මචන් ඒ කෙල්ලට විතරක් නෙමෙයි. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක් දැක්ක ගමන් හැඟීමක් එන්නෙ නැහැ. කෙල්ලෙක්ට ඔය විදියට හැඟීම් එන්න මාස දෙක තුනක්වත් මුනගැහිල කතාකරන්න ඕන.
ow mchan ekitane oka therene naththe

මචන් ඒ කෙල්ලට විතරක් නෙමෙයි. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක් දැක්ක ගමන් හැඟීමක් එන්නෙ නැහැ. කෙල්ලෙක්ට ඔය විදියට හැඟීම් එන්න මාස දෙක තුනක්වත් මුනගැහිල කතාකරන්න ඕන.

විශේෂයෙන් ගෑනු යාළුවො 


මේකයි මචන් කෙටියෙන් සිද්දිය. මට කෙල්ලෙක් සෙට් වුනා මගෙ යාළුවෙක් හරහ. set වුනා කිවුවෙ යාළු වුනේ නෑ මුලින් ඉතින් කතා කළා. හැබැයි ඒකියි මායි දෙන්නම දන්නව මේකට තමා කතා කරන්නෙ කියල. ඔන්න දවස් දෙකක් හොදට කතා කළා මචං. ඊට පස්සෙ උදෙත් good morning කියල හොදට දැනන විදිහට message එකක් එවල තිබ්බ උදේ පාන්දරම මටත් කලින්. ඊට පස්සෙ මචන් ඒකි වැඩට ගියාට පස්සෙත් මම කතා කළා. ඒකි msg බැලුවට reply ලේ නෑ පස්සෙ වැඩ off වෙලා ගියහම ඒකි අර සෙට් කරල දීපු යාළුවට කියල ඒකි අම්මටයි අයියටයි කිවුවලු එයාල වැඩිය කැමති නෑලු ඒ නිසා සම්බන්දයක් පටන් අරන් වැඩක් නෑනෙ කියල. ඊට පස්සෙ ඒකි මටත් කතා කරල කිවුව ඒ විදිහටම. ඒ වුනාට මමත් අතහැරියෙ නෑ
ඒකි කතා කරන්න එපා කිවුවට මම කතා කරහම reply එවනව. තව අර මගෙ යාළුවට ඒකි යවනව message මගෙ යාළුව screenshot ගහල මට එවනව. ඒවයි තියෙන්නෙත් මම හොදයි ඒත් කරන්න දෙයක් නෑ දැන් වැඩක් නෑනෙ කියල.
ඕක මචං උනේ ගිය සතියෙ. ඔන්න දැන් ඊයෙ මචං ඒකි office ගියහම අර මගෙ යාළුව අහල මොකද්ද ඇත්තටම ප්‍රශ්නෙ අම්මලගෙ case එකක්ද නැත්තන් මගෙ ප්‍රශ්නයක්ද කියල.
ඒ ගමන මේකි කියල අම්මල එච්චරම අවුලක් නෑ. එයයි මට කැමති නැත්තෙ කියල මන් ගැන එහෙම හැගීමක් ඇති වෙන්නෙ නෑලු. ඉතින් බන් දැනගෙනත් දවස් 3යි. එක පාරට කොහොමද බන් කෙල්ලෙක්ට එහෙම හැගීමක් ඇති වෙන්නෙ. මොකද බන් මේකි මීට කලින් වෙන කිසිම කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ කිවුව එයාට කොල්ලො ගැන හිතිලත් නෑලු ඒක නම් මම විස්වාස කලේ නෑ..
හැබැයි මගෙ යාළුවත් කවුව අම්ම ලඟම අර ලැජ්ජ බයට හැදුන කෙනෙක්ලු කොහෙ ගියත් අම්ම එක්කලු . අනිත් එක එයාම කියනවලු මම හොදයි මාව හම්බවෙන්නෙ නැති එක පාඩුවක් තමා කියල එයාම කියනවලු. කොහොමහරි මගෙ යාළුව එයාව ආයෙ shape කරල ආයෙ පොඩ්ඩක් කතා කරල බලන්න එහෙම එක පාරට කොල්ලෙක්ට කතා කලාට හැගීම් ඇති වෙන්නෙ නෑනෙ අරකයි මෙකයි බයිල ගහල. මමත් ගේම අතහැරියෙ නෑ මම ඊයෙත් කතා කළා එයාට එතකොට කියන්නෙ එයා කැමති නෑ කියල. අකමැති වෙන්න හේතුව ඇහුවහම ඒකටත් කියන්න කැමති නැති එක තමා හේතුව කියල.
ඒක නිසා කතා කරල වැඩක් නෑනෙ අරකයි මේකයි බයිල කියනව. හැබැයි මම කතා කරහම කතා කරනව.
මට හිතෙනව ඇදගෙන ගියොත් සෙට් වෙයි කියල. onna මම උබලට කතාව තේරුන් ගන්නම ඕන නිසා පුළුවන් තරම් උපරිමෙන් මුල ඉදන්ම කිවුව. කතා කරපු විදිහට කෙල්ල හොදයි. අනික මගෙ යාළුව sure. මොන්ටිසෝරි යන කාලෙ ඉදන්ම යාළුව නිසා අවිස්වාස කරන්න දෙයක් නෑ යාළුවගෙ නම්. ගොඩ දාගන්න advice පාරක් දීපං මචංල.

ඉස්සෙල්ල ඔය යාළුවා වැඩෙන් අයින් කරහන් , ඔය යාළුවො බ්‍රෝකර් ලා කර ගත්තම සන්නිවේදනය වෙන්නේ වෙන වෙන දේවල්විශේෂයෙන් ගෑනු යාළුවො
![]()

මේ කතාව ඇත්ත...යාළුවො නම් විස්වාස කරන්න එපා...යාළුවො උනත් ගෑනු ගෑනු කියන්නේ හරියට කාන්දම් දෙකක සමාන අග්‍ර දෙකක් වගේ...එක වගේ හිටියත් උන් උන් හරි ඉරිසියයි..එකෙක් ට හරියනවට කොහොමත් කැමති නැහැ අනිත් එකා..





ඉස්සෙල්ල ඔය යාළුවා වැඩෙන් අයින් කරහන් , ඔය යාළුවො බ්‍රෝකර් ලා කර ගත්තම සන්නිවේදනය වෙන්නේ වෙන වෙන දේවල්විශේෂයෙන් ගෑනු යාළුවො
![]()

මටත් ඔහොම එකක් උනා. same situation. මට කියපි, මේක හරියන්නේ නෑ, එක ඔයාගේ වැරද්දක් නෙවේ bla bla... යාලුවට කියල තිබ්බ මම open නෑ කියල.
ලොල්, ගැනු නේ බං, ඔන්න ඔහේ ඇත ඇරලා දාපන් මම වගේ
මම නම් පස්සෙන් යන නොන්ඩි වැඩේ කරන්නේ නෑ, ප්‍රතිපත්තියක් විදියට. ඒකිට ඕන උනොත් අහවී නේ, මොකට දෙනවද හොඳට තියන ෆුක .

යකෝ පිරිමියා කියන්නේ ගෑනු සතාව කැමති කරගන්න ඕනේ ජාතියක්...නිකමට බලපන් ඇස් ඇරලා වටපිටාවේ..ස්වාභාවදර්මේ...එහෙම තමා වැඩේ වෙන්නේ...උබ ඔහොම හිටියොත් උබට කලින් වටේ ඉන්න අනිත් උන් කෙල්ලෝ ටික දාගනියි...උබට හබක්..
කෙල්ලෝ ඇවිත් උබෙන් අහන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි...ඒ නිසා උබ අඩු පාඩු හදාගෙන කෙල්ලෙක් දාගන්න බලපන්...

මහ ලොකු අවුලක් නෑ නෙ බං.. friendly කතා කර කර ඉඳපන් ටික දවසක්... දැනෙන්න අැරපන් හොයල බලනවා care කරනව ඒයා වෙනුවෙන් ඔ්නෙම දේකට ඒයත් ඒක්ක ඉන්නව කියලා.. සෙට් වෙයි..![]()


elazzz machoooo karala balannan thnx
මුලින්ම ලව් ටෝක් දෙන්න යන්න එපා මචන්. යාලුවෙක් වගේ අදුරගනින් කෙල්ලව. වැදගත්ම දේ තමයි එකී උබේ message වලට reply කරේ නැ කියලා උබ ෆුල් desperate වෙන්න එපා. උබ පෙන්නපන් උබටත් ෆුල් happening life එකක් තියෙනවා කියලා. මොකද උබ කියන විදිහට කෙල්ල අම්මා එක්කම හැදුන කෙනෙක් නම් එකී ලොවෙත් ඒකිට විතරක්ම ෆුල් attention දෙන full needy කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ නැ. අනික උබලා කතා කරනකොට ඒකිගේ school life එක වගේ කවුරුත් කතා කරන්න කැමති topic අරන් කතා කරපන්. හැමවෙලේම උබ කියවනවට වඩා ඒකිට කියවන්න අවස්තාව දීපන්.
පුළුවන් නම් The Art of Seduction කියලා පොතක් තියෙනවා අන්න ඒක කියවපන්. උබට ඕන කෙල්ලෙක්ව tackle කරන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම මාසයක් දෙකක් කරලා වැඩක් නැත්තම් වෙන කෙල්ලෙක් හොයාගනින්.
Who ever cares LESS always Wins

උබ ඕවට රැවටෙන්න එපා...තමන්ට බැරිවුන දේ අනිත් උන් කරනවාටත් අකමැති උන් තමා ඔය...
එකට තමා පිරිමිකම කියන්නේ...එක ස්වාභාවදර්මයේ ලක්ෂණයක්
..තමන්ගේ වර්ගය බෝ කරන ඕනේම පිරිමි සතෙක් ගැහැණු සතෙක් හොයාගන්නවා....
සල්ලි හොයන්න ඕනේ එකෙක් ට පුළුවන්....එත් හැම එකාටම කෙල්ලෙක් කැමති කරවගන්න බැහැ...
පිරිමිකම තියාගෙන ඩීසන්ට් පිට දාගන්න බලපන්...
බැරිනම් වෙන එකියක් දාගන්න බලපන්...ගෑනු ඕනේ තරම් ලෝකේ ඉන්නවා..උබ හරියට ඉන්නවනම් උබට කෙල්ලෝ බලෙන් කැමති වෙන්නේ..





මෙතන කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්නෙපා...ගෑනු කන්නද, ගෑනු පස්සේ යන්නෙපා, සල්ලි හොයපන්, ගෑනු හම්බෙයි කියන ගොඩක් උන්ට කෙල්ලෙක් දාගන්න බැරි හෝ, බැරිවෙච්ච උන්...උබ ඕවට රැවටෙන්න එපා...තමන්ට බැරිවුන දේ අනිත් උන් කරනවාටත් අකමැති උන් තමා ඔය...
ගෑනියෙක් සෙට් කරගන්න එක පිරිමියෙක් ගේ ආවේනික ලක්ෂණයක්...එකට තමා පිරිමිකම කියන්නේ...එක ස්වාභාවදර්මයේ ලක්ෂණයක්
..තමන්ගේ වර්ගය බෝ කරන ඕනේම පිරිමි සතෙක් ගැහැණු සතෙක් හොයාගන්නවා....
සල්ලි හොයන්න ඕනේ එකෙක් ට පුළුවන්....එත් හැම එකාටම කෙල්ලෙක් කැමති කරවගන්න බැහැ...
මම කියන්නේ නැහැ උබට පොන්නයෙක් වගේ එකී පස්සේ ගිහින් හඬාවැටෙන්න කියල හරි, ගිනි තියාගන්න කියල හරි, ඔයා නැත්තම් මම මැරෙනවා කියල චාටර් වෙන්න හරි කියල...පිරිමිකම තියාගෙන ඩීසන්ට් පිට දාගන්න බලපන්...
බැරිනම් වෙන එකියක් දාගන්න බලපන්...ගෑනු ඕනේ තරම් ලෝකේ ඉන්නවා..උබ හරියට ඉන්නවනම් උබට කෙල්ලෝ බලෙන් කැමති වෙන්නේ..
නියම පිරිමියා සල්ලිත් හොයනවා කෑලිත් දාගන්නවා..කෑල්ලක් දාගත්ත කියල ගෑනි හුරතල් කර කර කාලකන්නි වෙන්නෙපා...ඒ වැඩේ කරගත්තට පස්සේ එක ගානට තියාගෙන සල්ලි හම්බකරපන්...සල්ලි තියෙනවනම් ගෑනි උබ ළඟ ඊට පස්සේ හැමදාම ඉදිවී...
එතකොට උබට උබ ආදරේ කරන කෙල්ලත් ඉදිවී, සල්ලිත් තියේවි....අන්න එක තමා වෙන්න ඕනේ...![]()





ගිනිතියා ගනින් !

ගිනිතියාගෙන ඊට පස්සේ හම්මේ...හයියෝ...හූ...වතුර ගහපියෝ...දනවෝ...කියල අනාත වෙලා අසරණ වෙලා, මිනිස්සුන්ට පිළිකුල් වෙලා, කුණුහරුප අහගෙන, වදාපු අම්මටත් අවනම්බු කරගෙන ලබාගත්තු දේ දැක්කනේ අර වීඩියෝ එකේ? කුජීතයි නේ...

බලන් ඉදපන් ඒකිට ඕනේ වෙලා අහනකන්...යකෝ පිරිමියා කියන්නේ ගෑනු සතාව කැමති කරගන්න ඕනේ ජාතියක්...නිකමට බලපන් ඇස් ඇරලා වටපිටාවේ..ස්වාභාවදර්මේ...එහෙම තමා වැඩේ වෙන්නේ...උබ ඔහොම හිටියොත් උබට කලින් වටේ ඉන්න අනිත් උන් කෙල්ලෝ ටික දාගනියි...උබට හබක්..
කෙල්ලෝ ඇවිත් උබෙන් අහන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි...ඒ නිසා උබ අඩු පාඩු හදාගෙන කෙල්ලෙක් දාගන්න බලපන්...
![]()
loku kamata newe kiwwe, but mama nam passen yanne na.