කෙල්ලව_එපා_වෙලා

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    කෙල්ලව_එපා_වෙලා

    අඩේ මිතුරනි දැන් මාස 2ක 3ක ඉදන් මට කෙල්ල ගැන කිසිම ඉන්ටරස්ට් එකක් නෑ . කලින් එහෙම නෑ එකී මතක් උනත් නගිනවා. එකී හම්බ වෙන්න එන්න කිව්වත් නිකන් යන්න කම්මැලි වගේ. එකී කෝල් එකක් ගන්න කිව්වත් හෙන කම්මැලි. එකී ගැන වල් අදහසක් වත් පහල වෙන්නේ නැ වෙන කෙල්ලෝ ඇන්ටිලා අක්කල ඔක්කොම ගැන හිත හිත අත් ටැක්ටරේ පදිනවා. ඒකිගේ කිසිම වරද්දකුත් නෑ මට හිතෙනවා එච්චර හොද කෙල්ලෙක් එක්ක මට ඉන්න බැරි මොකද කියලත්.:sorry::sorry::sorry: ආතල් නැතුව සිරා උත්තර දිපල්ල උබලටත් මෙහෙම වෙලා තියෙනවද මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය. මට ඒකිගේ හිතරිද්දන්න බෑ බුට් එක තියල එකයි, :yes::yes::yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කොච්චර පට්ට කදක් බැද ගත්තත් කාලයක් යද්දී එපා වෙනවා එක මිනිස් ස්වභාවය,
    අපිට හැමදාම එකම දේ මතක් කරන අ% ගහන්ඩ බැ වගේ තමා,
    sex කියන්නේ ජීවිතේ එකම දේ නෙවෙයි නේ බන්,
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ලගෙ නොදකින්න ඕනෙ එව්වත් එක්කම දැකලා, ඔබන්න තියෙන හැම එකකටමත් එබුවට පස්සෙ ඔහොම වෙන්ට පුලුවන්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කෙල්ලට ආය හම්බෙන්න එද්දී වෙස්වලාගෙන එන්න කියපන් :yes: සාරියක් ඇඳගෙන කොන්ඩේ ගොතල ඇන්ටි පෙනුමට ආවොත් කොහොමද


    :rofl::rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ලට ආය හම්බෙන්න එද්දී වෙස්වලාගෙන එන්න කියපන් :yes: සාරියක් ඇඳගෙන කොන්ඩේ ගොතල ඇන්ටි පෙනුමට ආවොත් කොහොමද

    :rofl::rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මිනිස්සුන්ට බං යමක් ලැබෙන්න කලින් ඒ ගැන තියන උවමනාව වැඩී.
    ලැබිලා ටික දවසකින් ඒ ගැන තියන උවමනාව අඩු වෙනවා.
    හැබැයි ඒ දේ නැති උනොත් ආයි ඒ ගැන පට්ට උවමනාවක් ඇති වනවා.
    ඔය කතාව හැම දේටම පොදුයි.
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    බය වෙන්න එපා තව මාස දෙක තුනකින් ඒකි වෙන එකෙක් සෙට් කරගන්නවා නැද්ද බලහං 😂