machooooooooooooo godak watina thread ekak tnx ummaaaaaaaaaaaaaaaaaaaaa![]()
tnx broooooooooo ubana m deyyek
patta post eka

පට්ට මචං.......මම මේ ත්‍රෙඩ් ඒක බලන දෙවෙනි පාර....
පුලුවන්නම් කෙල්ලෝ වෙනුවෙනුත් ත්‍රෙඩ් එකක් දාන්න "කොල්ලව හිනස්සමු " කියල......![]()
Thanks for the info machan..
කරලා බලන්න තමා දැන් කවුරුත් නැත්තේ..![]()




Bump
me 2![]()
othana thiyana ewaq 100% true
godak ewa mn karala thiyyanawa
athi sarthakai
![]()
තමනේ පොම්වතියගේ කැමතිදේවල් හරියට තේරුම් අරං වැඩ කලම වැඩේ කොහොමත් සාර්ථකයි.
ඒත් වැරැද්ද තියෙන්නේ අපේ සහෝදරයන් හිතන්න කෙල්ලෝ ඇවිත්..
අපේ ආසාවන් දැනගෙන අපිව ආශ්‍රය කරන්න ඕනේ කියන මතයේ ඉන්න එක නේ..
ඒ හින්දායි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙන ආදරයක් ලං කර ගන්න බැරිව ලත වෙන්නේ..

කෙල්ලෙක්ව යාළුකරන් එ කෙල්ලගෙන් තමනේ ආශාවන් අවශ්‍යතාවන් ඉටුකරගන්න යනවනම් එතන තියෙන්නේ ආදරයකට වඩා නොමිලේ අබිසාරනියක් තියන් ඉන්නව වගේ වැඩක්
කෙල්ලෙක්ව යාළුකරන් එ කෙල්ලගෙන් තමනේ ආශාවන් අවශ්‍යතාවන් ඉටුකරගන්න යනවනම් එතන තියෙන්නේ ආදරයකට වඩා නොමිලේ අබිසාරනියක් තියන් ඉන්නව වගේ වැඩක්
…
…ආදරයක සාර්ථකත්වය තියෙන්නේ දෙදෙනාගේ තියෙන අන්නොන්ය සබදතා මතයි.
…එකිනෙකට හොරා වැඩ කරනවනම් ඉතින් හැමදාම ප්‍රශ්ණ තමා.![]()