කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්
මේකයි මචන් කෙටියෙන් සිද්දිය. මට කෙල්ලෙක් සෙට් වුනා මගෙ යාළුවෙක් හරහ. set වුනා කිවුවෙ යාළු වුනේ නෑ මුලින් ඉතින් කතා කළා. හැබැයි ඒකියි මායි දෙන්නම දන්නව මේකට තමා කතා කරන්නෙ කියල. ඔන්න දවස් දෙකක් හොදට කතා කළා මචං. ඊට පස්සෙ උදෙත් good morning කියල හොදට දැනන විදිහට message එකක් එවල තිබ්බ උදේ පාන්දරම මටත් කලින්. ඊට පස්සෙ මචන් ඒකි වැඩට ගියාට පස්සෙත් මම කතා කළා. ඒකි msg බැලුවට reply ලේ නෑ පස්සෙ වැඩ off වෙලා ගියහම ඒකි අර සෙට් කරල දීපු යාළුවට කියල ඒකි අම්මටයි අයියටයි කිවුවලු එයාල වැඩිය කැමති නෑලු ඒ නිසා සම්බන්දයක් පටන් අරන් වැඩක් නෑනෙ කියල. ඊට පස්සෙ ඒකි මටත් කතා කරල කිවුව ඒ විදිහටම. ඒ වුනාට මමත් අතහැරියෙ නෑ
ඒකි කතා කරන්න එපා කිවුවට මම කතා කරහම reply එවනව. තව අර මගෙ යාළුවට ඒකි යවනව message මගෙ යාළුව screenshot ගහල මට එවනව. ඒවයි තියෙන්නෙත් මම හොදයි ඒත් කරන්න දෙයක් නෑ දැන් වැඩක් නෑනෙ කියල.
ඕක මචං උනේ ගිය සතියෙ. ඔන්න දැන් ඊයෙ මචං ඒකි office ගියහම අර මගෙ යාළුව අහල මොකද්ද ඇත්තටම ප්රශ්නෙ අම්මලගෙ case එකක්ද නැත්තන් මගෙ ප්රශ්නයක්ද කියල.
ඒ ගමන මේකි කියල අම්මල එච්චරම අවුලක් නෑ. එයයි මට කැමති නැත්තෙ කියල මන් ගැන එහෙම හැගීමක් ඇති වෙන්නෙ නෑලු. ඉතින් බන් දැනගෙනත් දවස් 3යි. එක පාරට කොහොමද බන් කෙල්ලෙක්ට එහෙම හැගීමක් ඇති වෙන්නෙ. මොකද බන් මේකි මීට කලින් වෙන කිසිම කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ කිවුව එයාට කොල්ලො ගැන හිතිලත් නෑලු ඒක නම් මම විස්වාස කලේ නෑ..
හැබැයි මගෙ යාළුවත් කවුව අම්ම ලඟම අර ලැජ්ජ බයට හැදුන කෙනෙක්ලු කොහෙ ගියත් අම්ම එක්කලු . අනිත් එක එයාම කියනවලු මම හොදයි මාව හම්බවෙන්නෙ නැති එක පාඩුවක් තමා කියල එයාම කියනවලු. කොහොමහරි මගෙ යාළුව එයාව ආයෙ shape කරල ආයෙ පොඩ්ඩක් කතා කරල බලන්න එහෙම එක පාරට කොල්ලෙක්ට කතා කලාට හැගීම් ඇති වෙන්නෙ නෑනෙ අරකයි මෙකයි බයිල ගහල. මමත් ගේම අතහැරියෙ නෑ මම ඊයෙත් කතා කළා එයාට එතකොට කියන්නෙ එයා කැමති නෑ කියල. අකමැති වෙන්න හේතුව ඇහුවහම ඒකටත් කියන්න කැමති නැති එක තමා හේතුව කියල.
ඒක නිසා කතා කරල වැඩක් නෑනෙ අරකයි මේකයි බයිල කියනව. හැබැයි මම කතා කරහම කතා කරනව.
මට හිතෙනව ඇදගෙන ගියොත් සෙට් වෙයි කියල. onna මම උබලට කතාව තේරුන් ගන්නම ඕන නිසා පුළුවන් තරම් උපරිමෙන් මුල ඉදන්ම කිවුව. කතා කරපු විදිහට කෙල්ල හොදයි. අනික මගෙ යාළුව sure. මොන්ටිසෝරි යන කාලෙ ඉදන්ම යාළුව නිසා අවිස්වාස කරන්න දෙයක් නෑ යාළුවගෙ නම්. ගොඩ දාගන්න advice පාරක් දීපං මචංල.