තම ආදරවන්තිය ලග ඉන්න ම ඕනේ නෑ.. අපේ ආදරය පෙන්නුම් කරන්න..
දුරකථනයෙන් වත් ඔයා කතා කරන්නේ නැති එකේ..
ඒ ආදරය ගැන වැඩි දුර විශ්වාසයක් තියා ගන්න විදියක් නෑ සහෝදරයා.. අපිට පුලුවන් කම තියෙන්නේ ඕනේ. ඒ ආදරය වෙනුවෙන් ඒ කෙල්ල ජිවත් වෙන තැනට හරි අඩුම ගානේ ගිහිල්ලා කෙල්ලව බලලා කතා බහ කරන්න..
ආදරය තමන්ගේ පනටත් වැඩියෙන් එයාට තියෙනවා නම්, වෙන අඩුපාඩු දරාගෙන ඉන්නවා..දාලා යන්න බෑ..මොකද ආදරේ ඊටත් වැඩි නිසා...
ඔයාගෙන් මට මේක ඕනේ,අරක ඔනේ කියලා ඉල්ලන්න බෑ..එක එයා තේරුම් ගන්න ඕනේ..ඒ දේවල් ලැබෙන්නේ නැත්නම් ලැබෙන දෙයින් සැනසෙන්න ඕනේ..ආදරය කියන්නේ ඒකයි..ඒක පරිත්‍යාගයක්..
ඇත්තටම ආදරේ නම් වෙන අඩුපාඩු වලට දාලා යන්න බෑ..මොකද මගේ මුලු ලෝකයම එයා නිසා...එයා නැතුව හුස්ම ගන්නවත් මට බෑ කියලා මන් දන්න නිසා.
ඇත්තම ආදරය එහෙමයි...
ඔව්, අනිවාර්යෙන් ම..
ආදරයේදි ඒ හදවත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ..
ඒ හදවත් වලට ඕන කම තියෙන්නේ.. ඒ ආදරය උපරිමයෙන් ලබා ගන්න විතරයි..
ඒ හින්දායි ඒ ආදරය දුරස් වුනාම අපේ හදවත් වලට ඒ වේදනාව දරා ගන්න විදියක් නැත්තේ..
මට කෙල්ලෙක් හොයලා දුන්නොත් මන් කියන්නම් මගේ අදහසුත් .........
කොල්ලෙක් වුනා නම්..
හැම දෙයක් ම අත ලගට එනකම් බලාගෙන ඉන්නේ නැතිව..
තමන්ගේ හිතේ තියෙන දේ ලබා ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
thanks machan...
but tawama gf kenek ne ban try karala balanna
kawada hari kiyanne dan godak kal indala adare kala,,ekkenek wath kamathi nane 
good thread machan..bt mata mewa karanna kawruth nanekawada hari kiyanne dan godak kal indala adare kala,,ekkenek wath kamathi nane
![]()
me kiyapuwain godak awa mama kaala tiyanawa.....athi sarthakaiii...at machan ubalaga idea akak nedda gewal walin kemati karaganna puluwan vidiyak gena
bump...
Maru Thread eka!!!!!
cool ehema penna ne neda den moko danne ne