කෙල්ලව trip යවනවද?

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    Dude this is fucking Sri Lanka. Because of social media effects guys are fucking horny. Even his gf is loyal as fuck l,There guys make them wanna fuck too. When with bunch of guys evil is there always. Knowing the facts and let her for a fuck is ok.

    Even in western culture, it's a big deal when a girl laid with a guy while dating another guy. It's human behavior.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    Sad to see some relationship pundits rationalizing cheating. Being needy/desperate and maintaining your chastity in a relationship are separate qualities. You can maintain your chastity while not being needy/desperate at the same time and vice versa.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    මචං ඔය කෙල්ලට ට්‍රිප් එක යන්න දීපං.
    කෙල්ල යන්නෙ ශේස්ත්‍ර චාරිකාවක්.
    ශේස්ත්‍ර චාරිකාවක් කියන්නෙ අවුරුද්දකට සැරයක් අධ්‍යාපනික වටිනා කමක් තියන තැනකට එක්කං යන එකහ්.
    කෙල්ලට ඔය ගමන යන්න දීපං අනිත් යාළුවො එක්ක සිංදුවක් කියල පොඩ්ඩක් විනෝද වෙලා ඒවි.

    ඔය මේ මේ මාසේ අන්තිම සතියෙ සිකුරාදා යන ට්‍රිප් එක නෙහ්.
    මම දන්න අයත් යනවා බය වෙන්න එපා.
    චීචස්ලාත් යන නිසා කිස් එකකට වඩා දෙයක් කරන්න හම්බ වෙන්නෙ නෑ.

    කෙල්ල ආවට පස්සෙ කෙල්ලට ක්ලෝගාඩ් මුඛ සෝදන දියර පොඩි බෝතලයක් ගෙනිහින් දීලා කියපං කට සෝදන්න කියලා. රුපියල් සීයකට අඩුයි බෝතලේ.
    ඉස්කෝලෙ යන කාලේ යන ට්‍රිප් තමා ජීවිත කාලෙම මතකයේ රැදෙන්නෙ ඒක නිසා යන්න දීපං.
    උබට ට්‍රිප් එකහ් යන්න ගෙදරින් සල්ලි දෙන්නෙ නෑ කියලා කෙල්ල යන එක නවත්තන්න එපා. පව් බං ඒකි.
    උබ හොඳ කොල්ලා මේක තේරුම් ගනී කියලා හිතනවා.

    මේකෙ ඉන්න සයිකො ඩයල් කියන දේවල් ගනං ගන්න එපා.
    එයාලා හිතලා තියෙන්නෙ ඔයා ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර වෙලා ජොබ් එකක් කරන ගයි කෙනෙක් කියලා.

    මීට ඔයාගෙ හොඳම යාළුවා. හැම දාම පරක්කු වෙලා ඉස්කෝලෙට ඇවිල්ලා විනය බාර සර්ට අහුවෙලා කොල ඇහිදින කොල්ලා.

    මම මේ පිලිතුර ලියන වෙලාව වෙනකොට හොයාට හොඳටම නින්ද ගිහින ඇති කියලා හිතනවා ඇහැරුන වෙලාවක දකීනෙ කියලා තමා මම මේක දැම්මෙ.

    හෙට රුපියල් 49 ඩේටා කාඩ් එකක් දාගෙන ඇවිත් මගෙ අදහස ගැන හිතුන දේ කියලා යන්න.
     
    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sara moko kiyanne?? mekata thread eka dapu eka harida weradida?

    love ekata 7 yrs wenawalu

    Mko hitanne

    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
    මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..

    පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා දෙනවා..වැටුනා ම අත ගානවා වගෙ එකක්..එකම ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න..ඔයා යාලුවො සෙට් එකක් එක්ක හයිකින් යනවා..එකෙ කෙල්ලෙක් වැටෙනවා..එතකොට ඔයා දුවලා ගිහින් බෙහෙත් ගානවාද ඉස්සල්ලාම එතන ඉන්න කෙල්ලෙක් බෙහෙත් ගානවාද..තමන් ඩොකෙක් හො එ සම්බන්දව විශෙශ දැනිමක් නැත්නම් තමන් යාලුවෙක් උනත් කෙල්ලො ඉන්න තැනක එ කෙල්ලව අත ගාන්න යනවාද..

    තමන් ට කෙල්ල ගැන සැකයක් එන්නෙ තමන් වෙන කෙල්ලො එක්ක හැසිරෙන විදිහෙන් කියලා තමා මට නම් හිතෙන්නෙ..තමන්ට යන්න පුළුවන් නම් ඇයි කෙල්ලට බැරි..එතකොට ඔය විදියට ම හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගෙ කෙල්ල ඔයාලා එක්ක ආවොත් යාලුවා නැතිව ඔයාල එයාටත් සලකන්නෙ එහෙමම ද..
    කෙල්ලෙක් ට ලමයෙක් ලැබෙන්නෙ කොල්ලෙක් එක්ක හිටියාම..එතකොට එකට දෙන්නම හවුල්..
    එහෙම නැතුව කෙල්ලො විතරක් නරකයි හො කොල්ලො විතරක් නරකයි වෙන්නෙ නැ..අනික ඔයාට කෙල්ලව එක්ටැම් ගේක තමා ඔහොම නම් තියන්න වෙන්නෙ..වෙන කොල්ලෙක් නොදකින්නම...

    හැබැයි අමතක කරන්න එපා උන්මාද චිත්‍රාට එක්ටැම් ගේක ඉදලාත් ලමයෙක් ලැබුනා කියන එක
     
    • Like
    Reactions: tha123

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Thanks මචන්. I don't want to ruin her fun. She's been waiting for this for weeks. She doesn't tell me anything wrong when I ask to go trips without her.

    ඔහොම තමයි මගේ කෙල්ලත් පටන් ගත්තේ.
    අන්තිමට trip 5 ක් ගත්තොත් 4 ගියාට පස්සේ මම 1ක් එපා කිවුව ගමන් හෙන වලියක් පටන් ගන්න ගත්තා.
    එකිත් කවදාවත් වටේ ගියේ නෑ.
    හැබැයි දැන් දැන් එකට ඉන්නත් බැරි ලෙවල් එකකට ඇවිල්ලා ඉන්නේ. වෙන සම්බන්ද නැහැ. but personal issues වැඩියි. කිසිම මිනිහෙක් එක්ක ඉන්න පුළුවන් වෙයිද මන්දා.
    ළඟදීම මේක ඉවර වෙනවා. මටත් දැන් එපා වෙලා.
    හැබැයි දැනට අවුරුදු 7 කට කලින් පන දෙන්න තමයි හිටියේ. එහෙම හිටියා 4 years වගේ.

    So don't love too much..
    It will eat you alive oneday.
    have a fun be cool.
    avoid from toxic relationships... :yes: :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408

    One solution
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හිරකරන්ගෙන නීති දාගෙන ඉන්න පුලුවන්ද බන්. බැන්දට පස්සෙත් ඔහොම පස්සෙන් ඉන්නද හිතන් ඉන්නේ .. ඔහොම හිටියොත් කොහමත් එපා වෙනවා. අල්ලන්න ඕනේ නම් අල්ලන ගෑනී උබ ගෙදර ඉද්දි හරි අල්ලනවා. අනික ට්‍රිප් එකක් යනවා වගේද එහෙනම් ඔෆිස් වල,ක්ලාස් වල, බස් වල ඕනේ තරම් ඊට වඩා අවස්ථා තියෙනව නේ වෙන උන් එක්ක සෙට් වෙන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Trip wala set wenawa.:yes:reta bus eke nan enne aniwa set wenawa.man nan issara uni trip yanakota atha athulemai kellekge
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
    මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..

    පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා දෙනවා..වැටුනා ම අත ගානවා වගෙ එකක්..එකම ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න..ඔයා යාලුවො සෙට් එකක් එක්ක හයිකින් යනවා..එකෙ කෙල්ලෙක් වැටෙනවා..එතකොට ඔයා දුවලා ගිහින් බෙහෙත් ගානවාද ඉස්සල්ලාම එතන ඉන්න කෙල්ලෙක් බෙහෙත් ගානවාද..තමන් ඩොකෙක් හො එ සම්බන්දව විශෙශ දැනිමක් නැත්නම් තමන් යාලුවෙක් උනත් කෙල්ලො ඉන්න තැනක එ කෙල්ලව අත ගාන්න යනවාද..

    තමන් ට කෙල්ල ගැන සැකයක් එන්නෙ තමන් වෙන කෙල්ලො එක්ක හැසිරෙන විදිහෙන් කියලා තමා මට නම් හිතෙන්නෙ..තමන්ට යන්න පුළුවන් නම් ඇයි කෙල්ලට බැරි..එතකොට ඔය විදියට ම හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගෙ කෙල්ල ඔයාලා එක්ක ආවොත් යාලුවා නැතිව ඔයාල එයාටත් සලකන්නෙ එහෙමම ද..
    කෙල්ලෙක් ට ලමයෙක් ලැබෙන්නෙ කොල්ලෙක් එක්ක හිටියාම..එතකොට එකට දෙන්නම හවුල්..
    එහෙම නැතුව කෙල්ලො විතරක් නරකයි හො කොල්ලො විතරක් නරකයි වෙන්නෙ නැ..අනික ඔයාට කෙල්ලව එක්ටැම් ගේක තමා ඔහොම නම් තියන්න වෙන්නෙ..වෙන කොල්ලෙක් නොදකින්නම...

    හැබැයි අමතක කරන්න එපා උන්මාද චිත්‍රාට එක්ටැම් ගේක ඉදලාත් ලමයෙක් ලැබුනා කියන එක

    sara, kathawa aththa, me thread ekata comment karan eka therumak naha
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ubath pala. nattan marry karanakal yawana eka gana deparak hitapan. ona kellek nawanna danna pirimi innawa.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
    මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..

    එහෙම කරන්න නං කාටවත් කැමති වෙන්න එපා.
    හැමෝටම එක හා සමානව දරාගන්න බෑ. මේක දෙගොල්ලන්ටම අදාලයි.

    පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.

    ඒක තීරණය වෙන්නෙ දෙන්නාගෙ තියන සම්බන්ධයේ ස්භාවය මත. පොඩි ගැටලුවක් තියනවා. ගෑණු ලමයා දන්නෙ නෑ කියලා නොයා ඉන්න හේතුවක් නෑනෙ.
    ගෑණු ලමයා එයාලාව දන්නවා නම් එයාවත් අරං යන්න පුලුවං නිසා ප්‍රශ්ණයක් නෑ.
    ලංකාවේ කොහොමත් බඳින්න කලිං කෙල්ලො ගෙවල් වලිං එළියට යවන්නෙ නෑ.
    ගියත් යන්නෙ හොරෙං.

    ඒක නිසා මේ ප්‍රශ්නෙ එන්නෙ කිහිප දෙනෙක්ට පමණයි.

    අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා දෙනවා..වැටුනා ම අත ගානවා වගෙ එකක්..එකම ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න..ඔයා යාලුවො සෙට් එකක් එක්ක හයිකින් යනවා..එකෙ කෙල්ලෙක් වැටෙනවා..එතකොට ඔයා දුවලා ගිහින් බෙහෙත් ගානවාද ඉස්සල්ලාම එතන ඉන්න කෙල්ලෙක් බෙහෙත් ගානවාද..තමන් ඩොකෙක් හො එ සම්බන්දව විශෙශ දැනිමක් නැත්නම් තමන් යාලුවෙක් උනත් කෙල්ලො ඉන්න තැනක එ කෙල්ලව අත ගාන්න යනවාද..

    කිසිම කෙනෙක් උදව්වට හිටියෙ නැත්තං විතරයි මම නං උදව්වට යන්නෙ. මම හරි කම්මැලී වැඩ කරන්න. මට මෙහෙම අවස්ථාවක් කිසිම දාක එන එකක් නෑ. මම කැලේ යන්න ආසම නෑ. ට්‍රිප් ගියත් කරන්නෙ හොටෙල් එකට වෙලා මොනවා හරි කාලා නිදා ගන්න එක.

    තමන් ට කෙල්ල ගැන සැකයක් එන්නෙ තමන් වෙන කෙල්ලො එක්ක හැසිරෙන විදිහෙන් කියලා තමා මට නම් හිතෙන්නෙ..

    එහෙමම කියන්න බෑනෙ. තමන් අහන දකින දේවල් එක්ක තමයි ගොඩක් ලංකාවේ අය තීරන ගන්නෙ.

    තමන්ට යන්න පුළුවන් නම් ඇයි කෙල්ලට බැරි..

    ලංකාවේ මිනිස්සු හිතන පතන විදිහ තමයි ඒක.
    ඒක සමහර විට වැරදි ඇති.
    ඒත් ලංකාවේ ගෑනූ මිනිස්සු දෙගොල්ලොම මෙහෙම හිතන නිසා
    ලංකාවේදි අපිත් එහෙම හිතුවෙ නැත්තං කොං වෙනවා.
    කොච්චර හොඳට තියන පවුලකට උනත් වටේ අයගෙ බලපෑමෙන් බේරෙන්න බෑ.

    එතකොට ඔය විදියට ම හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගෙ කෙල්ල ඔයාලා එක්ක ආවොත් යාලුවා නැතිව ඔයාල එයාටත් සලකන්නෙ එහෙමම ද..

    මම නං නෑ. මම කෙල්ලන්ට අකමැති නිසා.
    ඒත් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔව්.
    ඒ ගෑනු කෙනා ප්‍රිය මනාප කෙනෙක් නං . ( මනුස්සයාගෙං මනුස්සයාට වෙනස් වෙනවා මේක. )
    තමගෙ අම්මා තාත්තා සහෝදර සහෝදරිය ගැන උනත් හිතනවා.
    ඒක වැරැද්දක් විදිහට මම නම් දකින්නෙ නෑ.
    මේකට සමාජ සම්මතය අදාල නෑ. හැගීම් පිළිබඳ ප්‍රශ්ණයක් නිසා.

    කෙල්ලෙක් ට ලමයෙක් ලැබෙන්නෙ කොල්ලෙක් එක්ක හිටියාම..එතකොට එකට දෙන්නම හවුල්..

    මේක අදාලා වෙන්නෙ නෑ මේ කාරනාවට. මේ කතා කරන්නෙ හැගීම් ගැන නිසා.
    ඒ වෙලාවට HIV තියන කෙනෙක් එක්ක උනත් එකතු වෙනවා දෙසැරයක් නොසිතා.

    එහෙම නැතුව කෙල්ලො විතරක් නරකයි හො කොල්ලො විතරක් නරකයි වෙන්නෙ නැ..අනික ඔයාට කෙල්ලව එක්ටැම් ගේක තමා ඔහොම නම් තියන්න වෙන්නෙ..වෙන කොල්ලෙක් නොදකින්නම...

    ලංකාවේ සමාජයේ ගොඩක් වෙලාවට එක්ටැම් ගේක තමා ගෑණි ඉන්නෙ. සමහර ගෙවල් වල මිනිහා ඉන්නෙත් එහෙමම තමා.
    ඒක සමාජය හැදිලා තියන විදිහ. ඒකට විරුද්ධ උනොත් කොං වෙනවා. මම උඩ සඳහන් කලා වගේ.

    හැබැයි අමතක කරන්න එපා උන්මාද චිත්‍රාට එක්ටැම් ගේක ඉදලාත් ලමයෙක් ලැබුනා කියන එක .

    මෙහෙම කලාම තාත්තා එයා නෙමෙයි කියලා දැන ගන්න පුලුවං නිසා ප්‍රශ්ණය නෑනෙ.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    වැඩිය කෙල්ලට පුක දෙන්න ගියොත් මෙහෙම වෙයි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
     
    Mage yaluwekutath oka una...girl muta anith boy ewena msgs ehema pennenewalu e kale.. dan eki aruwa bandela :rofl:..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Mage yaluwekutath oka una...girl muta anith boy ewena msgs ehema pennenewalu e kale.. dan eki aruwa bandela :rofl:..

    :lol: අවුලක් නෑ ඉතින් කෙල්ල සතුටින්නම් ඌ ළඟ..
    මේ කෙල්ල මට 50%ක් ආදරෙයිලු:baffled::lol: