කෙල්ලව trip යවනවද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කෙල්ල අකමැත්තෙන් බලෙන් මන් තියාගෙන ඉන්නවනම් එහෙමයි,, කෙල්ලත් කැමතිනම් මන් මොනා කරන්නද බන්?:baffled:

    මේවා ද්‍රව්‍ය වස්තු වෙනෙවේනේ.
    හිත කියන එක තව කෙනෙකුට උපක්‍රමශීලීව වෙනස් කරන්න පුලුවන්.
    කැමැත්ත අකමැත්තක් කරන්න පුලුවන්, ඒකේ අනිත් පැත්තත් කරන්න පුලුවන්. ආගම වෙනුවෙන් ජාතියවෙනුවෙන් සූසයිස් කරගන්න මිනිස්සුන්ව හදන්නේ.

    තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ කියලා කතාවක්.
    උබත් එතන එහෙම Effort එකක් දාල තියනවානේ.හා නැද්ද.
    එහෙම දාල නම්මගත්තම කෙල්ලෙක් නෙවෙයි , බල්ලෙක් , පූසෙක් උනත් පස්සෙන් එනවා.ඒක result එක.
    උබ Effort එකදාලා නම්මගන දැන් කතාකරන්නේ Result එක (උබ Effort ඒක ගැන කතාකරන්නෑ ස්කිප් කරලා කතාකරන්නේ )
    මෙතන නෙවෙයි වරැද්ද,මෙතන පෙන්නුවේ ඔය තර්කයට කවුන්ට අගියූමන්ට් එකක් දෙන්න බැරිවෙන්න වහන point එක පෙන්නුවේ

    වැරැද්ද තියෙන්නේ මේන්න මෙතන.
    උබ ඒකිව සෙට්කරගන ටිකක් යද්දී ඒකිගේ ලවුඑක ගැන දැනගන්න ඇතිනේ.ඒකිව විස්වාසකරගන ඉන්න කොල්ලෙක් ඉන්නවා කියලාත් දැනගන්න ඇති. අන්න ඒ පොයින්ට් ඔෆ් ටයිම් එකට පස්සේත්, උබ ඒක කන්ටිනියු කිරීම.
    උබගාව ඉදගනම ඒකි ඌව රවට්ටනවා, අනේ මම වගේ කොල්ලෙක්නේද කියලා හිතෙනවා සමහරෙක්ට.සමහරෙක්ට එහෙම නෑ, නිකන් උබටවගේ.
    මතක තියාගනින් උබත් ගිනදරක් පත්තු කරනවා කියල.

    මම දන්නෑ උබේ ඒ මාජින් එක තියන තැන.
    වෙන එකෙක්ට කෙලවිලාහෝ මගේ වැඩේ කෙරෙනවානම්, මම සතුටුයි කියනල හිතන එකෙක් කියන හිතන එකෙක් කියන උබ එක.

    කෙල්ල කුකුල් කූඩුවගාව ඉන්නවා කුකුල්ලු මරන්න , උබ ගිහින් කුකුලන්ව පානියදාලා ශේප්කරලා අල්ලගන ඒකිට දෙනවා, ඒකි මරනවා ඔන්න ඔයවගේ සීන් එකක්.
    ඊටපස්සේ උබ කියන්වා මම ඒකිට මරන්න කුකුල්ලු බලෙන්දුන්නද.ඒකි මරන්න කැමැත්තෙන් හිටියේ මම මොනවා කරනද ඒකට.මට පවුනෑ.මම වැරදි කොහේද ?

    හිතපන් ඔය කුකුල් කූඩුව සිමියොන්ගේ කියලා, ඌ පොලිසියට කිව්වොත් උබව ඇතුලට දාන්වා අඩුමගානේ කුකුල් ගාතනයට අනුබල දීම හෝ වලක්වා නොගැනීමවත් කියන චාජ් එකට.

    කියන්න තියෙන්නේ අම්බෝ උබවගේකැ රියෙක්නම් යාලුකමට්වත් තියාගන්න හොදනෑ :)
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332

    ඔ්වගෙ රිටර්න් එක ලැබෙද්දි දුවන්න පාර මදිවෙනව. ඒකයි ඇත්ත
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මෙහෙමත් කෙල්ලෝ කියල කිවෙ ඉතින් මේ ලියන එකා කොල්ලෙක් හින්ද.කියවගෙන යනකොට මෙහෙමත් කොල්ලො කියල කට්ටියට හිතෙන්නත් පුළුවන්.ඕං එතකොට වරදවා හිතනව එහෙම නෙමෙයි.මේ සීන් එක කලින් ප්ලෑන් කරල වෙච්ච දෙයක් එහෙම නෙමෙයි.සියල්ල අහඹු සිදුවීම්.මේකනම් මගෙ පටි හොඳටම රෝල් වෙන කතාවක්. ටැංකියෙ ගෝල්ඩ් ‍fish කොලුවත් දවසක් අවවාද කෙරුව ලියන මඟුලක් ව්‍යංගාර්තයෙන් ලියපන් මෙහෙම කෙලින්ම ඇදල දාන්නෙ නැතුව කියල.වැටෙන්න ඉන්න බඩුවක්වත් වැටෙන්නැති වෙයිලු.යාළු මාළුවගෙ කතාවත් ඇත්ත තමා.ඔන්න ඔහෙ ඕනෙ මඟුලක්.....මේ පැත්තෙ ඉතින් ට්‍රයි කරණ කෑල්ලකුත් නෑනෙ.තාම අපේ ගෙවල් කිට්‍ටුව කවුරුවකුත් මේ බ්ලොගය කියවපු පාටක් නෑ.ඒක හින්ද ඔන්න ඔහෙ අවුලක් නෑ.

    දැන් මේ සීන් එකේ කොල්ලගෙ නම "ප්‍රදීප්" . ඌ මගෙ ඒ දවස්වල බොක්කක්.කෙල්ල "චතුරිකා". දෙන්නම අපේ ගමේ.ටිකක් ගෙවලුත් කිට්‍ටුව.චතුරික මගෙ කෑල්ලව එහෙමත් හොඳට දන්නවා.මොකද සමහර දවස් වලට ප්‍රදීපයයි මමයි කෑලිත් එක්ක ‍ෆිල්ම් බලන්න යන්නෙ එකට.ඉතින් කෙල්ලත් එක්ක ‍ෆිල්ම් එක බලල හෝල් එකෙන් එලියට එනකොට ඇතුලෙදි විවිධ ශිල්ප දක්වන්න ගිහිල්ල කෑල්ලගෙ ඇඳුම් එහෙමත් ටිකක් පොඩි වෙලානෙ තියෙන්නෙ. හික්..........අපේ නම් ඔය ඩෙනිමෙයි ටීයෙයි මොනව පොඩි වෙන්නද..?එහෙම ඉතින් එලියට ආපුවාම ඇතුලෙදි ගැලවුන ක‍ටු,පටි,බොත්තම්,අයිලට් එහෙම නැවත පෙර තිබූ පරිදි සකස් කර ගන්නෙ ඒ දෙන්නගෙ සහයෝගෙන්.ඔහොම ,ඔහොම ඉතින් ඒ දෙන්නට දෙන්නත් යාළුවො උනා.

    ඔය විදියට කාලෙ ගෙවීගෙන යනකොට එක මාර්තු මාසෙක ගමේ අපේ අසල් වැසියො ටික සෙට් උනා සිරීපාදෙ යන්න.පහලොස් දෙනෙක් විතර හිටියා.අපේ ගෙදරින් මමයි,චතුරිකාලගෙ ගෙදරින් එයයි අක්කයි,අක්ක බැඳපු අයියයි තමා විශේෂෙකට හිටියෙ.අනිත් අය අහල පහල මැදි වයසෙ බුවාල බුවියො.ආ..........කලින් කියන්න බැරි උනා.ප්‍රදීපයගෙ ලව් එක චතුරිකාලගෙ ගෙදරට මාට්‍ටු වෙලා දෙපැත්තෙන්ම හෙන කේස් වැටිල තිබුනෙ ලව් එකට.ඒ උනාට දෙන්නගෙ ප්‍රේමයනම් සැමට හොරෙන් සුන්දරව ගලාගෙන ගියා.දැන් ඔන්න අපි ට්‍රිප යනවා.හවස තුන හතර විතර වෙනකොට නල්ලතන්නිය කිට්‍ටුවට ලඟා උනා.සති අන්තයක් හින්ද කට කපල සෙනඟ.කොහෙදෝ ගාමන්ට් එකක හෙන සෙට් එකකුත් බැහැල.මගෙ අම්මෝ..........!!එතනත් කෙල්ලො හාර පන්සීයක් විතර ඉන්න ඇති.දැන් ඉතින් ඔව්ව දිහා බල බලා අපේ නඩෙත් සිරිපා කරුණා කරන්න සූදානම් උනා.

    අපේ සෙට් එකේ හිටපු උන්නම් මෙලෝ රහක් නෑ.ටිකක් ‍ෆිට් එකෙකුට හිටියෙ චතුරිකාගෙ මස්සිනා. අපි හතර දෙනා ටිකක් වෙනමම වාගෙ ගමන ආරම්බ කෙරුවා.ඒ උනාට හැම තිස්සෙම නඩේ අය පේන දුරින් වාගෙ තමා හිටියෙ.අපි ඉතින් මුල හරියෙදි පඩි ගනන් කරන්න පටන් අරන් අනිත් අයට කලින් කලින් වාගෙ උඩට යැවුනා.කොහොම හරි සාම චෛත්‍ය හරියට එන්න හම්බ උනේ නෑ,අපේ සෙට් එක මඟ ඇරුනා.දැන්නම් ටිකක් විතර පදිරිත් උනා.පැය බාගයක් විතර බලන් හිටිය අපේ එක්කෙනෙක් හරි එයි කියල.ම්......හු... නෑ.මේ බලන් හිටපු ටිකට අපිව පහු කරගෙන ගියාද දන්නෙත් නෑ.කොහොම හරි දැන් සෙනග ගොඩේ අපි දෙන්න අතරමං උනා.කෙල්ල කියනව

    "අනේ දිනේෂ්...ඉක්මනට අක්කල හොයා ගන්න, මට බයයි "

    කියල.ඉතින් දෙන්න ටිකක් ආපහු පල්ලෙහාටත් ගියා.මොන පිස්සුද කවුරුවත් නෑ.ඒ පාර දැන් කරන්න දෙයක් නෑනෙ.මම

    " අපි දෙන්න උඩට යමු.සමහරවිට මගදි කට්ටිය හම්බ වෙන්නත් පුලුවන්"

    කියල කෙල්ලගෙ හිත ටිකක් හැදුවා.ඔන්න දැන් ප්‍රදීපයගෙ බඩුවයි මායි සිරීපාදෙ නගිනවා.කෑල්ල සිරා පාර.ඕනැම එකෙකුට දෙපාරක් හැරිල බලන්න තරම් ලස්සනයි.එතකොට එකට 19ක් විතර ඇති මගෙ හිතේ.මටත් 21යිද කොහෙද..කොහොම හරි පඩිපෙල් එහෙම මග ඇරල ෂෝට් කට් වලින් වැටවල් වලට එහා පැත්තෙන් තියන පස් කන්ඩි උඩින් පැන,පැන අපි දෙන්න ඉඳික‍ටු පාන ලඟට කිට්‍ටු කලා.ඔය යන අතර තුරේදි කැල්ලට පොඩි,පොඩි වාරු දෙන තැනුත් කීපයක් තිබුනා.සමහර තැන්වලදි එයාම අතේ එල්ලෙනවා.ඉඳික‍ටු පාන හරියෙ ඉදන්නම් පඩියක් උඩට නඟින්න විනාඩි දහයක් විතර එක තැන ඉන්න උනා.දැන් දෙන්නගෙම කකුල් එහෙමත් අම්බානකට රිදෙනවා.සෙනග වැඩි කමටම ප්‍රදීපයගෙ කෑල්ලත් මට හිරවෙලා අත හයියෙන් අල්ලගෙන ඉන්නවා.ටිකකින් හිමීට වාගෙ,
    "කකුල් රිදෙනවා....."
    ඒ පාර ඉතින් පව්නෙ අප්පා......කෙල්ලව ඉස්සරහට අරන් ඉන වටේ අත්දෙක දාල පොඩි සපෝට් එකක් දුන්නා.කොහොම හරි එහෙම විනාඩි දහයක් විතර ඉන්න ඇති.දැන්,දැන් සීතලත් උපරිමෙන් දැනෙනවා.මෙන්න බොලේ උඩ ඉදන් කවුද සෙට් එකක් පොඩි එකෙකුට හීතලේ වැඩි වෙලා අසනීපයි කියල කඩාගෙන බිදගෙන පල්ලෙහාට එනවා.ඒ බුවාලගෙ තල්ලුවත් එක්කම කෙල්ලගෙ ඉන වටේ දාගෙන හිටපු අත් දෙක..........අඟල් 15ක් විතර උඩට ආවනෙ.හික්.........හික්.........දැන් අර මොකද්ද ----------නිමල නිල් ජලාසෙ පැත්තෙ.ආපහු අත ගන්න හිතෙන්නෙත් නෑ."ගනින් අත......,ගනින් අත.....,දැන් දැන් කම්මුල් පාර ලඟයි.....,අත ගනින්......"ම්....හිත කියන තරම් අවුලක් නෑ වාගෙ.කෙල්ල කිසි කලබලයක් නෑ.එතකොටම මොකෙද්ද එකෙක් අපි හිටපු තැනින් ඇදල තිබුන කරන්ට් වයර් එකක් පටලගෙන..ඔන්න මීටර් 500ක් විතර දුරට ලයි‍ටුත් නැති උනා.දැන් පට්ට කළුවරයි.ලඟ ඉන්න එකා පේන්නෙ නෑ.

    විනාඩි දෙක තුනක් යන්න ඇති.

    "දි....නේ......ෂ්...සීත......ලා......යි....."

    කියන ගමන් මේං යකෝ කෙල්ල අනිත් පැත්ත හැරිල මාව බදා ගත්තෙ නැතෑ....!! මොකද්ද බොලේ මේ වෙන්නෙ......!හීනෙන්වත් හිතපු නැති දෙයක්නෙ මේ.ප්‍රදීපය එහෙම දන්නවනම්........!!!!ඌ දැන් මේ වෙලාවට මෙයා ගැන හීන දැක,දැක නිදි ඇති.මෙයා මෙහෙ වෙන කොල්ලෙක්ගෙන් උනුසුම ඉල්ලනවා.මල හු**යි.මට මෙලෝ සංසාරයක් හිතා ගන්න බැරි උනා."කොහෙද මේ ඉන්නෙ......,මොකද මෙච්චර සෙනඟ.." "ටිකකට උන් හිටි තැනුත් අමතක උනා.බොහොම අමාරුවෙන් පියවි සිහිය අරගෙන යාන්තම් තව පඩියක් උඩට නැග ගත්තා.කෙල්ලටත් ක්ෂණිකව මොකක් හරි සීන් එකක් උනා.තාම එහෙම්මමයි.....

    "තව ගොඩක් දුරද....??"

    යාන්තමට කොඳුරණව ඇහුනා.

    "දන්නෑ චතූ......මොනාවත් පේන්නෙ නෑ...."

    මේන් "චතූ" ලු. මෙච්චර වෙලා නංගි,එහෙම නැත්තන් "චතුරිකා" කිය කියා හිටියෙ. ඔන්න ටික,ටික ග්‍රහනය ලිහිල් වෙන්න ගත්තා."බඩගිනියි අනේ.....බිස්කට් තිබුන නේද...?"ඉක්මනට මම බෑග් එකෙන් බිස්කට පැකට් එකක් අරන් කැඩුවා.තාම ලයිට් නෑ.බිස්කට් එකක් එහෙම කන ගමන් ටික,ටික අපි මහ ගිරි දඹේ පැත්තට ඕං සේන්දු උනා.දැන්නම් කලින් දෙන්න අතර තිබුන නුහුරු නුපුරුදු ගතිය නෑ,නෑ වාගෙ.කාලයක ඉදන් දන්න කියන කෆල් එකක් වාගෙ. හැබැයි දෙබස් අඩුයි.ගමන විතරයි.ඇයි ඉතින් මොනව කතා කරන්නද....?අපි මේ වෙන වෙන අයට අයිති කට්ටියනෙ.කොහොම හරි යාන්තම් ඔන්න මළුවට කරුණාකර ගත්තා.අතල්ම වැඩේ කියන්නෙ මළුවෙ ඉර සේවෙ බලන ගමන් මෙයා කියනව

    "අයියෙ ඔයාට ගොඩක් thanks මාත් එක්කම ආවට.ප්‍රදීප්ට මගෙ ආදරේ බිංදුවක්වත් අඩු උනා කියල එයාට කියන්න එපා"

    කියල.අනේ අම්මපා...............මම හින්ද හොඳයි.දැන් මෙතන වෙන කෙනෙක් හිටියනම් එහෙම ඒත් ඔය ටිකමනෙ වෙන්නෙ.දැන්නම් මුකුත්ම ඔළුවට එන්නෙ නෑ.යාන්තන් ඉර සේවෙ බලල අපි ආපහු එන්න පිටත් උනා.අපේ නඩේ කවුරුවත් මේ වෙනකන් හම්බ උනේ නෑ.කන්ද නගිනකොට වාගෙ නෙමෙයි බහිනකොට වැඩිය ගේමක් නෑ.සෙනගත් නෑනෙ.ආපහු සීත ගඟුල දිහාට එනකොට කෙල්ලගෙ ටච් එක සම්පූර්ණයෙන්ම වාගෙ නැතුව ගියා.දැන් දෙන්න දෙපැත්තෙ.හිතට මහා හිස් කමක් වාගෙ දැනෙන්න උනා.චතුරිකත් බිම බලාගෙන යනවා.ඔන්න මතක් උනා මළුවටම එකයි කියල ගත්තු සුරුට්‍ටු දෙක.අප්පේ .....කටත් ඉඩ මදි වාගෙ .ඔන්න ඔහෙ ඕනැ එකක්.පත්තු කරල ඇද්ද උගුරක්.අම්මෝ.............දැනෙන සැහැල්ලුව.
    "විසික් කරන්නකො ඕක..,මොකද්ද ඔය"
    ෂිහ් ....කොයි කෙල්ලත් එකයි.මගෙ එකත් ඒ වාගෙ ,යාළුවගෙ එකත් ඒ වාගෙ.කොහොම හරි අපි වෑන් එකට ගිහිල්ල පැය තුනක් විතර ගියාට පස්සෙ තමා අනිත් අය එක්කෙනා දෙන්න ආපහු ආවෙ.යන්තන් 11ට විතර සේරමල සෙට් උනාට පස්සෙ ආපහු ගෙදර එන්න පිටත් උනා.ඔන්න ඔහොමයි මිතුරගෙ පෙම්වතියත් එක්ක සිරීපාදෙ ගියෙ 2002 දි.

    ප:ලි- --------- = රණ හංස යුවල
     
    • Love
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    mokakde yako me..oluwath koloppam wela giya meka kiyola...kathawa hariyeta galepala na ..:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,407
    113
    Uni trip matak una.reta trip bus eke enakota kaluwaraine.kellek hitiya group eke mola.gedara enakanma finger kara kara awe.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේවා ද්‍රව්‍ය වස්තු වෙනෙවේනේ.
    හිත කියන එක තව කෙනෙකුට උපක්‍රමශීලීව වෙනස් කරන්න පුලුවන්.
    කැමැත්ත අකමැත්තක් කරන්න පුලුවන්, ඒකේ අනිත් පැත්තත් කරන්න පුලුවන්. ආගම වෙනුවෙන් ජාතියවෙනුවෙන් සූසයිස් කරගන්න මිනිස්සුන්ව හදන්නේ.

    තනි අතින් අප්පුඩි ගහන්නත් බෑ කියලා කතාවක්.
    උබත් එතන එහෙම Effort එකක් දාල තියනවානේ.හා නැද්ද.
    එහෙම දාල නම්මගත්තම කෙල්ලෙක් නෙවෙයි , බල්ලෙක් , පූසෙක් උනත් පස්සෙන් එනවා.ඒක result එක.
    උබ Effort එකදාලා නම්මගන දැන් කතාකරන්නේ Result එක (උබ Effort ඒක ගැන කතාකරන්නෑ ස්කිප් කරලා කතාකරන්නේ )
    මෙතන නෙවෙයි වරැද්ද,මෙතන පෙන්නුවේ ඔය තර්කයට කවුන්ට අගියූමන්ට් එකක් දෙන්න බැරිවෙන්න වහන point එක පෙන්නුවේ

    වැරැද්ද තියෙන්නේ මේන්න මෙතන.
    උබ ඒකිව සෙට්කරගන ටිකක් යද්දී ඒකිගේ ලවුඑක ගැන දැනගන්න ඇතිනේ.ඒකිව විස්වාසකරගන ඉන්න කොල්ලෙක් ඉන්නවා කියලාත් දැනගන්න ඇති. අන්න ඒ පොයින්ට් ඔෆ් ටයිම් එකට පස්සේත්, උබ ඒක කන්ටිනියු කිරීම.
    උබගාව ඉදගනම ඒකි ඌව රවට්ටනවා, අනේ මම වගේ කොල්ලෙක්නේද කියලා හිතෙනවා සමහරෙක්ට.සමහරෙක්ට එහෙම නෑ, නිකන් උබටවගේ.
    මතක තියාගනින් උබත් ගිනදරක් පත්තු කරනවා කියල.

    මම දන්නෑ උබේ ඒ මාජින් එක තියන තැන.
    වෙන එකෙක්ට කෙලවිලාහෝ මගේ වැඩේ කෙරෙනවානම්, මම සතුටුයි කියනල හිතන එකෙක් කියන හිතන එකෙක් කියන උබ එක.

    කෙල්ල කුකුල් කූඩුවගාව ඉන්නවා කුකුල්ලු මරන්න , උබ ගිහින් කුකුලන්ව පානියදාලා ශේප්කරලා අල්ලගන ඒකිට දෙනවා, ඒකි මරනවා ඔන්න ඔයවගේ සීන් එකක්.
    ඊටපස්සේ උබ කියන්වා මම ඒකිට මරන්න කුකුල්ලු බලෙන්දුන්නද.ඒකි මරන්න කැමැත්තෙන් හිටියේ මම මොනවා කරනද ඒකට.මට පවුනෑ.මම වැරදි කොහේද ?

    හිතපන් ඔය කුකුල් කූඩුව සිමියොන්ගේ කියලා, ඌ පොලිසියට කිව්වොත් උබව ඇතුලට දාන්වා අඩුමගානේ කුකුල් ගාතනයට අනුබල දීම හෝ වලක්වා නොගැනීමවත් කියන චාජ් එකට.

    කියන්න තියෙන්නේ අම්බෝ උබවගේකැ රියෙක්නම් යාලුකමට්වත් තියාගන්න හොදනෑ :)

    උබට හෙන ජෙල වගේ අරු ආතල් එකක් ගන්න එක. :lol:
    උබට කොල්ලෙක් ඉන්න කෑල්ලක් සෙට් වෙලා සැප දෙන්න ගත්තොත් එපා නන්ගී ඔය වැරද්දක් කරන්නේ කියල තල්ලු කරයි නේද ? අනේ බන් :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    උබට හෙන ජෙල වගේ අරු ආතල් එකක් ගන්න එක. :lol:
    උබට කොල්ලෙක් ඉන්න කෑල්ලක් සෙට් වෙලා සැප දෙන්න ගත්තොත් එපා නන්ගී ඔය වැරද්දක් කරන්නේ කියල තල්ලු කරයි නේද ? අනේ බන් :lol::lol:

    hamoma eka mimmen balanna epa yako...prathi paththii kiyela deyak tiyenewa..ewa matha jeewath wena minussu innewa loke..hamoma eka wage nemei..
     
    • Like
    Reactions: shamil45

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
    මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..

    පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා දෙනවා..වැටුනා ම අත ගානවා වගෙ එකක්..එකම ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න..ඔයා යාලුවො සෙට් එකක් එක්ක හයිකින් යනවා..එකෙ කෙල්ලෙක් වැටෙනවා..එතකොට ඔයා දුවලා ගිහින් බෙහෙත් ගානවාද ඉස්සල්ලාම එතන ඉන්න කෙල්ලෙක් බෙහෙත් ගානවාද..තමන් ඩොකෙක් හො එ සම්බන්දව විශෙශ දැනිමක් නැත්නම් තමන් යාලුවෙක් උනත් කෙල්ලො ඉන්න තැනක එ කෙල්ලව අත ගාන්න යනවාද..

    තමන් ට කෙල්ල ගැන සැකයක් එන්නෙ තමන් වෙන කෙල්ලො එක්ක හැසිරෙන විදිහෙන් කියලා තමා මට නම් හිතෙන්නෙ..තමන්ට යන්න පුළුවන් නම් ඇයි කෙල්ලට බැරි..එතකොට ඔය විදියට ම හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගෙ කෙල්ල ඔයාලා එක්ක ආවොත් යාලුවා නැතිව ඔයාල එයාටත් සලකන්නෙ එහෙමම ද..
    කෙල්ලෙක් ට ලමයෙක් ලැබෙන්නෙ කොල්ලෙක් එක්ක හිටියාම..එතකොට එකට දෙන්නම හවුල්..
    එහෙම නැතුව කෙල්ලො විතරක් නරකයි හො කොල්ලො විතරක් නරකයි වෙන්නෙ නැ..අනික ඔයාට කෙල්ලව එක්ටැම් ගේක තමා ඔහොම නම් තියන්න වෙන්නෙ..වෙන කොල්ලෙක් නොදකින්නම...

    හැබැයි අමතක කරන්න එපා උන්මාද චිත්‍රාට එක්ටැම් ගේක ඉදලාත් ලමයෙක් ලැබුනා කියන එක

    :love::love::love::yes::yes::yes:

    නිදහස දීමත් එම නිදහස විශ්වාසදායකව පාවිච්චි කිරීමත් කියන්නෙ දෙන්නට දෙන්න අතර තියෙන සම්භන්දෙ අනුව තමයි. ලිමිට් කරල කූඩු කරල ආශ්ර්ය කරල ලැබෙන ආදරයෙන් පලක් නැහැ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උබට හෙන ජෙල වගේ අරු ආතල් එකක් ගන්න එක. :lol:
    උබට කොල්ලෙක් ඉන්න කෑල්ලක් සෙට් වෙලා සැප දෙන්න ගත්තොත් එපා නන්ගී ඔය වැරද්දක් කරන්නේ කියල තල්ලු කරයි නේද ? අනේ බන් :lol::lol:

    උබටනම් රිදිලවගේ පේන්නේ
    ආයෙත් කියවපන් ඌඒක කරලා සාධාරණීකරනය කරන්න දැම්ම තරකයට තමයි ඔය පිලිතුර දීල තියෙන්නේ

    තවම කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැති බොල ,වෙන එකෙක්ගේ කෙල්ලෙක් හෝ ඇවිත් දෙන ආතල්, ජෙල , ෆන් වගේ මනෝලෝකවල ජීවත්වෙනවා ඇරෙන්න අෆයා එකක් තියන එකෙක්ට තියන ප්‍රශ්න තේරෙන්නෑ.
    එහෙම තිබ්බනම් අර කෙල්ලගේ බොරුවෙන් රැවැට්ටෙන කොල්ල මම උනොත් කියන ප්‍රශ්නේ එනවා.ඒකට තව උබ පොඩි වැඩී.
    ෆන් ගන්න එකා ගැන මට(shamil) ජෙල තියනවා කියද්දෙ අර රැවටෙන එකාගැන මට මොකක්ද තියෙන්නේ කියලා කියන්න උබට අමතක උනේ උබ නැරෝමයින්ඩඩ් නිසා :)
    පේනවානේද උබට සිද්දියක එකපැත්තයි පේන්නේ කියලා. මුලින් කිව්වේ එකනේ, උබට පේන්නේ, කෙල්ලෙක් දෙන ෆන් එක, ජෙල විතරයි :lol::cool:

    මට මේ නොඇදක්ක උන්ට ජෙල කරන්න ඔනේනෑ.
    කෙල්ලෙක් දාගන්න බැරුව අනිත් උන්ගේ කෙල්ලො ඇවිත් දෙන ෆන් ගැන ෆැන්ටසි මැව්වේ නෑ බොලාවගේ. කෙල්ලෝ දාගත්තා. ඔය ෆන් ලොකුදේවල් නෙවෙයි උබලට ලොකු උනාට.මල්ලි දැන් අපි ඕවට යන්නෑ.මොකද උබලට ඉඩ තියල තියෙන්නේ
    :yes::cool:
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134

    aru --ka hapaagena ethi meika dekala
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    86807733_650794555725610_6076816899168010240_o.jpg