කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks machan......

    he hee
    sirawata :D :D

    nice thread..


    ekanam atta machan !!:yes:

    වඩාගෙන නලවලා බලපන්

    රන් වදන් ටීක

    ත්‍රේඩ් එක බලලා අදහස් දුන්නාට ස්තුතියි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ටික ඔක්කොම එකපාරට කලාට කමක් නැද්ද බං...?

    එකපාරට කරලා මොනවා ද අපෙක්ෂා කරන්නේ ?
    හි. හි..
    කෙල්ලෙක් ව තේරුම් අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න..
    වැඩි පුර කෙල්ලෙක් ගේ ජිවිතයත් එක්ක සෙල්ලම් කරන්න ගියා නම්..
    අපි තේරුමක් නැතිව විහිළු චරිතයක් විතරයි වෙන්නේ..
    ඒ හින්දා කෙල්ලව තේරුම් අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post machan
    godak vatinava

    thanxxxxx machan mewa mata godak watinwa thanxxxxx

    සහෝදරයාට විතරක් නෙවෙයි..
    බොහෝ දෙනෙක්ට වටිනවා කියලා මම හිතනවා..
    බොහෝ දෙනෙක් හරියට කෙල්ලෙක් ට ආදරය කරන්න දන්නේ නෑ..
    ඒ හින්දායි මේ දේ ලියලා බේදා ගන්න හිතුවේ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    menna machan mata kella fb eke penna dapu video ekak,eken kiyala tiyenne eyalata monawada apen one kiyala,ube tred ekatama wedagath nisa demma

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    menna machan mata kella fb eke penna dapu video ekak,eken kiyala tiyenne eyalata monawada apen one kiyala,ube tred ekatama wedagath nisa demma

    ස්තුතියි සහෝදරයා බේදා ගත්තාට..
    බලාගෙන යද්දි මම කියලා තියෙන කතාව බොහෝ දුරට මේ කතාවට සමානයි නේ..