෝ වැඩේ අවුල් උනොත් මං කියනවා උඔ තමා කිව්වේ කියලා

හි. හි.. හරි අවුලක් නෑ.. මම ඊට පස්සේ වෙන දේවල් වල
වගකිම බාර ගන්නම්..![]()