කෙල්ල්ලගේ Birth Day එකට

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙල්ල්ලගේ Birth Day එකට

    කෙල්ල්ලගේ Birth Day එකට දෙන්න painting set එකක් ඕන, ebay එකෙන් ගෙන්නන්න time නැහැ, ගන්න තැනක් කියහල්ලකෝ, :(

    Lyre_Easel_Artist_Painting_Set_Oil_Acrylics_Art_Instruction_Books_large.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    චිත්‍ර ඇදීමට හැකියාවක් නැත:( ඒ නිසා නොදනී .. bump තමා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eBay එකෙන් දවසින් වුනත් ගෙන්නන්න පුළුවන් shipping option තියනවා. සල්ලි ඕන.

    ඔව් ඉතින් ඒවාට ගන්න බඩුවේ ගානට වඩා යනවනේ :baffled::baffled:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපිනම් ඉතින් චිත්‍ර ඇන්දෙ බෙඩ් සීට්වල:P:P අම්ම පල්ල මම එකපාරට දැක්කෙ පෑන්ටි සෙට් එකක් වගේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපිනම් ඉතින් චිත්‍ර ඇන්දෙ බෙඩ් සීට්වල:P:P අම්ම පල්ල මම එකපාරට දැක්කෙ පෑන්ටි සෙට් එකක් වගේ

    කැත හිත ..

    :oo::oo::oo:
     

    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    Dehiwala Council එක ඉස්සරහා පාරේ තියෙන (Sea Side) එකේ, ART World එකේ ඔය සෙට් එක තියෙනවා..
     
    • Like
    Reactions: Mayan19