කෙල්ලව~හිනස්සමු

thilan_123

Member
Jun 2, 2011
137
3
0

තම ආදරවන්තිය ලග ඉන්න ම ඕනේ නෑ.. අපේ ආදරය පෙන්නුම් කරන්න..
දුරකථනයෙන් වත් ඔයා කතා කරන්නේ නැති එකේ..
ඒ ආදරය ගැන වැඩි දුර විශ්වාසයක් තියා ගන්න විදියක් නෑ සහෝදරයා.. අපිට පුලුවන් කම තියෙන්නේ ඕනේ. ඒ ආදරය වෙනුවෙන් ඒ කෙල්ල ජිවත් වෙන තැනට හරි අඩුම ගානේ ගිහිල්ලා කෙල්ලව බලලා කතා බහ කරන්න..

ආදරය තමන්ගේ පනටත් වැඩියෙන් එයාට තියෙනවා නම්, වෙන අඩුපාඩු දරාගෙන ඉන්නවා..දාලා යන්න බෑ..මොකද ආදරේ ඊටත් වැඩි නිසා...

ඔයාගෙන් මට මේක ඕනේ,අරක ඔනේ කියලා ඉල්ලන්න බෑ..එක එයා තේරුම් ගන්න ඕනේ..ඒ දේවල් ලැබෙන්නේ නැත්නම් ලැබෙන දෙයින් සැනසෙන්න ඕනේ..ආදරය කියන්නේ ඒකයි..ඒක පරිත්යාගයක්..

ඇත්තටම ආදරේ නම් වෙන අඩුපාඩු වලට දාලා යන්න බෑ..මොකද මගේ මුලු ලෝකයම එයා නිසා...එයා නැතුව හුස්ම ගන්නවත් මට බෑ කියලා මන් දන්න නිසා.

ඇත්තම ආදරය එහෙමයි...
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔව්, අනිවාර්යෙන් ම..
    ආදරයේදි ඒ හදවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..
    ඒ හදවත් වලට ඕන කම තියෙන්නේ.. ඒ ආදරය උපරිමයෙන් ලබා ගන්න විතරයි..
    ඒ හින්දායි ඒ ආදරය දුරස් වුනාම අපේ හදවත් වලට ඒ වේදනාව දරා ගන්න විදියක් නැත්තේ..
     
    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    ඔව්, අනිවාර්යෙන් ම..
    ආදරයේදි ඒ හදවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..
    ඒ හදවත් වලට ඕන කම තියෙන්නේ.. ඒ ආදරය උපරිමයෙන් ලබා ගන්න විතරයි..
    ඒ හින්දායි ඒ ආදරය දුරස් වුනාම අපේ හදවත් වලට ඒ වේදනාව දරා ගන්න විදියක් නැත්තේ..

    ඒ වේදනාව,දුක කදුලින් පිට කරන්නේ වේදනාව දරාගන්නම බැරි අවස්තාවේදීයි..ඒ වෙලාවට හැමවෙලාවෙම නාහෙන් අඩාගත්තු ගමන්මයි කිව්වම එයාගේ හිත තවත් රිදෙනවා..
    අනේ මගේ ආදරය එයාට තේරුම් ගන්න බෑනේ කියලා.

    මෙකේ ඉන්න කොල්ලන්ට කියන්නේ,ඒ වෙලාවට එයාගේ හිත සනසනවා ඇරෙන්න ඒකට බැනලා මුණ පුලුටු කරන් ඉන්න එපා...ඇත්තටම එතකොට හිතෙනවා මැරිලා ගියා නම් හොදයි කියලා...

    තමන්ගේ අතින් උන අඩුපාඩුව පොඩ්ඩක් බලලා මේකයි උනේ කියලා එයාට තේරුම් කරන්න..අතත් අල්ලගෙන..බලන්න එයාගේ දුක,තරහව කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වෙයි..

    ආදරය එහෙමයි...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට කෙල්ලෙක් හොයලා දුන්නොත් මන් කියන්නම් මගේ අදහසුත් .........

    කොල්ලෙක් වුනා නම්..
    හැම දෙයක් ම අත ලගට එනකම් බලාගෙන ඉන්නේ නැතිව..
    තමන්ගේ හිතේ තියෙන දේ ලබා ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
     
    nidarsha91

    Well-known member

  • කොල්ලෙක් වුනා නම්..
    හැම දෙයක් ම අත ලගට එනකම් බලාගෙන ඉන්නේ නැතිව..
    තමන්ගේ හිතේ තියෙන දේ ලබා ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..

    http://www.youtube.com/watch?v=r52_cI1mlFE&feature=related

    මං මොකුත් නොකියා ඉන්නම් අයියේ ...........
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    good thread machan..bt mata mewa karanna kawruth nane :( kawada hari kiyanne dan godak kal indala adare kala,,ekkenek wath kamathi nane :(
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    me kiyapuwain godak awa mama kaala tiyanawa.....athi sarthakaiii...at machan ubalaga idea akak nedda gewal walin kemati karaganna puluwan vidiyak gena
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good thread machan..bt mata mewa karanna kawruth nane :( kawada hari kiyanne dan godak kal indala adare kala,,ekkenek wath kamathi nane :(

    අපිට හැම දෙයක් ම ලං කර ගන්න පුලුවන් කම තියෙනවා..
    අපේ හිත ශක්තිමත් වුන දවසක..
    ඒ හින්දා පහත් මානසිකත්වයෙන් හිතන්න යන්න එපා සහෝදරයා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me kiyapuwain godak awa mama kaala tiyanawa.....athi sarthakaiii...at machan ubalaga idea akak nedda gewal walin kemati karaganna puluwan vidiyak gena

    ඒ ගැන මම වෙනම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් කියලා දෙන්න උත්සහ කරන්නම්..
    හැමෝටම වැදගත් වෙන හින්දා..