කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tnx broooooooooo ubana m deyyek

    patta post eka

    බොහෝ දෙනෙක් මේ වගේ දේවල් තේරුම් ගත්තාට..
    ඒ අයගේ ජිවිතයට ඇතුල් කර ගන්න ඒ තරම් උත්සහ කරන්නේ නෑ..
    ඒකයි මම දකින වැරද්ද..
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට මචං.......මම මේ ත්‍රෙඩ් ඒක බලන දෙවෙනි පාර....

    පුලුවන්නම් කෙල්ලෝ වෙනුවෙනුත් ත්‍රෙඩ් එකක් දාන්න "කොල්ලව හිනස්සමු " කියල...... :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට මචං.......මම මේ ත්‍රෙඩ් ඒක බලන දෙවෙනි පාර....

    පුලුවන්නම් කෙල්ලෝ වෙනුවෙනුත් ත්‍රෙඩ් එකක් දාන්න "කොල්ලව හිනස්සමු " කියල...... :D

    කොල්ලන්ව හිනස්වමු කියලා ත්‍රේඩ් එකක් දාන එකෙන් තේරුමක් නෑ සහෝදරයා..
    හේතුව මේ අඩවියේ වැඩි ප්‍රතිශතයක්ම ඉන්නේ කොල්ලෝ හින්දා..
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    තමනේ පොම්වතියගේ කැමතිදේවල් හරියට තේරුම් අරං වැඩ කලම වැඩේ කොහොමත් සාර්ථකයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමනේ පොම්වතියගේ කැමතිදේවල් හරියට තේරුම් අරං වැඩ කලම වැඩේ කොහොමත් සාර්ථකයි.

    ඒත් වැරැද්ද තියෙන්නේ අපේ සහෝදරයන් හිතන්න කෙල්ලෝ ඇවිත්..
    අපේ ආසාවන් දැනගෙන අපිව ආශ්‍රය කරන්න ඕනේ කියන මතයේ ඉන්න එක නේ..
    ඒ හින්දායි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙන ආදරයක් ලං කර ගන්න බැරිව ලත වෙන්නේ..
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ඒත් වැරැද්ද තියෙන්නේ අපේ සහෝදරයන් හිතන්න කෙල්ලෝ ඇවිත්..
    අපේ ආසාවන් දැනගෙන අපිව ආශ්‍රය කරන්න ඕනේ කියන මතයේ ඉන්න එක නේ..
    ඒ හින්දායි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙන ආදරයක් ලං කර ගන්න බැරිව ලත වෙන්නේ..

    :yes::yes: කෙල්ලෙක්ව යාළුකරන් එ කෙල්ලගෙන් තමනේ ආශාවන් අවශ්‍යතාවන් ඉටුකරගන්න යනවනම් එතන තියෙන්නේ ආදරයකට වඩා නොමිලේ අබිසාරනියක් තියන් ඉන්නව වගේ වැඩක්
    …
    …ආදරයක සාර්ථකත්වය තියෙන්නේ දෙදෙනාගේ තියෙන අන්නොන්‍ය සබදතා මතයි.
    …එකිනෙකට හොරා වැඩ කරනවනම් ඉතින් හැමදාම ප්‍රශ්ණ තමා. :cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: කෙල්ලෙක්ව යාළුකරන් එ කෙල්ලගෙන් තමනේ ආශාවන් අවශ්‍යතාවන් ඉටුකරගන්න යනවනම් එතන තියෙන්නේ ආදරයකට වඩා නොමිලේ අබිසාරනියක් තියන් ඉන්නව වගේ වැඩක්

    …ආදරයක සාර්ථකත්වය තියෙන්නේ දෙදෙනාගේ තියෙන අන්නොන්‍ය සබදතා මතයි.
    …එකිනෙකට හොරා වැඩ කරනවනම් ඉතින් හැමදාම ප්‍රශ්ණ තමා. :cool:

    අනිවා..
    ආදරයේදි දෙන්නාගේම සිතුම් පැතුම් එක සමාන වෙන තරමටයි ඒ බැදිම රදා පවතින්නේ..
    නැත්නම් ඉතින් ඒ ආදරයේ පහස විද දරා ගන්න අමාරුයි..